අනාගත ශ්‍රිලංකාව ඔබ දකින්නේ කොහොමද..?

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මා දකින අනාගත ලoකාව

    සිoහල බෞද්ධ සුලුතරයක් උන..ඒ සිoහල බෞද්ධ සුලුතරයෙත් බහුතරය ක්ලබ් යන,කැසිනෝ ගහන,අනචාරයේ හැසිරෙන,මත් පැන් බොන රටක්
    මේ රටේ බහුතරය මුස්ලිම්.
    .සිoහල බෞද්ධ සුලුකොටසක් ඉදීවි නියම සිoහල බෞද්ධ ...
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ජයිව ඉන්දන අපේ රටෙත් තියෙනව බන් 45% වැඩිය පාවිචි කරනව සමහර අන්ස වලදි, ඔයා පුතා ඉගෙන ගන්ඩ වෙනව දැනුමෙ මදි කමක් පෙනේ.මම දන්න තරමට මාස කට තෙල් තියෙනව මට නම් පේන්නෙ ආර්තිකේ වැටෙන කම් බලන් ඉදල චුන් ගන්ඩ වගේ එහෙම වෙන්නෙ නෑ පුතේ අපි ඇමෙරිකාවටත් වැඩිය ස්තාවරයි.
    මම කතා කලේ දර ගැන නෙමේ ඔයා පටලවාගෙන ,තෙල් මසේකටනම් නැ ,මම හරියට හොයල කියන්න ,ආර්ථිකේ වැටිලා බන් තියෙන්නේ ,චුන් ගන්න දෙයක් නැ , මොකද අපිත් කැමති රට දියුණු වෙනවට ,එත් සල්ලි නාස්ති කරන එකයි අවුල ,දැන් ඔය කොලබ පාරවල් මේ අවුරුදු 5 ට කිපාරක් හැදුවද ,එකපාරට කිපාරක් තර දම්ම්මද
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මා දකින අනාගත ලoකාව

    සිoහල බෞද්ධ සුලුතරයක් උන..ඒ සිoහල බෞද්ධ සුලුතරයෙත් බහුතරය ක්ලබ් යන,කැසිනෝ ගහන,අනචාරයේ හැසිරෙන,මත් පැන් බොන රටක්
    මේ රටේ බහුතරය මුස්ලිම්.
    .සිoහල බෞද්ධ සුලුකොටසක් ඉදීවි නියම සිoහල බෞද්ධ ...
    මම කතා කලේ දර ගැන නෙමේ ඔයා පටලවාගෙන ,තෙල් මසේකටනම් නැ ,මම හරියට හොයල කියන්න ,ආර්ථිකේ වැටිලා බන් තියෙන්නේ ,චුන් ගන්න දෙයක් නැ , මොකද අපිත් කැමති රට දියුණු වෙනවට ,එත් සල්ලි නාස්ති කරන එකයි අවුල ,දැන් ඔය කොලබ පාරවල් මේ අවුරුදු 5 ට කිපාරක් හැදුවද ,එකපාරට කිපාරක් තර දම්ම්මද
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    එතකොට උබලගෙ ගෙවල් වල උන් ඕවට ගිහින් ගනිකාවෙ වෙන්න බලාගෙන ඉන්නවද? නිකන් පලයන් බන්, කරන එකා කරනව නැති එකා නෑ

    අල්ලපු ගෙදර බඩු පොට් එකක් දැම්මත් යන්නෙ නැති තරම් හිත හයිය මිනිස්සු ඕන තරම් ඉන්නවා:rolleyes:

    අඩෝ උබ කොහොමද මම ගැන දැන ගත්තේ.
    thanks muchan.
    :yes::yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ජෛව තෙල් වලට මාරුවෙන්න නිකන් බෑ කෝක කරන්න මොනරු ඕනවෙනව, ඕවට මොනරු දැම්මොත් උඹලා කියන්නෙ වෙන කතාවක්. :angry:

