අනිත්‍යයිද අනිච්ඡයිද?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,147
    67,485
    113
    බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මැස්සන් ට නෙමෙයි මිනිස්සුන්ට. මනුෂ්‍ය system එකට ගෝචර වන දේවල් වලින් තේරුම් ගත්ත දේවල්.
    එතකොට ඒවා apply වෙන්න ඕන law එක, ඒකයි
    Mata uba kiyana eka terenne ne.dan uba kivve wishwaye ganithayak kalin tibba kiyala.tiyenawa itin minsunta ipadunata passe manussa loketa.ekai man kivve.
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    Mata uba kiyana eka terenne ne.dan uba kivve wishwaye ganithayak kalin tibba kiyala.tiyenawa itin minsunta ipadunata passe manussa loketa.ekai man kivve.
    මාණ තුනක් පේන කෙනාට ගැඹූර පේනව, දෙකක් පේන අයට පේන්නේ ද්විමාණ විතරයි.
    චතුර්මණ පේන කෙනාට 4k පේනවා, එතකොට නොපෙනෙන ගණිතය එ කෙනාට පෙනුනා උනත්, නොපෙනෙන අපිට ඒ ගණිතය calculate කරන්න පුළුවන්.
    4D array 5d array තියෙනව වගේ.

    අපිට අපේ system එකෙන් එහාට යන්න පුළුවන් imagination වලින්, නමුත් ඒවා වැරදි වෙන්න බැහැ system එක කොහොම උනත්.

    ඔයා කියන විදියට බැලුවොත් මනුශ්‍ය system එකට විතරක් apply වෙන දෙයක් වෙන්න ඕන නිවන කියන එක. මොකද ඒකත් අවබෝධ වෙන දෙයක් නිසා මිනිස් system එක තුලින්.
    එහෙම බැලුවාම තේරුමක් නෑ නිවන කියන සංකල්පය වෙනස් වෙනවා නම් අපි වෙනත් භවයක මනුෂ්‍ය නොවී ඉපදෙනවා නම්, නිවන් අවබෝධය පිණිසම දගලන එකේ.
    ඒත් ඒක එහෙම නෑ නේ නේද? මිනිස්සු නිවන් අවබෝධ කරන්න try කරනවා නම් valid reason එකකට, ඒක මනුෂ්‍ය system එකෙන් එහා දෙයක්. එහෙම නම් ඒ theory එකම apply වෙනවා ගණිතය ටත්. ගණිතය හැම තැනම තියනවා. Boudhdha dharshaneth තියෙනව

    අන්න එතකොට ඒ දර්ශනය ම thiyena සියලු දේ අනිත්‍ය theory එකත් තියනවා.
    සියලු දේ අනිත්‍ය එකත් මිනිස් system එකට apply කරලා කියලා තියෙන්නෙ වෙන්න ඕන.
    Thrikone ට පාද තුනක් තියනවා කියන එක ගණිතය. ඒ කියන ගණිතය මිනිස්සු හිටියත් නැතත් තිබුණ එතකොට හැම system එකකටම.
    එක මිනිස්සු හිටියත් නැතත් සංකල්පය තිබුණා හැම system එකකටම
    එක nithya දෙයක්
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,485
    113
    මාණ තුනක් පේන කෙනාට ගැඹූර පේනව, දෙකක් පේන අයට පේන්නේ ද්විමාණ විතරයි.
    චතුර්මණ පේන කෙනාට 4k පේනවා, එතකොට නොපෙනෙන ගණිතය එ කෙනාට පෙනුනා උනත්, නොපෙනෙන අපිට ඒ ගණිතය calculate කරන්න පුළුවන්.
    4D array 5d array තියෙනව වගේ.

    අපිට අපේ system එකෙන් එහාට යන්න පුළුවන් imagination වලින්, නමුත් ඒවා වැරදි වෙන්න බැහැ system එක කොහොම උනත්.

