අශ්චර්වය හසන්ත අශ්චර්වය
දැන් ලංකාවේ paper marking කරන්න ගුරුවරු අවශ්‍ය නැහැ හසන්ත
අපේ රටේ වීරෝදාර හමුදාව ඉන්නවා ඒක කරන්න
මේ වගේ රටක් වෙන කොහෙද තියෙන්නේ
අපේ රට මුළු ලෝකෙන්ම ඉතිහාස ගතවෙනවා නේද හසන්ත
මම හිතන්නේ අපේ බන්දුල ඇමතිතුමා ගත්ත මේ තීරණය ඉතා කාලෝචිත බුද්දිමත් එකක්
ඇත්තටම අපි රටක් හැටියට ආඩම්බරවෙන්න ඕන හෙට්ටි ආරච්චි මහත්තයෝ






