::::<<<<<අනාගත ලෝකයෙන් >>>>>>::::

~ Fiona ~

Member
Jan 4, 2009
2,594
85
0
32
Where I wanna b ♥
මෙන්න නියම MP3 Player එකක්
මේක බාවිතයට පහසු සහ ලස්සන නිමාවක් තියන එකක්
අතේ bracelet එකක් විදිහට පැළදගෙන තමන්ට රිසි සේ
ගීත රස විදින්න පුළුවන්
wireless headphone දෙක මේකේ ලස්සන තව වැඩි කරනවා


2612czp.jpg




meka hariima cutee.. :D :love:
 

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මෙන්න 2020 අපට හමු වන පරිගණකයක්
    මේකේ තියන විශේෂත්වය තමයි රැගෙන යාමට ඇති පහසුව
    බලන්නකෝ ඔයගොල්ලෝ කැමතිද කියල මේකට
    This computer concept is constructed out of a flexible OLED touchscreen. Earmarked for the year 2020, features like a holographic projector (for screen), pull-out extra keyboard panels and social networking compatibility, make the concept







    2j1poav.jpg








    10fxqfm.jpg










    afdpbs.jpg










    fbezxh.jpg
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මෙන්න අනාගතේ Bar එකක drinks order කරන හැටි
    Order කරන්න විතරක් නෙවෙයි ඔබට ලබා ගන්න පුළුවන්
    සියලුදේ ගැන විස්තර දන ගන්නත් පුළුවන්
    Interactive presentations in restaurants or bars: menus, drink lists, etc.
    * Let your customers order their drinks via the atracBar interface
    * Entertain your customers and create any kind of atmosphere thanks to the infinite possibilities that the atracBar can offer







    256gtgw.jpg







    2jfkhtv.jpg
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මෙන්න 3D Mobile Phone එකක්
    LG මේක සමගම විසින් එළිදක්වන ලද අදහසක්.
    මේක සුර්ය ශක්තිය යොදාගන්න ලෙස සකස් වී තියනවා
    ත්‍රිමාණ පරිසරයක දසුන් මවන මෙය ඒ සදහා
    අවශ්‍ය උපැස් යුවලකුත් ලබා දෙනවා.





    vraf7d.jpg






    ea5ph4.jpg








    kasbig.jpg











    2l9pl.jpg
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    වෙළදපල දිනෙන් දින අලුත් වෙනවා
    නව වෙළද උපක්‍රම බිහිවෙනවා
    මේක අපි මිලදී ගන්න දෙය පිළිබද අපි දැනුවත් කරන
    Touchscreen එකක්

    standard configuration is composed of a video-based movements tracking system, a computer, a beamer and a transparent screen.

    The cameras of the tracking system detect the hand movements at a distance and send their location to the computer. The data is instantly processed and the beamer receives the information to be projected on the screen.see them from any angle with a 3D rotation.








    27wr6m1.jpg








    2rn9b41.jpg










    34q068g.jpg












    29bndsm.jpg
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    වසර 2014
    ඔබ මොන විදිහට screen Technology එක යොදා ගනීවිද ?




     
    Last edited: