අනාවැකියක් - 2022 දී ලෝකේ බාගෙට බාගයක් මිනිස්සු නැතිවෙනවා

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    මේ රටේ මිනිස්සුන්ගේ ඔලු කන්නේ යුටියුබ් හිගන්නොයි හරියට ආගම දහම ඉගෙන ගන්නේ නැතුව සල්ලි නැති නිසා මහණ වුන තට්ටයෝයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,200
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම ඇහුවේ නං නෑ. ඒත් කෝවිඩ් වලට බෙහෙත් නැතිවුනොත් මැලේරියා වලට අන්ත වෙයි. එහෙම වුනොත්නං ජනගහනය හෙනට අඩුවෙයි.
    දැනටම අමෙරිකාවේ කෝවිඩ් වලින් විතරක් දවසට හාරදාහකට ළඟ ගානක් චුතවෙනවා😶
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,167
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය පොරගෙම සිරීපාදෙ පැත්තෙ භාවනා කරනවයි කියන හාමුදුරුවො කෙනෙක් කියන දේවල් ගැන වීඩියෝ කිහිපයක් දැක්ක.

    2024 ලංකාවට ලොකු විපතකුයි 2030 ලෝක විනාසයක් වගේ කතාවක් කියනව..මට නම් විශ්වාසයක් නෑ ඒ කියන විදියයි කියන දේවල් ගැන.
     
    • Like
    Reactions: NRTG and asylum

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    ජෝක්ස් නම් මොනවද...... මේවානේ ජෝක්ස් :D:Dවැඩ බැරි... සීලාංකික අපි මේවා බලලාවත් හීනියට ආතල් එකක්, චූන් එකක් ගමු 😂😂😂
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    දේශපාලනය ගෑවිලා වත් නෑ කියන්න දන්නවා. තරුණ කියලා දන්නවා. හැබැයි උගෙ නම දන්නේ නෑ. වරෙඋ උබලත් සිව්රක් දාගෙන යූටියුබ් චැනල් එකක් කරන්න
     
    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    ඔය පොරගෙම සිරීපාදෙ පැත්තෙ භාවනා කරනවයි කියන හාමුදුරුවො කෙනෙක් කියන දේවල් ගැන වීඩියෝ කිහිපයක් දැක්ක.

    2024 ලංකාවට ලොකු විපතකුයි 2030 ලෝක විනාසයක් වගේ කතාවක් කියනව..මට නම් විශ්වාසයක් නෑ ඒ කියන විදියයි කියන දේවල් ගැන.
    dhanush vlogs math sub kala athal ekata balanna. uge job eka youtube. 90% byla tama. uba oya kwwa video baluwa math e hamuduruwo poth kiyawanne naha. mn oya gana tikak hewwa. samahara predictions tiyenawa e kiyana dewal walata godak samana. api mehe athal eke hitiyata sweden wala ehema gov eken prep wenna kiyalalu tiyenne, switzerland wala nam hama gekama bunker ekak tiyenawalu. sinhala ekek karana video ekakuth ati.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,167
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    dhanush vlogs math sub kala athal ekata balanna. uge job eka youtube. 90% byla tama. uba oya kwwa video baluwa math e hamuduruwo poth kiyawanne naha. mn oya gana tikak hewwa. samahara predictions tiyenawa e kiyana dewal walata godak samana. api mehe athal eke hitiyata sweden wala ehema gov eken prep wenna kiyalalu tiyenne, switzerland wala nam hama gekama bunker ekak tiyenawalu. sinhala ekek karana video ekakuth ati.
    (y)
     
    • Like
    Reactions: asylum