::::<<<<<අනාගත ලෝකයෙන් >>>>>>::::

Kasun.D

Member
Apr 13, 2008
1,534
95
0
..:in the Capital of Down South:..
මෙන්න අපේ එළකිරි යාළුවන්ට නියම වාහනයක් Park4U auto-parking system
මේ එක තියෙන්නේ ultrasonic sensors නිසා ලස්සනට පොඩි ඉඩකට උනත් කරගන්න පුළුවන්
වටේ තියන වාහන හුරන්නේ නැතිව :P.
මේක දැනටමත් Volkswagen, Audi, and Ford cars වල යොදා ගෙන තියනවලු










park4u_2_thumb.jpg














park4u_3_thumb.jpg














park4u_1_thumb.jpg
11.gif
 

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මම හිතන්නේ ඔක්කමල වගේ “Minority Report” ෆිල්ම් එක බලල ඇතිනේ
    මෙන්න එකේ තියන විදිහේ උපකරණයක්
    TV එකේ හෝ Video projector එකේ තියන දේවල් අපිට අපේ
    අත මගින් හසුරුවන්න පුළුවන්







     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    විද්‍යුත් ශක්තිය නිපද වීමට විවිද අමුද්‍රව්‍ය යොදාගන්නවා
    දිනෙන්දින ඒවා වෙනස් වෙනවා බාවිතයට පහසු සහ මිලෙන් අඩු දේවල්
    වෙළද පොලට එනවා . මෙන්න ජංගම දුරකථන බැටරි වෙනුවට
    Coke යොදා කරනු ලැබූ අත්හද බැලීමක්
    මෙය ඉතා පහසු සහ නව පන්නයේ අදහසක් උනාට
    ලෝකයේ ශක්ති අර්බුදයට විසදුමක් නම් නෙවයි







    cokephoneed02_thumb.jpg












    cokephoneed01_thumb.jpg

















    cokephone_thumb.jpg
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    The Scarab is a new type of digital camera that addresses a number of design issues related to traditional point and shoot digital cameras which evolved from the 35mm film format.
    The design features two movable lenses that can be used independently for conventional pictures or for accurate self-portrait shots.
    Alternatively both lenses can be used together to capture panoramic images or unique ‘front and back’ Duo-Shot photographs







    ScarabDigitalCamera3_thumb.jpg










    ScarabDigitalCamera4_thumb.jpg














    ScarabDigitalCamera5_thumb.jpg
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    පරණ දේවල් අලුත් වෙලා නව මුහුණුවරකින්
    දකින්න ගොඩක් කට්ටිය කැමති නේද ?
    අංක කරකවල call එකක් ගන්න හැටි මතකද

    Developed as a concept for Samsung, the “Jot” by designer Raymond Bessemer is a mobile communication device that uses a capacitive OLED display, removable stylus and physical rotary dial to allow mobile communication in a fun and intuitive way. Developed for the year 2015, the new communication device replaces the keypad with a rotary dial for making calls.






    samsungjot_01_SSqg9_17621_thumb.jpg











    samsungjot_02_Rndm5_17621_thumb.jpg









    Futureoftechnologysamsungconcept_thumb.jpg
     

    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    පරණ දේවල් අලුත් වෙලා නව මුහුණුවරකින්
    දකින්න ගොඩක් කට්ටිය කැමති නේද ?
    අංක කරකවල call එකක් ගන්න හැටි මතකද

    Developed as a concept for Samsung, the “Jot” by designer Raymond Bessemer is a mobile communication device that uses a capacitive OLED display, removable stylus and physical rotary dial to allow mobile communication in a fun and intuitive way. Developed for the year 2015, the new communication device replaces the keypad with a rotary dial for making calls.






    samsungjot_01_SSqg9_17621_thumb.jpg











    samsungjot_02_Rndm5_17621_thumb.jpg









    Futureoftechnologysamsungconcept_thumb.jpg

    Mekanam Ela..
    Thawa danna bro!