හම්මෝ අද රිසල්ට් ආවා BCC (chem-b).....සති 6 න් මෙච්චර ගේමක් ගැහුවනම් මාස 6 ක් වැඩ කලානම් මෙඩිසින් යන්නම තිබ්බා සිංහලු.... මෙකේ advice දීපු සෙට් එකට පින් ඈ....
ගැම්මට 3rd එකත් කරනව කොල්ලනේ මාර ගැම්මක් තියෙන්නේ![]()

අඩෝව් උබල කරපු විදියවල් දාපන්කො මට ඒක සෑහෙන්න වැදගත් වෙයි. මන් ඒලෙවල් කරන්නෙ ගොඩක් කාලයක් ජොබ් වලට ගිහින් කාලය නාස්ති කරල. තව මාස කීපයයි. මට මැත ෆිසික්ස්නුයි තමයි කරන්න තියෙන්නෙ. ෆිසික්ස් වල තියරි වැඩි පාඩම් මට අවුල්පට්ට නේ බන්. මට 1st එකේ C 3යි තිබ්බෙ. 2nd එකෙ AAB දැම්ම. බැහැල කරපන්. ජයවේවා.![]()
https://www.youtube.com/channel/UC_tSXtaEnZznSO1EVsKID2wඅඩෝව් උබල කරපු විදියවල් දාපන්කො මට ඒක සෑහෙන්න වැදගත් වෙයි. මන් ඒලෙවල් කරන්නෙ ගොඩක් කාලයක් ජොබ් වලට ගිහින් කාලය නාස්ති කරල. තව මාස කීපයයි. මට මැත ෆිසික්ස්නුයි තමයි කරන්න තියෙන්නෙ. ෆිසික්ස් වල තියරි වැඩි පාඩම් මට අවුල්
මේ පාර බැරි නම් අනිත් අවුරුද්දේ හරි වැරදි හදාගෙන ගේම ගහපන්කොහෙන් පටන්ගන්නද කියලා හිතාගන්න බැ..වැල් , masturbation , ෆිල්ම් වලට ඇබ්බැහි වෙලා මගේ ජීවීතේ හොදම කාලය විනාස කරගත්තා(A/L)..ඩොකෙක් වෙන්න තිබ්බ ආසාවටයි, අම්මගෙ තාත්තගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්නයි කියලා bio කලා
1st එකේ Chem විතරයි C එකක් තියෙන්නෙ අනෙක් දෙකම ඩවුන්..මේ අවුරුද්දේ 2 nd shy මේ පාරත් bio,phy ශුවර් නැහැ ..තව මාස 1.5 යි විභාගෙට .ගෙදර මිනිස්සු හිතාගෙන ඉන්නෙ මේ පාරවත් හොද රිසල්ට් එකක් දායි කියලා.. O/l කාලේ පට්ටම මීටරයක් වෙච්ච මන් අද කාලකණ්නි වෙලා ඉන්න හැට් දැක්කම හිතාගන්න බෑ මචන්ලා.....කොච්චර පාඩම් කරන්න ඕනේ කියලා හිතුනත් කෙරෙන්නෙම නෑ ..වැල් හින්දා මගේ ජීවිතේ විනාස වෙලා අනාත වෙලා ඉවරයි...![]()
![]()

ඔය ගැම්ම exam ඉවර වෙනකම්ම තියා ගන්න, ගොඩක් වෙලාවට අපිට වෙන්න පටන් ගත් වීර්ය නැති වෙනවා මගක් යනකොට. පටන් ගත්ත වගේම ඒ වීර්යයෙන්ම exam වෙනකම් වැඩ කරන්න. පටන් ගත්ත වගේම අවසන් කරනවා කියල දැඩි උත්සාහයෙන් වැඩ කරන්න. ඔබට ජය මලයා...හම්මෝ අද රිසල්ට් ආවා BCC (chem-b).....සති 6 න් මෙච්චර ගේමක් ගැහුවනම් මාස 6 ක් වැඩ කලානම් මෙඩිසින් යන්නම තිබ්බා සිංහලු.... මෙකේ advice දීපු සෙට් එකට පින් ඈ....