    ඔයා කියන විදියට බැලුවොත් මනුශ්‍ය system එකට විතරක් apply වෙන දෙයක් වෙන්න ඕන නිවන කියන එක. මොකද ඒකත් අවබෝධ වෙන දෙයක් නිසා මිනිස් system එක තුලින්.
    එහෙම බැලුවාම තේරුමක් නෑ නිවන කියන සංකල්පය වෙනස් වෙනවා නම් අපි වෙනත් භවයක මනුෂ්‍ය නොවී ඉපදෙනවා නම්, නිවන් අවබෝධය පිණිසම දගලන එකේ.
    ඒත් ඒක එහෙම නෑ නේ නේද? මිනිස්සු නිවන් අවබෝධ කරන්න try කරනවා නම් valid reason එකකට, ඒක මනුෂ්‍ය system එකෙන් එහා දෙයක්. එහෙම නම් ඒ theory එකම apply වෙනවා ගණිතය ටත්. ගණිතය හැම තැනම තියනවා. Boudhdha dharshaneth තියෙනව
    Itin ekane manussyatnta witarak niwan dakinna puluwan.ganithaya tiyenawa meken eliyata yanakan.its just a tool to escape from the tool.ganithaya kalin tibba kiyanna bene.eka sapekshyay.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,485
    113
    Ayeth kiyanawa sapekshaylu :dull:
    Itin bn tool eka wenas eka eka satunta.human eke tamai balance tiyenne.anith ewala eka side ekak wediy.tool eken escape wenna be two sides or more sides terenne nethi hinda.but how can we say universe is two sides before becoming humans?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,485
    113
    එතකොට නිවන සාපේක්ෂයි ද තට්ට කකුල් patiyo @Emios
    Niwana sapeksha ne.but tool eka sapekhyay.wishwaye ganithyak tibba kiyanne kohomada kalin.ganithya wenas ne eka eka satunta.
     
    • Like
    Reactions: FALL3N

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    Itin bn tool eka wenas eka eka satunta.human eke tamai balance tiyenne.anith ewala eka side ekak wediy.tool eken escape wenna be two sides or more sides terenne nethi hinda.but how can we say universe is two sides before becoming humans?
    Point is, We don't have to "say it" after becoming a human. Just like a dog does not have to see the earth and make sure if it exists, before it's gonna born and become a dog. It will know it exists after its birth happen, but the world exists before that dog's birth.

    We could see it before it's birth. Even a giraffes could see it, or a cow, even your grand family
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,485
    113
    Point is, We don't have to "say it" after becoming a human. Just like a dog does not have to see the earth and make sure if it exists, before it's gonna born and become a dog. It will know it exists after its birth happen, but the world exists before that dog's birth.

    We could see it before it's birth. Even a giraffes could see it.
    How a dog knows world exist before it becoming? :oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,485
    113
    That's exactly your point. I understand completely.

    What I'm telling you is, it can "figure it" out after it was born, as a fact, and it was all there in past too.
    Yes but figure what :oo: only humans can even figure the tool others are consumed by the tool.
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මේවා හොදට බොන්න ඕන ප්‍රශ්න බ්ං
    (වතුර )🙂

    මං මේ ලෝකෙට එන්න කලිනුත් 2+2=4යි, ත්‍රිකෝණයට පාද 3යි.
    මං මේ ලෝකෙ ඉන්න කොටත් 2+2=4යි, ත්‍රිකෝණයට පාද 3යි.
    මං මේ ලෝකෙ නැති කාලෙකත් 2+2=4යි, ත්‍රිකෝණයට පාද 3යි තමයි.
    :rolleyes:
    ------ Post added on Mar 1, 2023 at 4:05 PM
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    මිනිස්සු බිහි වෙන්න ඉස්සර 2+2 =? ප්‍රශ්නෙ ට උත්තරේ 4 නෙමෙයි වෙනස් දෙය ක් කියන එක ට වඩා, ප්‍රායෝගික දෙයක් කියන්න බෑ නිවන කියන එක :dull:

    Be more practical @Emios
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,485
    113
    මිනිස්සු බිහි වෙන්න ඉස්සර 2+2 =? ප්‍රශ්නෙ ට උත්තරේ 4 නෙමෙයි වෙනස් දෙය ක් කියන එක ට වඩා, ප්‍රායෝගික දෙයක් කියන්න බෑ නිවන කියන එක :dull:

    Be more practical @Emios
    Minissua issaara bihi una kiyala denageth uba ipadunata passene ekai man kivve.okoma ahapu ewane.ipadunata passe dengatta deyakne.4 tama minisunta eka hari.but 4 kiyanne wishawaye ganithayak newe eka minisunta witarak hariyana ekak
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    @Emios ගේ ගාත් දෙක තමා , කොහෙන් කැපුවත් රාත්තලයි❤️
     
