අනාතයි😖

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හම්මෝ අද රිසල්ට් ආවා BCC (chem-b).....සති 6 න් මෙච්චර ගේමක් ගැහුවනම් මාස 6 ක් වැඩ කලානම් මෙඩිසින් යන්නම තිබ්බා සිංහලු😑.... මෙකේ advice දීපු සෙට් එකට පින් ඈ....
    ගැම්මට 3rd එකත් කරනව කොල්ලනේ මාර ගැම්මක් තියෙන්නේ 😋

    පට්ට නේ බන්. මට 1st එකේ C 3යි තිබ්බෙ. 2nd එකෙ AAB දැම්ම. බැහැල කරපන්. ජයවේවා. :)
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253

    අඩෝව් උබල කරපු විදියවල් දාපන්කො මට ඒක සෑහෙන්න වැදගත් වෙයි. මන් ඒලෙවල් කරන්නෙ ගොඩක් කාලයක් ජොබ් වලට ගිහින් කාලය නාස්ති කරල. තව මාස කීපයයි. මට මැත ෆිසික්ස්නුයි තමයි කරන්න තියෙන්නෙ. ෆිසික්ස් වල තියරි වැඩි පාඩම් මට අවුල්
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,551
    4,324
    113
    අඩෝව් උබල කරපු විදියවල් දාපන්කො මට ඒක සෑහෙන්න වැදගත් වෙයි. මන් ඒලෙවල් කරන්නෙ ගොඩක් කාලයක් ජොබ් වලට ගිහින් කාලය නාස්ති කරල. තව මාස කීපයයි. මට මැත ෆිසික්ස්නුයි තමයි කරන්න තියෙන්නෙ. ෆිසික්ස් වල තියරි වැඩි පාඩම් මට අවුල්
    https://www.youtube.com/channel/UC_tSXtaEnZznSO1EVsKID2w
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    කොහෙන් පටන්ගන්නද කියලා හිතාගන්න බැ..වැල් , masturbation , ෆිල්ම් වලට ඇබ්බැහි වෙලා මගේ ජීවීතේ හොදම කාලය විනාස කරගත්තා(A/L)..ඩොකෙක් වෙන්න තිබ්බ ආසාවටයි, අම්මගෙ තාත්තගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්නයි කියලා bio කලා
    1st එකේ Chem විතරයි C එකක් තියෙන්නෙ අනෙක් දෙකම ඩවුන්..මේ අවුරුද්දේ 2 nd shy මේ පාරත් bio,phy ශුවර් නැහැ ..තව මාස 1.5 යි විභාගෙට .ගෙදර මිනිස්සු හිතාගෙන ඉන්නෙ මේ පාරවත් හොද රිසල්‍ට් එකක් දායි කියලා.. O/l කාලේ පට්ටම මීටරයක් වෙච්ච මන් අද කාලකණ්නි වෙලා ඉන්න හැට් දැක්කම හිතාගන්න බෑ මචන්ලා.....කොච්චර පාඩම් කරන්න ඕනේ කියලා හිතුනත් කෙරෙන්නෙම නෑ ..වැල් හින්දා මගේ ජීවිතේ විනාස වෙලා අනාත වෙලා ඉවරයි... :sorry: :sorry:
    මේ පාර බැරි නම් අනිත් අවුරුද්දේ හරි වැරදි හදාගෙන ගේම ගහපන්
    උබට බැරි නැහැ OL හොද මීටරයක් කිවනේ .බැරි නැහැ මහන්සි වෙයන් ටික ටික අත ඇරලා දාපන් අනික් ඒවා
    ජය :)
     
    • Love
    Reactions: Chanthu 2020

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    හම්මෝ අද රිසල්ට් ආවා BCC (chem-b).....සති 6 න් මෙච්චර ගේමක් ගැහුවනම් මාස 6 ක් වැඩ කලානම් මෙඩිසින් යන්නම තිබ්බා සිංහලු😑.... මෙකේ advice දීපු සෙට් එකට පින් ඈ....
    ගැම්මට 3rd එකත් කරනව කොල්ලනේ මාර ගැම්මක් තියෙන්නේ 😋
    ඔය ගැම්ම exam ඉවර වෙනකම්ම තියා ගන්න, ගොඩක් වෙලාවට අපිට වෙන්න පටන් ගත් වීර්ය නැති වෙනවා මගක් යනකොට. පටන් ගත්ත වගේම ඒ වීර්යයෙන්ම exam වෙනකම් වැඩ කරන්න. පටන් ගත්ත වගේම අවසන් කරනවා කියල දැඩි උත්සාහයෙන් වැඩ කරන්න. ඔබ‍ට ජය මලයා... 🙏
     
    • Love
    Reactions: Chanthu 2020

    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    පට්ට නේ බන්. මට 1st එකේ C 3යි තිබ්බෙ. 2nd එකෙ AAB දැම්ම. බැහැල කරපන්. ජයවේවා. :)
    Aniwa ayyye

    මේ පාර බැරි නම් අනිත් අවුරුද්දේ හරි වැරදි හදාගෙන ගේම ගහපන්
    උබට බැරි නැහැ OL හොද මීටරයක් කිවනේ .බැරි නැහැ මහන්සි වෙයන් ටික ටික අත ඇරලා දාපන් අනික් ඒවා
    ජය :)
    Na brother මන් ගේම ගැහුවා සති 6 න් BCC දැම්මා sff ලෙවල් එකේ ඉදියේ...ගැම්මටම 3rd එකත් කරනවා
    ------ Post added on May 4, 2021 at 8:46 PM

    ඔය ගැම්ම exam ඉවර වෙනකම්ම තියා ගන්න, ගොඩක් වෙලාවට අපිට වෙන්න පටන් ගත් වීර්ය නැති වෙනවා මගක් යනකොට. පටන් ගත්ත වගේම ඒ වීර්යයෙන්ම exam වෙනකම් වැඩ කරන්න. පටන් ගත්ත වගේම අවසන් කරනවා කියල දැඩි උත්සාහයෙන් වැඩ කරන්න. ඔබ‍ට ජය මලයා... 🙏
    Thnk you ayya😍
    ------ Post added on May 4, 2021 at 8:47 PM
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113

    Na brother මන් ගේම ගැහුවා සති 6 න් BCC දැම්මා sff ලෙවල් එකේ ඉදියේ...ගැම්මටම 3rd එකත් කරනවා
    ------ Post added on May 4, 2021 at 8:46 PM

    එල කොල්ලෙක් නේ .එහෙනම් පිස්සු ටික අත ඇරලා Medicine යන්නම ගේම ගහපන් (y)
     
    • Love
    Reactions: Chanthu 2020

    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    අඩෝව් උබල කරපු විදියවල් දාපන්කො මට ඒක සෑහෙන්න වැදගත් වෙයි. මන් ඒලෙවල් කරන්නෙ ගොඩක් කාලයක් ජොබ් වලට ගිහින් කාලය නාස්ති කරල. තව මාස කීපයයි. මට මැත ෆිසික්ස්නුයි තමයි කරන්න තියෙන්නෙ. ෆිසික්ස් වල තියරි වැඩි පාඩම් මට අවුල්
    මන් ඔයාගෙ thread 2 ,3 ක් දැක්කා අයියේ..සරලවම මැත දන්නෑ phy මන් ගොඩ දැම්මා සති 6 න් 1st shy f එක c කලේ...මන් කලේ අවුරුදු 8 ක පේපර්ස් අරගෙන නෝට් බල බල යාන්ත්‍ර විද්‍යාව , තාපය , දෝලන තරංග (ආලෝකය එක්කම), ධාරා විද්‍යුතය ගොඩදැම්මා.. ඔය unit සෙට් එකෙන් තමා physics වල හදවත මට දැනෙන විදියට ...මන් ඔය ගනන් ටික සෙට් කරන් ගියා හැබැයි විභාගෙදි හරියට හැදුවේ ගනන් 2.5 ක් වගේ ධාරාව කෙලවුනා😶..ප්‍රැක්ටිකල් නම් කටපාඩම් කරල ගොඩදාන්න පුළුවන් ප්‍රශ්න 2 ක් විතර (structure එකේ) අනෙක් දෙක හිතල කරන්න දෙන්නෙ දැන්...මේ මාස 5 න් A නෙමෙ A+ වුනත් දාන්න පුළුවන් සති 6 ට මෙච්චර ගේමක් ගැහුවනම්
     
    එළ එළ.... උබ විභාගෙන් පස්සෙ ඉදන් ම වැඩ කරා ද? උබ ඊළග මාස 5 ට ගහන්න ඉන්න ප්ලෑන මොකද්ද බන්?
    උබට ෆිසික්ස් බහුවරණ කීයක් තිබ්බද? ගොඩක් කට්ටිය කියන්නෙ ෆිසික්ස් එන්න එන්න අමාරුයි කියල. පුදුමයි උබ සති 6 න් ඔහොම කරපු එක නම් ඊළග පාර මෙඩිසින් යයි.
    දන්න විදියට මචන් ෆිසික්ස් උඩට එද්දි එද්දි හිර වෙන විදියට පේපරේ දෙන්නෙ.
     
    පේපර් නම් එන්න එන්න අමාරු ගතියක් තිබ්බට එහෙම එකක් නෑ දොබෙන් යන්න දුන්නේ 2015,2019 තමා 2018 ත් ලේසි 2020 mcq ලේසි ගොඩක් ...මට 28 ක් තිබුනා තනිකරම pastpapers තිබ්බේ...මට පිකට එහෙම ප්ලෑනක් නෑ මේ මාස 5 ට සතියෙන් සතිය තමා ප්ලෑන් කරලා කරන්නෙ..pastpapers කරන්න තමා හිතන් ඉන්නෙ ඊලග මාස 5 ..පාස්පේපර්ස් වලින් තොර ගොඩයෑමක් නැ😁
    විභාගෙ ඉවර්වුන ගමන් වැඩ කරන්න ගත්තා හැබැයි මහලොකුවට නෙමේ...දැන්නම් පැය 13-15 කරන්න තරන් ගැම්මක් තියේ

    සෙට් එකටම thnx හොදේ...මන් elakiri එන්නෑ කොහොමත් ...නමුත් විභාගේ ගොඩ ගියේ මේකේ සෙට් එකට පින්සිද්ද වෙන්න ඒ සෙට් එකට පොඩ්ඩක් දැනුවත් කරන්න ආවේ...😍
    😍

    මාස 5 කට කිරියෙන් අයින් වෙමි...3rd එකේ රිසල්ට් එකත් මේකෙම upload කරන්නම්...පරිස්සමෙන් ඉන්න සෙට් එකම කොරෝනා හැමතැනම🙂
    ------ Post added on May 4, 2021 at 9:18 PM
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    අතේ ගැසීම සහ අධ්‍යාපනය අතර කිසිම සහසම්බන්ධතාවක් නැත. යකෝ මම වැල බලල අතේ ගහන්න පටන් ගත්තේ හත වසරේ ඉදන්. මට දැන් ෆස්ට් ඩිග්‍රී එකකුයි මාස්ටර් ඩිග්‍රී දෙකකුයි තියනවා. තාමත් මම ඉඳල හිටලා අතේ ගහනවා බං. බොරු හේතු හොයන්නේ නැතුව එග්සෑම් එකට මහන්සිවෙලා ගොඩ දාගනින්.
     
    • Like
    Reactions: Rapunzel003

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මාස 5 කට කිරියෙන් අයින් වෙමි...3rd එකේ රිසල්ට් එකත් මේකෙම upload කරන්නම්...පරිස්සමෙන් ඉන්න සෙට් එකම කොරෝනා හැමතැනම🙂
    කෝ ඉතින් results?
    ආයේ 2020ට time travel කරාද