මෙන්න අපේ එළකිරි යාළුවන්ට නියම වාහනයක් Park4U auto-parking system
මේ එක තියෙන්නේ ultrasonic sensors නිසා ලස්සනට පොඩි ඉඩකට උනත් කරගන්න පුළුවන්
වටේ තියන වාහන හුරන්නේ නැතිව.
මේක දැනටමත් Volkswagen, Audi, and Ford cars වල යොදා ගෙන තියනවලු
![]()
![]()
![]()
Ela..
Keep it up!
nice
maxx tawa tawath daanna labeewa![]()
පරණ දේවල් අලුත් වෙලා නව මුහුණුවරකින්
දකින්න ගොඩක් කට්ටිය කැමති නේද ?
අංක කරකවල call එකක් ගන්න හැටි මතකද
Developed as a concept for Samsung, the “Jot” by designer Raymond Bessemer is a mobile communication device that uses a capacitive OLED display, removable stylus and physical rotary dial to allow mobile communication in a fun and intuitive way. Developed for the year 2015, the new communication device replaces the keypad with a rotary dial for making calls.
![]()
![]()
![]()