ඔයා ලෝකය කියල කියන්නෙ, ඇස කන නාසය....වලින් ලබාගත්ත දේවල් වලින් හදා ගත්ත දෙයක් නෙ. අන්දයගේ ලෝකෙ පාට කියල දෙයක් නැ. බිහිරි කෙනාගෙ ලෝකෙ ශබ්ද කියල දෙයක් නැ. ඉතින් ඒ කියන්නෙ ඔයාගේ ලෝකය ඔයාට ආවේනිකයි.ඔයා ලෝකය කියල කියන්නෙ, ඇස කන නාසය....වලින් ලබාගත්ත දේවල් වලින් හදා ගත්ත දෙයක් නෙ. අන්දයගේ ලෝකෙ පාට කියල දෙයක් නැ. බිහිරි කෙනාගෙ ලෝකෙ ශබ්ද කියල දෙයක් නැ. ඉතින් ඒ කියන්නෙ ඔයාගේ ලෝකය ඔයාට ආවේනිකයි.
එකඟ වෙන්න බැහැ. ස්පර්ශ කලොත් අන්ධයා ට, object එකක හැඩ තලය හොයන්න පුළුවන්. ස්පර්ශ නොකරන තාක්කල් object එකක් ගැන අදහසක් නැහැ. එකෙන් කියන්නේ නැහැ object එකක් නැහැ කියල.
වර්ණ ත් ඒවගේ. අන්ධයට වර්ණ පෙන්නේ නැහැ කියන එකෙන් කියන්නේ නැහැ වර්ණ කියල දෙයක් නැහැ කියල.
3D පෙන්නේ නැති සතෙක් හිටිය පලියට, ඌ ට 3D නොපෙනුනොත් එකෙන් කියන්නේ නැහැ 3D කියල දෙයක් නැහැ කියල.
මේ ලෝකේ ජිවත් වෙන, වර්ණ හෝ ගැඹුර පේන කෙනාට ඒක පෙනෙන නිසා, එහෙම කෙනෙක් විසින්, හෝ (ඔවුන් විසින්ම හදාගෙන) ඒ දේවල් අඳුනගන්න පුළුවන් bilogical part එක මොලේට artifically add කලොත්, ඒ සතාට / මිනිහට ඒ දේවල් අත් දකින්න පුළුවන්.
ආලෝක අන්වීක්ෂය හොයාගන්න තාක්කල් අපි විශ්වාස කලේ නැහැ අපේ සම මතුපිට ජීවයක් තියෙන සත්තු ජිවත් වෙන බව. ඒවා මිත්‍යා විතරයි, නමුත් තියරි prove කරන්න tool එක හොයාගත්තයින් පස්සේ පිළිගත්තා ඔන්න එහෙම සත්ව කොට්ටාශයක් ඉන්නවා, සහ ඉඳල තියෙනවා කියන එක.
වයිරස්, ෆන්ගස් වගේ දේවල් කොච්චර පරණ ද, ඒවා ඇසට නොපෙනුනාට තිබිල තියෙනවා කියල දන්නේ පස්සේ, හැබැයි ඒවා තිබිල තිබ්බේ අපි ටූල් එක හොයාගත්ත නිසා කියල කියනවනම් ඒක වැරදියි.
ඔයාගේ point එක සම්පුර්නව මට තේරෙනවා. එකම දේ තමයි කියල තියෙන්නේ අනික් කෙනා කියල තියෙන.ඔයාට මේ කිව්ව දේ, තේරේද නැති ද දැන්නෙ නැ. කාට හරි දෙයක් ගන්න පුලුවන් වෙයි කියන අදහසින් ලිව්වේ..![]()
ඔයාගේ අගිව්මන්ට් එක build කරන්න පාදක කරගෙන තියෙන අත්තිවාරම විතරක් මම කෝට් කළා, අත්තිවාරම හයිය නැහැ.. එක නිසා ඔන්න අත්තිවාරම බිඳිලා ගියා. එතකොට ඔයාගේ පොස්ට් එකේ ඉතුරු ආගියුමන්ට් එක invalid.
ඒ නිසා තවම 2+2 = 4 කියන දේ අනිත්‍ය නොවෙයි කියන logic එක කැඩුනේ නැහැ, තේරුනාද ?