අනාවැකියක් කියන්නද

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ochchara GAnna nam Amaru wei Bn Mokada Minissu Atheethaya amathaka Karala Nathi nisa...Habai Asana Issarata Wada Nam Labei

    මේ සැරේ අපේ උපාය මාර්ග සාර්ථක වෙනවා....ඉවසන්නකෝ ....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "lol jvp eka renda puke guuth nathi wena siddiyak wenne. balan hitahan katai pukai aran"

    රේප් කපන්නේ නැතුව වර ඔට්ටුවක් අල්ලන.....මහලොකු ජාතික විරවරුන්ගේ ගොලයනෝ.....වර එඩිතරව ඉස්සරහට .....අම්මගෙන් කිරි බීපු එකෙක් නම්
     
    • Like
    Reactions: gangst3r.93

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    hmmm...mchn danne nathi kamata ahanne,sathosa kapu ravi karunanayake,Karuna,Chandrika(Chaura rajina) oya kattiyage horakam hoyala daduwam denne nadda? mata pena vidyata kattiyata mewa okkama amathaka vela vage..balan yaddi jvp vitarai bn vishvasa karanna puluwan..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    hmmm...mchn danne nathi kamata ahanne,sathosa kapu ravi karunanayake,Karuna,Chandrika(Chaura rajina) oya kattiyage horakam hoyala daduwam denne nadda? mata pena vidyata kattiyata mewa okkama amathaka vela vage..balan yaddi jvp vitarai bn vishvasa karanna puluwan..

    එක තමයි මචන් සාමාන්‍ය ක්‍රමය....අපි ඉන්නේ ඒවා අවුස්සලා උඩට ගන්න තමයි...බොඩි සත්වයෝ නෙමේනේ බන් දෙසපලුවෝ කියන්නේ....බලමු මොකද වෙන්නේ කියලා ...දවස් 100 දෙමුකෝ ඉස්සෙලා....
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    එක තමයි මචන් සාමාන්‍ය ක්‍රමය....අපි ඉන්නේ ඒවා අවුස්සලා උඩට ගන්න තමයි...බොඩි සත්වයෝ නෙමේනේ බන් දෙසපලුවෝ කියන්නේ....බලමු මොකද වෙන්නේ කියලා ...දවස් 100 දෙමුකෝ ඉස්සෙලා....


    hmm hoda deyak vei kiyala hithamu api :)
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    අද කිවුවා කියලා හිතා ගනිල්ලා JVP එකට ලබන සැරේ ආසන 25 කට වඩා එනවා......

    එන්නේ තනිකර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික චන්ද වලින්....මහින්ද පක්ෂයේ නායකත්වය ලගදීම හැලෙනවා.....ශ්‍රී ලංකා කාරයෝ දෙකට බෙදෙනවා....මහින්ද අලුත් පක්ෂයකින් චන්දෙ ඉල්ලන්න එනවා ( හැබැයි අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා එක කරන්න බැරි විදිහට වැඩේ කොරයි දැන් ඉන්න එවුන් )...මහින්ද පාක්ෂිකයන්ට යන එනමක් නැති වෙනවා ....එකෙන් JVP චන්ද මල්ල වැඩි වෙනවා

    Anawaki neme me welawe wenna one deth oka thama, aniwa JVP niyojanaya wadi karanna one, nathnam hora pilli ayeth dagalanna try karanawa:growl:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    ඔක්කොටම කලින් කියපන් මැතිවරණ ක්‍රමේ වෙනස් කරනවද?
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    imss.jpg
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කිසි ප්‍රස්නයක් නැහැ.....වැරදුනොත් මම මගේ account එක උඹට දෙන්නම් ....හරි ගියොත් උඹේ එක මට දීපන් .....ඔට්ටුද?
    :shocked: මාලබේ සොන්නයට සෑහෙන්න රිදෙයි
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එච්චර නම් එන්නේ නැති වෙයි.

    මනාප ක්‍රමය වෙනස් කරල, කේවල ක්‍රමයත් එක්ක කවලම් කලාම සුළු පක්ෂවලට අවාසියි.


    කේවල ක්‍රමයක් එන්නෙ නැහැ. මිශ්‍ර ක්‍රමය එන්නෙ :nerd:
     
    Nov 24, 2014
    789
    64
    0
    ජවිපක්කු ගනියි රෙද්ද. බලාගෙන ඉදපං.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක වැරදුනොත් අපි උඹව පූක්ශනය කරනවා :cool:
    ඕක හරි ගියොත් උඹව අපි පූක්ශනය කරනවා :cool:

    කැමතිද?