::::<<<<<අනාගත ලෝකයෙන් >>>>>>::::

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අපි පරිගණකය පිරිසිදුව තියාගන්න
    බොහොම කැමති. නමුත් කුඩා ධුවිලි සහ කුණු නිතර
    අපේ පරිගණකය තුලට යනවා
    පිරිසිදු කරන්න අපහසු දෙයක් තමයි යතුරු පුවරුව
    මෙන්න එකට නියම විසදුමක්



    10omges.jpg













    15qxbm1.jpg
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඔබ කවදා හරි සිතුවාද ඔබේ පරිගණකය
    මෙහෙම වේවි කියල. අනාගත ලෝකය කොතරම්
    පුදුම දේවල් අපිට තෑගි දේවිද ?




    35bf8mq.jpg






    y1fmb.jpg






    2rdj9z4.jpg
     
    • Like
    Reactions: Kasun.D

    gayashan777

    Active member
  • Jan 25, 2010
    375
    28
    28
    matale
    අනාගත කොම්පීතරේනම් එල , ඒ උනාට තාම windows xp නෙ එකට දාල තියෙන්නෙ.......????
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අනාගත ලෝකයේ වෙළදපොල ජයගන්න
    හැකිවෙන්නේ පරිසර හිතකාමී නිපැයුම් වලට
    මෙන්න පරිසරයට අහිතකර බර ලෝහ යොදා නොගන්න
    උපකරණයක්




    2n0jzu8.jpg








    htbhvc.jpg









    301lpuv.jpg
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මෙන්න තියනවා අලුත් විදිහේ ෆෝන් එකක් මේක
    හොදද කියල බලන්නකෝ
    මේක නම් කරලා තියෙන්නේ The PCOD (Personal Communications and Organization Device) කියල
    මේකේ ෆොනේ එකක තියන්න්න ඕන ඔක්කම තියනවා

    This device combines – smart phone (with video calling), camera, GPS, mp3 player,
    storage (for photos, files etc.), time/date/calendar, games, app’s and much more.






    2vuniw0.jpg








    i4012g.jpg








    2a4p8gi.jpg









    20r5im8.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාර දේවල්නේ දැන් තියෙන්නේ... හබයි මේවා අපේ පාවිච්චියට එනකොට නම් තව ටිකක් කල් යයි.. ගොඩාක් ස්තූතියි මචං අපි එක්ක බෙදාගත්තට... :)
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    pissu hedhena baanda ne thinne :confused:
    niyami thawa dhanna:yes:
    rep+

    මාර දේවල්නේ දැන් තියෙන්නේ... හබයි මේවා අපේ පාවිච්චියට එනකොට නම් තව ටිකක් කල් යයි.. ගොඩාක් ස්තූතියි මචං අපි එක්ක බෙදාගත්තට... :)

    niyamai
    :):):):):)
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    වසර 2050 දී ඔබ මෝටර් රථයක් මිලදී
    ගැනීමට ගියහොත් ඔබට දකින්න ලැබේවි මේ වගේ දසුනක්
    මේක නම් කරලා 2f2 තියෙන්නේ කියල
    මෙය 90hp විදුලි මෝටරයකින් බලය ලබාගන්නවා






    30il6xj.jpg









    2iu3m35.jpg









    2uhpmgz.jpg