අනා(ග)ත පුවත්...

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂාව හමුදාව ලවා ක්‍රියාත්මක කරන බව ඇමති බන්දුල පවසය්..
    ඒ අනුව හෙට සිට සියලු උත්තර පත්‍ර පාසල් වලට නොව හමුදා කඳවුරු වලට යොමු කරවන බව එතුමා පැවසීය..
    ලොලේ ලොල්
     
    • Like
    Reactions: hansak.

    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    machan Army eka Joke ekata ganna epa.. dnt take them as a joke.. uba army eka oya politics ekka mix karaganna epa machan..
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අශ්චර්වය හසන්ත අශ්චර්වය
    දැන් ලංකාවේ paper marking කරන්න ගුරුවරු අවශ්‍ය නැහැ හසන්ත
    අපේ රටේ වීරෝදාර හමුදාව ඉන්නවා ඒක කරන්න
    මේ වගේ රටක් වෙන කොහෙද තියෙන්නේ
    අපේ රට මුළු ලෝකෙන්ම ඉතිහාස ගතවෙනවා නේද හසන්ත
    මම හිතන්නේ අපේ බන්දුල ඇමතිතුමා ගත්ත මේ තීරණය ඉතා කාලෝචිත බුද්දිමත් එකක්
    ඇත්තටම අපි රටක් හැටියට ආඩම්බරවෙන්න ඕන හෙට්ටි ආරච්චි මහත්තයෝ
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    bump01.gif
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    ගොන් මොඩ බන්දුල තනිකර කෙලින්නෙ පිස්සු
    පිස්සු බන්දුලයා

    මුට ගහන්න ඕනෙ ශෙල් වෙඩි
    බඩුම තමා...........
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    අශ්චර්වය හසන්ත අශ්චර්වය
    දැන් ලංකාවේ paper marking කරන්න ගුරුවරු අවශ්‍ය නැහැ හසන්ත
    අපේ රටේ වීරෝදාර හමුදාව ඉන්නවා ඒක කරන්න
    මේ වගේ රටක් වෙන කොහෙද තියෙන්නේ
    අපේ රට මුළු ලෝකෙන්ම ඉතිහාස ගතවෙනවා නේද හසන්ත
    මම හිතන්නේ අපේ බන්දුල ඇමතිතුමා ගත්ත මේ තීරණය ඉතා කාලෝචිත බුද්දිමත් එකක්
    ඇත්තටම අපි රටක් හැටියට ආඩම්බරවෙන්න ඕන හෙට්ටි ආරච්චි මහත්තයෝ


    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    එස් බී නම් එකත් කරන්න බැරි කමක් නෑ. ඇඟ පුරාම මොළේ.

    "ඇනකොන්ඩා 2"