කොහෙවත් ගියෙ නැද්ද - Kalabokka

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    23,705
    3
    115,677
    113
    Gampaha
    සුපිරි ඈ.... නියම නූල...👍👍

    ඉදුල් හැමතැණම, එක තැනක් පර හැත්තක් ඇවිල්ල, බත් කාල, ඉතුරු ටික එහෙම්ම දාල ගිහිල්ල.
    ඕක තමයි අවුල ඉතිං.. හැසිරෙන්න දන්නෙ නෑනෙ අපේ උං...
    මගදි වැස්සටත් අහුවෙලා, කූඩැල්ලොත්
    එක්කො එහෙ යන්න ඕනෙ නෑ.... වෙන කොහෙහරි යනව...

    මේ සොලා දාලා තියෙන හට් එක ගාවට මෙහා තව පොඩි ටොයිලට් එකක් එක්ක උඩට කන්දකට යන්න පාරක් තියේ, ඒකෙනම් යන්න එපා, ඇයි කියලා අහන්න එපා යන්න එපා
    හොල්මං...??
    මංකොල්ලකාරයො...??
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,901
    958
    113
    Homagama
    Oya watte superintendent hitiye mage yaluwek. U kelebokka bunglow eke iddi nam api auruddata dethun parak yanawa ohe ticket mukuth na nikan gihin camp karanawa. Anthima para Vezel ekaka giye udatama 8 denek dala :rofl:
     
    • Like
    Reactions: Stimulus mind