::::<<<<<අනාගත ලෝකයෙන් >>>>>>::::

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    LG සමාගම විසින් හදුන්වාදීමට සැරසෙන
    ෆෝන් එක
    dual screen concept phone
    that looks like an eagle when is flipped out.
    Both multitouch screen gives users unparalel gaming experience while playing games, and also provides screen control functions.









    23sf23q.jpg







    15ojyn7.jpg









    110bp8w.jpg











    2yttqw3.jpg
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    සොරුන්ගෙන් ආරක්ෂාව සදහා අපි නොයෙක්
    උපක්‍රම බවිත කරනවා. මෙන්න එකක්
    මේක මගින් අපගේ ඇගිලි සලකුණ අවශ්‍ය
    විටක ලබාදීම සිදු කරනු ලබනවා



    2qbddoh.jpg







    23jfyf.jpg









    w8nss7.jpg
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    නව තාලයේ රෙදි සෝදන උපකරණයක් තමයි මේක
    මේකේ ජලය වෙනුවට උණුසුම් වාතය යොදා ගන්නවා
    මේකේ ඇති ලොකුම වාසිය තමයි තැනින් තැනට ගෙනයා හැකි වීමත්
    පහසුවෙන් අඩු ඉඩක් තුල සවි කර බවිත කිරීමට හැකි වීමත්







    iw5fzn.jpg











    1z17f50.jpg









    2vbsv89.jpg










    2dp9gh.jpg










    6r3mno.jpg
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ලෝකයේ ඇති ගැටළු අතරින් බලශක්ති පිළිබද
    මතුවී තිබෙන අර්බුදය මුල් තැනක් ගන්නවා
    මේ කියන්නේ එකට විසදුමක් .
    සුර්ය ශක්තිය ගබඩා කර ප්‍රයෝජනයට ගැනීම
    මේක පැරණි අදහසක් උනාට නවතාලයට ගල පෙන විදිහට
    නිපදවනු ලැබූ මේ Solar Tree සංකල්පය
    නිර්මාණශීලී නේද ?

    The tree-shaped structures have six branches, each of which is equipped with monocrystalline silicon solar cells that generate up to 100W of clean electrical power. Since the panels are mounted at different angles, they help in generating a constant energy output. The electricity generated by the system is stored in onboard battery packs that can power the streetlight for up to four days without sun exposure.



    1zptoq9.jpg








    2ij5ikm.jpg











    2h7ea21.jpg
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    නව තාලයේ රෙදි සෝදන උපකරණයක් තමයි මේක
    මේකේ ජලය වෙනුවට උණුසුම් වාතය යොදා ගන්නවා
    මේකේ ඇති ලොකුම වාසිය තමයි තැනින් තැනට ගෙනයා හැකි වීමත්
    පහසුවෙන් අඩු ඉඩක් තුල සවි කර බවිත කිරීමට හැකි වීමත්







    iw5fzn.jpg











    1z17f50.jpg









    2vbsv89.jpg










    2dp9gh.jpg










    6r3mno.jpg

    meka nan maxxa.......... ;);););)