ගැම්මට 3rd එකත් කරනව කොල්ලනේ මාර ගැම්මක් තියෙන්නේ![]()
Aniwa ayyyeපට්ට නේ බන්. මට 1st එකේ C 3යි තිබ්බෙ. 2nd එකෙ AAB දැම්ම. බැහැල කරපන්. ජයවේවා.![]()
Na brother මන් ගේම ගැහුවා සති 6 න් BCC දැම්මා sff ලෙවල් එකේ ඉදියේ...ගැම්මටම 3rd එකත් කරනවාමේ පාර බැරි නම් අනිත් අවුරුද්දේ හරි වැරදි හදාගෙන ගේම ගහපන්
උබට බැරි නැහැ OL හොද මීටරයක් කිවනේ .බැරි නැහැ මහන්සි වෙයන් ටික ටික අත ඇරලා දාපන් අනික් ඒවා
ජය![]()
Thnk you ayyaඔය ගැම්ම exam ඉවර වෙනකම්ම තියා ගන්න, ගොඩක් වෙලාවට අපිට වෙන්න පටන් ගත් වීර්ය නැති වෙනවා මගක් යනකොට. පටන් ගත්ත වගේම ඒ වීර්යයෙන්ම exam වෙනකම් වැඩ කරන්න. පටන් ගත්ත වගේම අවසන් කරනවා කියල දැඩි උත්සාහයෙන් වැඩ කරන්න. ඔබට ජය මලයා...![]()
එල කොල්ලෙක් නේ .එහෙනම් පිස්සු ටික අත ඇරලා Medicine යන්නම ගේම ගහපන්
Na brother මන් ගේම ගැහුවා සති 6 න් BCC දැම්මා sff ලෙවල් එකේ ඉදියේ...ගැම්මටම 3rd එකත් කරනවා
------ Post added on May 4, 2021 at 8:46 PM
මන් ඔයාගෙ thread 2 ,3 ක් දැක්කා අයියේ..සරලවම මැත දන්නෑ phy මන් ගොඩ දැම්මා සති 6 න් 1st shy f එක c කලේ...මන් කලේ අවුරුදු 8 ක පේපර්ස් අරගෙන නෝට් බල බල යාන්ත්‍ර විද්‍යාව , තාපය , දෝලන තරංග (ආලෝකය එක්කම), ධාරා විද්‍යුතය ගොඩදැම්මා.. ඔය unit සෙට් එකෙන් තමා physics වල හදවත මට දැනෙන විදියට ...මන් ඔය ගනන් ටික සෙට් කරන් ගියා හැබැයි විභාගෙදි හරියට හැදුවේ ගනන් 2.5 ක් වගේ ධාරාව කෙලවුනාඅඩෝව් උබල කරපු විදියවල් දාපන්කො මට ඒක සෑහෙන්න වැදගත් වෙයි. මන් ඒලෙවල් කරන්නෙ ගොඩක් කාලයක් ජොබ් වලට ගිහින් කාලය නාස්ති කරල. තව මාස කීපයයි. මට මැත ෆිසික්ස්නුයි තමයි කරන්න තියෙන්නෙ. ෆිසික්ස් වල තියරි වැඩි පාඩම් මට අවුල්
එළ එළ.... උබ විභාගෙන් පස්සෙ ඉදන් ම වැඩ කරා ද? උබ ඊළග මාස 5 ට ගහන්න ඉන්න ප්ලෑන මොකද්ද බන්?මන් ඔයාගෙ thread 2 ,3 ක් දැක්කා අයියේ..සරලවම මැත දන්නෑ phy මන් ගොඩ දැම්මා සති 6 න් 1st shy f එක c කලේ...මන් කලේ අවුරුදු 8 ක පේපර්ස් අරගෙන නෝට් බල බල යාන්ත්‍ර විද්‍යාව , තාපය , දෝලන තරංග (ආලෝකය එක්කම), ධාරා විද්‍යුතය ගොඩදැම්මා.. ඔය unit සෙට් එකෙන් තමා physics වල හදවත මට දැනෙන විදියට ...මන් ඔය ගනන් ටික සෙට් කරන් ගියා හැබැයි විභාගෙදි හරියට හැදුවේ ගනන් 2.5 ක් වගේ ධාරාව කෙලවුනා..ප්‍රැක්ටිකල් නම් කටපාඩම් කරල ගොඩදාන්න පුළුවන් ප්‍රශ්න 2 ක් විතර (structure එකේ) අනෙක් දෙක හිතල කරන්න දෙන්නෙ දැන්...මේ මාස 5 න් A නෙමෙ A+ වුනත් දාන්න පුළුවන් සති 6 ට මෙච්චර ගේමක් ගැහුවනම්
පේපර් නම් එන්න එන්න අමාරු ගතියක් තිබ්බට එහෙම එකක් නෑ දොබෙන් යන්න දුන්නේ 2015,2019 තමා 2018 ත් ලේසි 2020 mcq ලේසි ගොඩක් ...මට 28 ක් තිබුනා තනිකරම pastpapers තිබ්බේ...මට පිකට එහෙම ප්ලෑනක් නෑ මේ මාස 5 ට සතියෙන් සතිය තමා ප්ලෑන් කරලා කරන්නෙ..pastpapers කරන්න තමා හිතන් ඉන්නෙ ඊලග මාස 5 ..පාස්පේපර්ස් වලින් තොර ගොඩයෑමක් නැඑළ එළ.... උබ විභාගෙන් පස්සෙ ඉදන් ම වැඩ කරා ද? උබ ඊළග මාස 5 ට ගහන්න ඉන්න ප්ලෑන මොකද්ද බන්?
උබට ෆිසික්ස් බහුවරණ කීයක් තිබ්බද? ගොඩක් කට්ටිය කියන්නෙ ෆිසික්ස් එන්න එන්න අමාරුයි කියල. පුදුමයි උබ සති 6 න් ඔහොම කරපු එක නම් ඊළග පාර මෙඩිසින් යයි.
දන්න විදියට මචන් ෆිසික්ස් උඩට එද්දි එද්දි හිර වෙන විදියට පේපරේ දෙන්නෙ.
Meke unta ea yakawa aduraganna baha ban hariyata@spunkyisii බලපන් මේකෙ ඉන්න එවුන් රිප්ලයි දාල ෆේල් පොන්නයාගෙ ෆෙක් මේ
කෝ ඉතින් results?මාස 5 කට කිරියෙන් අයින් වෙමි...3rd එකේ රිසල්ට් එකත් මේකෙම upload කරන්නම්...පරිස්සමෙන් ඉන්න සෙට් එකම කොරෝනා හැමතැනම![]()