    හෙජින් එක කල් පනින්න ඉතාම ලඟ මට්ටමක තියෙන්නෙ. හැබැයි ඒක තෙල් ගනන් යන කාලෙට වටිනව, ගනන් අඩු කරන කාලෙට අඩුවෙන්නෙ නෑ. හෙජින් එක අතකින් හොඳයි. ඒක නිසා වැඩිවෙන එක හරි අඩුවෙනව
    :D
    අයිත් රෙදි ඇදන් හෙජින් කරලා එවර්යි බන් ,එකයි දුක ,මම නම් මුකුත් කිවේනැ හොදේ :P:P
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    ලංකාව දියුණු වෙන්න නම් ගොඩක් කාලයක් යනවා මචන්ලා..ඒකට ප්‍රධානම හෙතුව තමයි අපේ මිනිස්සුන්ගේ එකමුතුකම නැති එක..හැම එකාම කරන්නේ වැඩක් කරන මිනිහගෙන් කකුලෙන් අදින එකඅපි උනත් සල්ලි නැත්තන් ණය වෙලා හරි අපේ වැඩේ කරගන්නවනෙ බන්..හරියට කළමණාකරණය කර ගත්තොත් ගොඩ..නැත්තන් ඉවරයි...අපේ රට කියල හැගීමක් තියෙන්න ඕනි මචන්ලා..කාටවත් බැණ් බැණ් ඉදලා කටින් රට හදන්න බැ..රටේ හොරකමක් උනත් මහින්දට බනින රටක්නේ බන් මේක..(මහින්දට බනින්න ඕනි දෙවල් තියෙන්වා)..ඒක නිසා අපේ රටේ මිනිස්සුන්ගේ අකල්ප වෙනස් වුනදාට අපේ රට දියුණු කරන්න පුලුවන්...

    man ube eka tikak edit kara.... meke thiyena tika nm tharamak durata hari....
    sinhala api athara asamagiya wadi :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලංකාව දියුණු වෙන්න නම් ගොඩක් කාලයක් යනවා මචන්ලා..ඒකට ප්‍රධානම හෙතුව තමයි අපේ මිනිස්සුන්ගේ එකමුතුකම නැති එක..හැම එකාම කරන්නේ වැඩක් කරන මිනිහගෙන් කකුලෙන් අදින එක...මහින්ද ලොක්කා ණය වෙලා හරි රට ගොඩගන්න හදනවා..එත් අපෙ රටේ මිනිස්සු වෙනස් කරන්න බැ... අපි උනත් සල්ලි නැත්තන් ණය වෙලා හරි අපේ වැඩේ කරගන්නවනෙ බන්..හරියට කළමණාකරණය කර ගත්තොත් ගොඩ..නැත්තන් ඉවරයි...අපේ රට කියල හැගීමක් තියෙන්න ඕනි මචන්ලා..කාටවත් බැණ් බැණ් ඉදලා කටින් රට හදන්න බැ..රටේ හොරකමක් උනත් මහින්දට බනින රටක්නේ බන් මේක..(මහින්දට බනින්න ඕනි දෙවල් තියෙන්වා)..ඒක නිසා අපේ රටේ මිනිස්සුන්ගේ අකල්ප වෙනස් වුනදාට අපේ රට දියුණු කරන්න පුලුවන්...
    :yes::yes:

    කාටවත් බැනලා රටවල් හදන්න බැහැ බන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕම් නමෝ මහා ගණපතයේ
    මහා වීරාය දශභුජාය
    මදන කාල විනාශණ
    මෘත්‍යුම් හණ හණ යම යම මද මද
    කාලම් සම්භර සම්භර
    සර්‍ව ග්‍රහාන් චූර්‍ණය චූර්‍ණය
    නාගාන් මූඪය මූඪය
    රුද්‍ර රූප ත්‍රිභුවනේශ්වර
    සර්‍වතෝමුඛ
    හුම් ඵට් ස්වාහඃ
    ඕම් නමෝ ගණපතයේ
    ශ්වේතාර්‍ථ ගණපතයේ
    ශ්වේතාර්‍ථම් මුල නිවාසාය
    වාසුදේවප්‍රියාය
    රක්ශ-ප්‍රජාපති රක්ශ කාය
    සූර්‍යවරදාය
    කුමාරගුරවෛ
    බ්‍රහ්මාති-සුරාසුරවන්දිතාය
    සර්‍පභූශණාය
    ශෂාංඛශේඛරාය
    සර්‍වමාලාලංකෘතදේහාය
    ධර්මද්වජාය
    ධර්මවාහනාය
    ත්‍රාහි ත්‍රාහි දේහි දේහි අවතර අවතර ගම්ගණපතයේ
    වක්‍රතුන්ඩ ගණපතයේ
    වර වරද සර්‍වපුරුශ වශම්කර
    සර්‍ව දෘශ්ඨ මෘග වශම්කර
    සර්‍වස්ව වශම්කර
    වශී ගුරූ වශී කුරූ
    සර්‍ව දෝශාන් බන්ධය බන්ධය
    සර්‍ව ව්‍යාධීන් නිකෘන්‍දය නිකෘන්‍දය
    සර්‍ව විශානී සම්භර සම්භර
    සර්‍ව ධාරිද්‍යම් මෝචය මෝචය
    සර්‍ව විඤාන් චින්දි චින්දි
    සර්‍ව වජ්‍රානි ස්ඵෝඨය ස්ඵෝඨය
    සර්‍ව ක්‍ෂතෲන් උච්ඡාඨය උච්ඡාඨය
    සර්‍ව සිද්ධීම් කුරූ ගුරූ
    සර්‍ව කාර්‍යානි සාධය සාධය

