අනාථ නොවි බඩු ගේමු - Custom TAX

waparc

Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    Bro creatine ekakata kochchara tax ekak wadida? Total: $36.29
    HS Code 21069099

    Duty = 20%
    VAT = 18% (effective 30.6%)
    CESS = 30%
    SSCL = 2.5% (effective 4.25%)

    $31 (LKR 9299.20) TAX.

    සප්ලිමන්ට් කියල කියන්න. එතකොට 21069099 යටතේ ගනි. creatine කිව්වොත් HS 292529 ගන්න ඉඩ තියනවා. එකේ tax එකත් අඩුයි. එත් import control license එකක් අරන් තියෙන්න ඔනේ. උඹ ඕක අරන් නැති නිසා නිතී විරෝධි ආනයන කියල රාජසන්තක වෙනවා.
     
    • Like
    Reactions: craabeysinghe

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    HS Code 21069099

    Duty = 20%
    VAT = 18% (effective 30.6%)
    CESS = 30%
    SSCL = 2.5% (effective 4.25%)

    $31 (LKR 9299.20) TAX.

    සප්ලිමන්ට් කියල කියන්න. එතකොට 21069099 යටතේ ගනි. creatine කිව්වොත් HS 292529 ගන්න ඉඩ තියනවා. එකේ tax එකත් අඩුයි. එත් import control license එකක් අරන් තියෙන්න ඔනේ. උඹ ඕක අරන් නැති නිසා නිතී විරෝධි ආනයන කියල රාජසන්තක වෙනවා.
    Ada awa parcel eka

    Value eka damme 4500 kiyala 5000 tax gahala thibba :oo:
     
    • Sad
    Reactions: craabeysinghe

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,456
    870
    113
    උඩ තියන VAT SSCL සමීකරනෙ දිහා හොඳට බලපන් කුකුලොහ්. custom duty (d), CESS (c), Excise duty (e), surcharge (s) කියන ඒවා HS code 851830 ට free නිසා තමයි බිංදු දලා තියෙන්නේ.
    custom duty (d), CESS (c), Excise duty (e), surcharge (s)
    me tikath pahadili karapnko
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    Electronic items Dubai wala ganan wadi ai bn lankawata wada?

    Mehe labai ne bn price compare karama ( apple watch man baluwe ) , power bank walath oka note una.
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    @waparc මේ item එකට tax calculate කරගන්න help එකක් දෙන්නකෝ? Racing wheel එකක් gaming වලට ගන්න..

    HS Code: 95045000
    Item value: $900
    Shipping fee: $190
    Weight: 17Kg

    PS: Calculation එක කරා දාලා තියන විදිහට CIF එක LKR 360,000 ට වටයලා, Total එක LKR 211,320 ක් ආවා. Calculate කරපු විදිහ හරිද දන්නෙ නෑ.
     
    Last edited:

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,338
    1,174
    113
    මේකේ ඉන්න කුකුල්ලු දූපතේ බඩු ගනන් චීනා ගාව අඩුයි කියලා AliExpress එකෙන් Order කරලා දූපතේ custom එකට අහුවෙලා officer මන්නෙන් කෙටුවට පස්සෙ කුකුල් පිහාට්ටක් වත් නැතුව මෙතන වැලපෙන එක නතර කරගන්න තමයි මේක දාන්නේ.

    මේ දූපතට කුකුල් පිහට්ටක් ගෙන්නුව්ත් අපි ඒකට අදාල බදු ගෙවන්න ඕනේ. එක එක බඩුවලට ගෙවන්න ඔනේ බදු ප්‍රමානේ වෙනස්. මේ ගනන් ගැන සියලුම විස්තර custom website එකේ තියනව. බඩු ගේන්න ඉස්සෙල්ල කුකුල්ලුන්ට මේ ගාන හොයාගන්න පුලුවන්.

    මේ වැඩේට අපිට විස්තර කීපයක් ඔනේ වෙනවා කුකුලනි.

    1. බඩුවලට අදාල HS කෝඩ්
    2. බඩු වල මිල හා බර. (සමහර එවාට විතරයි බර ඕනේ )
    3. නැව් සහ රක්ශන ගාස්තුව.

