අනාගත ජනපති නාමල් බේබිට සූරියවැව LPL එකේදී හූ තියයි -Breaking News

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    habaiy LPL eka quality ekata kare namal nisa wenna athi...
    Eeth ithin hari amathi kenek nam meka uge rassawane..
    A nisa huu kiwwata kamak naa.hora pawla
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    ඇත්තටම උද්ගෝෂණ කරොත් විතරද බන් කොරෝණා බෝ වෙන්නේ? සෙට් වෙලා මැච් එක බැලුවට අවුලක් නැද්ද?

    නාමල් වගෙ හුජ්ජ කොල්ලෙක්ට හූ කියල වැඩක් නෑ, මේ රට වනසලා දැම්මේ උගේ උද්දච්ච බාප්පා. අන්න ඌට හූ කියපල්ලා.
    බාප්ප නෙමේ මේ රට කෑවෙ උගෙ අප්පා තමා විනාසම කලේ රට සහ සමාජ සන්ස්කෘතිය