    ගාම් ගීම් ගූම් ගෛම් ගෞම් ගම් ගණපතයේ හුම් ඵට් ස්වාහඃ :dull:

    jungle-gym.gif

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අපේ ලංකාවට දැන් ඕනි විප්ලවවාදි නායකයෙක්...ජෙ.වි.පි වගේ එවුන් නෙවෙයි...ඒකාධිපති නායකයෙක් එත් රට ගැන,මිනිස්සු ගැන හිතන කෙනෙක්...හියුගො චාවෙස්, රුසියවෙ පූටින් වගේ දැඩ් නායකයෙක්.....අවාසනාවට එහෙම කෙනෙක් පේනතෙක්මානෙක නෑ....
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    රටේ බාගයක් චීනෙට අයිති වෙනව.. :baffled::baffled: ඉතුරුටික රාජ-පස්ස පරම්පරාවට :oo::oo::oo::oo:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    නැති උන් වැඩි උනාම දියුනු කරන්ඩ අමාරුයි.:yes:

    කතාවනම් ඇත්ත. :rofl: මොලේ නැති නිසා පක්ෂ බදාගෙන ඔහේ කෑගහන මිනිස්සුනේ ලංකාවේ වැඩි බන්. එහෙම තියෙද්දී දිවුනු කරන්න අමාරුයි තමයි ඉතින්. :dull:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කතාවනම් ඇත්ත. :rofl: මොලේ නැති නිසා පක්ෂ බදාගෙන ඔහේ කෑගහන මිනිස්සුනේ ලංකාවේ වැඩි බන්. එහෙම තියෙද්දී දිවුනු කරන්න අමාරුයි තමයි ඉතින්. :dull:
    :P:P:P:P:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපේ ලංකාවට දැන් ඕනි විප්ලවවාදි නායකයෙක්...ජෙ.වි.පි වගේ එවුන් නෙවෙයි...ඒකාධිපති නායකයෙක් එත් රට ගැන,මිනිස්සු ගැන හිතන කෙනෙක්...හියුගො චාවෙස්, රුසියවෙ පූටින් වගේ දැඩ් නායකයෙක්.....අවාසනාවට එහෙම කෙනෙක් පේනතෙක්මානෙක නෑ....
    ඔය කියන විදියෙ නායකයො ලන්කාවෙ නෑ, හැබැයි එහෙම වුනේ 80-90 කාලෙ නායකයො ඝාතනය වුන නිසා. දැන් දේශපාලනේ කරන්නෙ ඒ කාලෙ හැන්ගිලා ඉඳපු, තමන්ගෙ අයව පාවාදීපු උදවිය.වාසුදේව එහෙම 70 දශකෙයෙ බිහිවුන හොඳ නායකයෙක්, ඒත් එයා දැන් වයසයි. ඒ වගේ අයගෙ අඩුව පුරවන්න මිනිස්සු නැහැ.

    අනික් කාරනේ ලන්කාවෙ උගත්තු කියාගන්න පිරිස අධ්‍යාපනයෙ අඩුවක් නිසාද මන්දා නිවටයො වෙලා ඉන්නෙ. ලන්කාවෙ උගත්තු කියන්නෙ පොශ් පිට වාහනයක් අරගෙන ජොබක් කරගෙන දරු පවුල් වෙලා පාඩුවෙ ඉන්න එක මිසක් නායකත්වය ගන්න නෙමෙයි.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අනිවා....මහින්දට ජය වේවා කියයි...රනිල්ට ජය වේවා..සජිත්ට ජයවේවා...රටට හෙනගහපන්.:angry::angry:..
     
    ewa kranna giya aya sudu wan wal a ne ban giye enisa e aya sudu patata bayayi :rofl::rofl::rofl::P:P:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනිවා....මහින්දට ජය වේවා කියයි...රනිල්ට ජය වේවා..සජිත්ට ජයවේවා...රටට හෙනගහපන්.:angry::angry:..
    1 ------
    2. මහින්ද
    3. ෆොන්සේකා
    4. රනිල්
    5. සජිත්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ewa kranna giya aya sudu wan wal a ne ban giye enisa e aya sudu patata bayayi :rofl::rofl::rofl::P:P:P
    ලන්කාවෙ නමක් තියෙන දේශපාලකයෙක් සුදු වෑන් වලින් අරගෙන ගිහින් තියෙනවද?:dull: