අනාථ නොවි බඩු ගේමු - Custom TAX

eksudda

Well-known member
  • May 25, 2017
    4,809
    2,780
    113
    දන්න අඳුරන custom officer කෙනෙක් ඉන්නවා නම් මට්ටයන්ට විතරක් නෙවි සිංහලුන්ටත් කරදර නෑ. දවසින් clear.


    ලංකාවට එන විදිය අනුව තමයි.
    ඒ කිව්වේ බන්.... පැහැදිලි කරපංකෝ...
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,224
    2,819
    113
    Bandarawela
    50%ක් 60%ක් tax ගැහුවොත් කරන්න ඕන මොකද්ද කියලත් දාපන්. අඩිකාරිය නිහඩයි.
     
    • Like
    Reactions: MR.YOLO

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    48,538
    2
    48,721
    113
    50%ක් 60%ක් tax ගැහුවොත් කරන්න ඕන මොකද්ද කියලත් දාපන්. අඩිකාරිය නිහඩයි.
    50% ක් 60% ක් ගහන්න චාන්ස් එකක් තියෙන්නෙ Fedex/DHL වගේ තුන්වෙනි පාර්ශ්වයක් පාර්සලේ රිලීස් කරගත්තොත් තමා.

    ඕඩර් කරනකොටම ඒව පාවිච්චි නොකර හිටියොත් කවදාවත් හරි percentage එකට වඩා ගෙවන්න වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: MR.YOLO