    HS කෝඩ් කියන්නේ මොකද්ද කියල විස්තරයක් මෙතන තියනවා. කැමති කුකුල්ලුන්ට ගිහින් බලන්න පුලුවන්. සරලව කියනවා නම් භාන්ඩ වර්ගිකරනය කරලා ඊට අදාලව අංකයක් දීලා තියනවා මේ අංක ක්‍රමය ලෝකේ ඔනේ රටකට ආනයන / අපනයන වලට එකම විදියට පවිච්චි කරන්න පුලුවන් වෙන්න.

    Harmonized System - HS Code ✈️🚢⚓

    කුකුල්ලුන්ට ලේසි වෙන්න උදාහරනයකින්ම ගමු. Bluetooth earbud එකක් ගන්නවා කියල හිතමු $20ක. අලි එක්ස්ප්‍රස් මෙකට තව shipping $3 කුත් ගන්නවා කියල කියමු.

    දැන් කුකුල්ලු ටික HS කෝඩ් එක හොයාගන්නේ කොහොමෙයි? අලි එස්ප්‍රස් නම් ගන්න කඩේ චීනාට ලියලා අහන්න පුලුවන් මෙකෙ HS කෝඩ් මොකද්ද කියල. හරිහමන් වැදගත් චීනෙක් නම් එවනවා. අඩු කුලේ චීනේක් නම් වෙන වෙන වැල් බයිලා කියවන්න ඉඩ තියනව. එහෙම උනොත් ගූගල් දෙයියන්ට පූජ වට්ටියක් තියන්න වෙනවා.

    දෙයියො කියල නෑ උත්තර ගොඩක් හම්බ වෙන්න පුලුවන්. එහෙම උනොත් ඒ ඔක්කොම HS කෝඩ් කස්ටම් document එකේ බලල හොඳටම ගැලපෙන එක ගන්න ඔනේ.

    දැන් මං ගත්තු උදාහරනේ ගූගල් දෙයියොන්ගෙන් තමයි. දෙයියො කියන්නෙ 85183000 ලු. දැන් මේක හරිද කියල බලන්නෙ කොමෙයි? ඒකට කස්ටම් වෙබ්සයිට් එකට යන්න ඔනේ.

    Customs Import Tariff

    මේකේ chapter කියල මොක්ද්දො පයිල් ගොඩක් තියනවා. කෝමද හොයන්නේ?

    දෙයියො කිව්ව අංකෙ මුල් අංක දෙක ගමු. 85. අපි මෙතනින් chapter 85 කියන pdf එක බාන්න ඔනේ. බාලා ඕක දිගැරගෙන ආපු අංකෙ හොයාගෙන යන්න ඔනේ.

    View attachment 229094

    අංකෙට අදාල විස්තරේ Bluetooth earbud වලට ගැලපෙනවා නේ. දැන් මේකට අදාල වෙන TAX ටික මේවා.

    VAT = 18%
    PAL = 10%
    SSCL = 2.5%

    ආ හරි ඔක්කොම 30.5% ඔක බඩුවේ ගානෙන් වැඩි කලාම හරි කියල අනාත කුකුල්ලු ටිකට හිතෙන්න පුලුවන්. ඔහොම ගාන හැදුවොත් ආයිත් මන්න පාර කන්න වෙනවා.

    ඕක එහෙම සරලව වෙන වැඩක් නෙවි. ඔය ප්‍රතිශත ටික දාන්න වෙනම සමීකරණයක් තියනවා කුකුලනි.

    ආපහු අර custom website එකට ගිහින් එතන උඩින්ම තියනවා Preamble.pdf කියල file එකක්. ඕක බාගන්න ඔනේ සමීකරනේ බලාගන්න. ඕකේ තියනවා COMPUTATION OF IMPORT LEVIES එකේ උඩ අපි ගත්තු වලට වෙන වෙනම සමීකරණ.

    View attachment 229098

    කුකුල්ලුන්ට ලේසි වෙන්න මං උදාහරනේට අදාල ඒවා ටික විතරක් කපලා මෙතන අලවලා තියෙන්නේ.