    • Haha
    Reactions: Emios

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    මිනිස්සු බිහි වෙන්න ඉස්සර 2+2 =? ප්‍රශ්නෙ ට උත්තරේ 4 නෙමෙයි වෙනස් දෙය ක් කියන එක ට වඩා, ප්‍රායෝගික දෙයක් කියන්න බෑ නිවන කියන එක :dull:

    Be more practical @Emios

    ඔයා ලෝකය කියල කියන්නෙ, ඇස කන නාසය....වලින් ලබාගත්ත දේවල් වලින් හදා ගත්ත දෙයක් නෙ. අන්දයගේ ලෝකෙ පාට කියල දෙයක් නැ. බිහිරි කෙනාගෙ ලෝකෙ ශබ්ද කියල දෙයක් නැ. ඉතින් ඒ කියන්නෙ ඔයාගේ ලෝකය ඔයාට ආවේනිකයි.

    ඔයාගේ ඉන්ඩ්‍රිය එකක්වත් වැඩ කරන්නෙ නැති නම්, ඔයාට ලෝකයක් තියෙනව කියල පෙන්න ගන්න පුලුවන් ද?, හරියට තද නින්දෙ වගේ. ඔයාට ලෝකයක් තියෙනව කියල ගැගීමක් නැ. ඔයා කිසිම ශබ්දයක් නැති කාමරයක් හිටියොත්, ඔයාට මේ ලෝකෙ ශබ්ද තියෙයි ද? ඔයාට ලෝකයේ ශබ්දයක් ගැන කතාකරන්න පුලුවන් වෙන්නෙ, ශබ්යත්, කනත් එකට එකතු වෙන කොට විතරයි.

    මේ කියන්නෙ, ඔයා රුපයක් බලනකොට, ඔයාට ඊට අදාලව තමයි ලෝකය ගොඩ නැගෙන්නෙ...රුපය ඉවර උනාට පස්සෙ, ඊට අදාලව ඇති උන ලෝකයක් ගැන කතා කරන්න බැ.

    කෙටියෙන් කිව්වොත්, ඔයාගේ ලෝකය සැම මොහොතක් පාස ඇති වෙවී නැති වෙවී පවතින්නෙ, ඉන්ඩ්‍රිය වලට එන ඩේටා අනුව..ස්තීර තාවයක් කියන්න බැ. පවතින ලෝකයක් කතා කරන්න බැ. ඉතින් එහෙම ඇති වෙවී නැති වෙන ලෝකයක තුල පවතින සම්මුතියක(2+2) ස්තීර තාවයක් පවතින්නෙ කොහොමද?

    ඔයාට මේ කිව්ව දේ, තේරේද නැති ද දැන්නෙ නැ. කාට හරි දෙයක් ගන්න පුලුවන් වෙයි කියන අදහසින් ලිව්වේ.. :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    00_Buddha_Final_Words_05122017_English.png
     
    • Like
    Reactions: S_M_S

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹ අහන්නේ අනිත්‍ය කියන එකේ නියම පාලි විදිහනේ?
    ඔකේ නියම පාලි ස්වරූපය අනිච්ච කියන එක.
    ඔකේ අමුතු ගැටයක් නැහැ. අනිච්ච කියන්නේ "වෙනස් වීමට ලක් වෙන සුලු" කියන එක.
    ඕනේ නම් සූත්‍ර පිටකයේ ඔය ගැන තියෙන සූත්‍ර කියවල බලපන්.
    බුදුහිමි නොතේරෙන මහාප්‍රාණවලින් බණ දෙසන්න ගියේ නැහැ.
    අනිච්ඡ කියන එක හරි වචනය කියල කියන්නේ එක්තරා කල්ට් එකක්.
    ඕක ඔය හැම පාලි වචනෙම අල්ලාගෙන අමුතු තේරුම් දෙන ට්‍රෙන්ඩ් එකේම කොටසක්.
    අනිච්ඡ කියල වචනයක් හදාගෙන "ඒ කියන්නේ කැමති පරිදි හසුරවාගන්න බැරි එකයි" කියන මතය ගෙනාවේ ඉංජිනේරුවෙක් වෙලා පස්සේ මහණ වෙච්ච හිමි නමක්. (නම මතක නැති නිසයි එහෙම දැම්මේ)