Ochchara GAnna nam Amaru wei Bn Mokada Minissu Atheethaya amathaka Karala Nathi nisa...Habai Asana Issarata Wada Nam Labei
මේ සැරේ අපේ උපාය මාර්ග සාර්ථක වෙනවා....ඉවසන්නකෝ ....
Ochchara GAnna nam Amaru wei Bn Mokada Minissu Atheethaya amathaka Karala Nathi nisa...Habai Asana Issarata Wada Nam Labei
hmmm...mchn danne nathi kamata ahanne,sathosa kapu ravi karunanayake,Karuna,Chandrika(Chaura rajina) oya kattiyage horakam hoyala daduwam denne nadda? mata pena vidyata kattiyata mewa okkama amathaka vela vage..balan yaddi jvp vitarai bn vishvasa karanna puluwan..
එක තමයි මචන් සාමාන්‍ය ක්‍රමය....අපි ඉන්නේ ඒවා අවුස්සලා උඩට ගන්න තමයි...බොඩි සත්වයෝ නෙමේනේ බන් දෙසපලුවෝ කියන්නේ....බලමු මොකද වෙන්නේ කියලා ...දවස් 100 දෙමුකෝ ඉස්සෙලා....

අද කිවුවා කියලා හිතා ගනිල්ලා JVP එකට ලබන සැරේ ආසන 25 කට වඩා එනවා......
එන්නේ තනිකර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික චන්ද වලින්....මහින්ද පක්ෂයේ නායකත්වය ලගදීම හැලෙනවා.....ශ්‍රී ලංකා කාරයෝ දෙකට බෙදෙනවා....මහින්ද අලුත් පක්ෂයකින් චන්දෙ ඉල්ලන්න එනවා ( හැබැයි අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා එක කරන්න බැරි විදිහට වැඩේ කොරයි දැන් ඉන්න එවුන් )...මහින්ද පාක්ෂිකයන්ට යන එනමක් නැති වෙනවා ....එකෙන් JVP චන්ද මල්ල වැඩි වෙනවා

කිසි ප්‍රස්නයක් නැහැ.....වැරදුනොත් මම මගේ account එක උඹට දෙන්නම් ....හරි ගියොත් උඹේ එක මට දීපන් .....ඔට්ටුද?
මාලබේ සොන්නයට සෑහෙන්න රිදෙයිදන්න තරම තමාලොවෙත් බැඋපරිම 10 කට යයි එත් නැ 6/7 අතර ගනි කියල හිතනව ..
දැනට තියෙන්නෙ 3යි![]()


එච්චර නම් එන්නේ නැති වෙයි.
මනාප ක්‍රමය වෙනස් කරල, කේවල ක්‍රමයත් එක්ක කවලම් කලාම සුළු පක්ෂවලට අවාසියි.



ඒත් අනුපාත ක්‍රමෙන් තරම් ලේසි නෑකේවල ක්‍රමයක් එන්නෙ නැහැ. මිශ්‍ර ක්‍රමය එන්නෙ![]()