    දැන් ගාන හදමු. TAX ගහන්නේ බඩු වල ගානයි නැව් සහ රක්ශන ගාස්තුව කියන ඔක්කොගෙම එකතුව රුපියල් වලට හැරෙව්වාම එන ගානට. Shipping වලට කපුරු ගනන් දීලා බඩු ගෙන්නද්දි මතක් වෙන්න ඔනේ shipping වලටත් එක්කම TAX ගෙවන්න වෙනවා කියන එක.

    ඩොලර් එක 300 කියලා ගමු. එතකොට $23 ට 23*300 = 6900 වෙනවා රුපියල් වලින්.

    උඩ සමීකරන වලට දැම්මොත්,

    PAL = 6900 * 10% = 690
    VAT = (6900 + 690 + 0 + 0 + 690 + 0 + 0) * 18% = 1490.4
    SSCL = (6900 + 690 + 0 + 0 + 690 + 0 + 0) * 2.5% = 207

    Total = 690 + 1490.4 + 207 = 2387.4

    රු 2387.4 ක TAX එකක් ගෙවන්න වෙනවා කුකුලනි. ගන්න බඩුවේ ගාන වගේ 40% ක විතර ටැක්ස් එකක්.

    දැන් මං උදාහරණෙට අරං තියෙන්නේ ටැක්ස් අඩු එකක්. සමීකරනේ බැලුවාම පේනවා ඇති වෙන වෙන ටැක්ස් ජාති එකතු වෙන්න වෙන්න VAT/SSCL ගාන හිතාගන්න බැරි වෙන්න වැඩි වෙනවා. දූපතේ ගනන් වැඩි කියලා කුකුල්ලු ගෙන්නන්න බලන Bluetooth speaker (HS 85.18.22) එකක ගාන හදලා බලන්නකො ඇඬෙන හැටි. දූපතේ ගනන් වැඩි වෙලා තියෙන්නේ නිත්යානුකූලව දාර ටැක්ස් එකක් ගෙවලා ගෙන්නලා අඩුවට දෙන්න බැරි නිසා.

    දැන් සමහර කුකුල්ලු කියන්න පුලුවන් අලීඑස්ප්‍රස් ගෙනාපු අනිත් කුකුල්ලුන්ට ඔය මුකුත් නෑ මට විතරක් මන්නෙන් කෙටුවා කියල. එහෙම වෙන්නෙ ඇයි කියලා වෙන දවසක කියන්නම්.

    මං කස්ටම් ඔපිසර් කෙනෙක් නෙවෙයි. වැරදි අඩුපාඩු තියනවා නම් කියන්න.
    700$ lapak demma.... kiyak gewanna weida....
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    @waparc මේ item එකට tax calculate කරගන්න help එකක් දෙන්නකෝ? Racing wheel එකක් gaming වලට ගන්න..

    HS Code: 95045000
    Item value: $900
    Shipping fee: $190
    Weight: 17Kg

    PS: Calculation එක කරා දාලා තියන විදිහට CIF එක LKR 360,000 ට වටයලා, Total එක LKR 211,320 ක් ආවා. Calculate කරපු විදිහ හරිද දන්නෙ නෑ.
    ඔව් මේක හරි.

    Shoes walata wadina tax eka kiyada? Brand new and used walata ekama rate da wadinne

    brand new ද used ද කියන එකෙන් නෙවෙයි. සපත්තු වර්ගය අනුව (football/ski etc.) tax වෙනස් වෙනවා. chapter 64 බලන්න.

    700$ lapak demma.... kiyak gewanna weida....
    free shipping ද?
     
    • Like
    Reactions: CeylonMusk

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,338
    1,174
    113
    ඔව් මේක හරි.



    brand new ද used ද කියන එකෙන් නෙවෙයි. සපත්තු වර්ගය අනුව (football/ski etc.) tax වෙනස් වෙනවා. chapter 64 බලන්න.


    free shipping ද?
    nope... DHL
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    brand new ද used ද කියන එකෙන් නෙවෙයි. සපත්තු වර්ගය අනුව (football/ski etc.) tax වෙනස් වෙනවා. chapter 64 බලන්න.
    6404.11
    Seller ta kiwwa used shoes (box eka ain karala) widiyta ewanna kiyala. Value 20$