මේක මේ අද ගියපු එකක්. මේත්නටයි, සෙම්බුවත්තටයි 2ටම යන්න හිටියෙ.
ගල් ගොඩෙ ගිහිල්ල එනකොට හවස් උනා ඉතින්, එහෙම්ම ආව ගෙදර
කැලෙ බොක්ක/ කල බොක්ක මේක රාජ්‍ය වැවිලි සන්ස්තාවට අයිති තේ වත්තක තියන පොඩි කදු ගැට්ටක්.
කට්ටිය සෑහෙන මෙතනට යනව ඉතින්, විසේසයෙන් කෑම්පින් සීන් එකෙ ඉන්න අය. මේක තියෙන්නෙ මාතලෙ පන්විල කියන ප්‍රදේසෙ.
කොලබ ඉදන් යනව නන් පේරදෙනියට ගිහිල්ල එතනින් කටුගස්තොටට ගිහිල්ල, කබරගල පාරෙ කිමි 27ක් වගෙ යන්න ඕන.
බස් යන පාරක් මේක. එහෙම ගියාම, මෙන්න මෙහෙම තියන හැරෙන තැන
මෙතන වතුයායෙන් දාපු පොඩි චෙක්ක් පොයින්ට් එකක් තියනව, එක්කෙනෙක්ට රුපියල් 100ක ටිකට් එකක් කඩනව.
100ට හරියන්න ඔයාලට උඩට ගියාම ඉදගන්න ලී බන්කුවක් හම්බෙනව. වෙන නන් මුකුත් නෑ. මන් මෙතනට 2019 වල ගියා
එ කාලෙ උඩ ලැට් එකක් තිබ්බ, මේ වෙනකොට ඒකත් නෑ, අවුලක් නෑ ඉතින්
චෙක් පොයින්ට් එකෙ ඉදන් උඩ එකට මුලු දුර කිමි 6ක් කියල තිබ්බත්, බයික් එකෙ මීටරේට වැටුනෙ 5.5 වගෙ.
මේ පාරෙ තත්වය මත මෙහෙම කඩන්න පුලුවන්
මීටර් 200 - කොන්ක්‍රීට්
කිමි 1 ක් - අඩි 1.5 වගෙ ලේන් 2 කොන්ක්‍රීට්
මීටර් 500 - මඩ සහිත වැලි පාර
ඉතුරු ටික - ගල් ගොඩවල්
කිමි 4ක් වගෙ ගියාම මෙහෙමවත් ලැයිම් ටිකක් සෙට් වෙනව,
කලින් නූලෙ දාල තිබ්බ වගෙ, හරිම දුකය් ඒ මිනිස්සුගෙ ජීවන තත්වය ගැන
මොකක් හරි උත්සවයක් තිබිල තියනව, අර කෙහෙල් ගස් හිටෝට, මහ සද්දෙන් දෙමල බාසාවෙන් හෑල්ලක් ඇහෙනව. පොඩි ගෑනු ලමයෙක් මොනවදො කකා
මන් පොටො ගහනව බලන් ඉන්නව මන් දකිනව.
අන්තිම මිටර් 300 වගෙ වෙද්දි, මෙන්න බඩු.
කදු මුදුනක් සෙට් උනාම පන්සලක් , පල්ලියක් අටවන එක, මෙ රටෙ පොදු ලක්සනයක්.
එ නිසාම් මෙතනත් කෝවිලක් අටවල තියනව. හැබැයි කිසිම සන්වර්දනාය්ක් වෙල නැ. මෙ කොවිල මන් 2019 එනකොටත් මේ විදියට්මයි තිබ්බෙ.
සමහර විට වත්තෙන් ඉදිකිරිම කරන එක නවත්තන්න ඇති. එ වෙනුවට බලන්න එන අය වෙනුවෙන් අලුත් ලී මඩු ඉදිකරගෙන යනව.
මෙතන උඩ කාලගුනෙ පට ගාල වෙනස් වෙනව. හිටි ගමන් මීදුම, හිරිගමන් මීදුම නැතිවෙල හොදට පැහැදිලිව පේනව.
නිතරම පොදි වැහි පොදේකුත් යනව.
උඩ ඉදගන්න ලී බන්කු ගහල තියනව, මෙතනට ගොඩක් කපල් එනව
මන් යනකොටත් ඩබලක් තුරුල් වෙලා උන්න. තුරුල් වෙලා උන්නට කමක් නෑ, හැතිකරෙ උඩ වනසල
ඉදුල් හැමතැණම, එක තැනක් පර හැත්තක් ඇවිල්ල, බත් කාල, ඉතුරු ටික එහෙම්ම දාල ගිහිල්ල.
කලකිරෙනව ඉතින්
මෙතන රෑට කැම්පින් ගහන්න පුලුවම් , වත්තෙන් අවසර ගන්න ඕන
එක සෙට් එහෙකට , දවසට 3000ක් වගෙ වෙනව කියල තමා පල්ලෙහා චෙක් පොයින්ට් බුවා කීවෙ.
පාඩුත් නෑ, පට්ටම ලස්සන, හොද හීතල හුලන් එන නිසා.
මන් පැය 2ක් වගෙ උන්න ඉතින්. අද සෙනග නෑ, බොහොම නිස්කලන්කයි
වැහි අදුර තියනව, ඈතින් මොකද්දො කොවිලක හෑල්ලක් ඇහෙනව. උඩට එන අයගෙන බිස්කට් ඉල්ලන්න පුරුදු වෙච්ච බලු නට්ටෙක් මන් දිහා බලන් නැට්ට වනනව.
කදු මුදුන් වල ආගම් සන්කේත/ බිල්ඩින් අටවන එක මහ පාපයක්. උඩ සුන්දරත්වය එහෙම පිටිනම නැතිවෙල එහෙම අටවන ගොඩනැගිලි නිසා.
බිස්කට් එක කාල්, බල්ලටත් දීල, මන් ආව එන්න.
මගදි වැස්සටත් අහුවෙලා, කූඩැල්ලොත් එල්ලගෙන කටුගස්තොටට එනකොට 6 වගෙ උනා.
විස්තර කතා කරන්න මොකෙක්වත් හිටියෙ නැති එක ලොකු පාඩුවක්.
ලැයිමෙ එවුන් කොහෙ හරි ගිහිල්ල
යන කෙනෙකුට ටිප්ස්
bike , 4x4 යන්න පුලුවන්, කාර් වෑන් බෑ, ඒව පල්ලෙහා දාල කිමි 6 පයින් යන්න ඕන, බයික් උනත් xr, djebel, xt, tw වගෙ නන් හොදයි, ගලෙන් ගලට පැන පැන යන්න තියෙන්නෙ
මෙලො දෙයක් ගන්න කඩයක් නෑ, කන්න බොන්න සියලු දෙ අරන් යන්න ඕන
දව්ස් 12 වෙච්චි වත් උඩට යන්න ඕන, නැත්නන් රෑ වෙනව, කටුගස්තොට ඉදන් කබර ගල පාර අවුල්, ස්පීඩ් යන්න බෑ
උඩ බව්වො ඉන්නව, උන්ට කන්න මොන හරි අරන් යන්න
අම රයිඩර්
gallery
https://imgur.com/gallery/V1VXhhG