කොහෙවත් ගියෙ නැද්ද - Kalabokka

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,379
    14,206
    113
    එ කාලෙ උඩ ලැට් එකක් තිබ්බ, මේ වෙනකොට ඒකත් නෑ, අවුලක් නෑ ඉතින්

    උඩට එන අයගෙන බිස්කට් ඉල්ලන්න පුරුදු වෙච්ච බලු නට්ටෙක් මන් දිහා බලන් නැට්ට වනනව.

    බිස්කට් එක කාල්, බල්ලටත් දීල, මන් ආව එන්න

    උඩ බව්වො ඉන්නව, උන්ට කන්න මොන හරි අරන් යන්න
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඇත්තද බං ඔය සමහරු විශ්වාස කරනවා කියන්නේ සෙම්බුවත්තේ නබිනායකතුමා නෑවයි කියල.

    :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    බැලින්නම් උනුත් අපි වගේම මොළේ අමාරුකාරයෝ තමයි!
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,377
    1
    158,691
    113
    98
    කෑගල්ල
    යූ බටයේ 'සෝලෝ හයිකරයා' ඔබද මිතුර.....? :unsure:

    නෑ මචන් වෙන බුවෙක්
    Oya bike eke yaddi konda ridenne nadda?
    නෑ බන්.
    මෙව්වගෙ සැප හොදයි, මන් ඊයෙ කිමි 350ක් වගෙ ගිහින් තිබ්බ.

    එහෙම කොන්දට, උරහිසට අමරු නෑ

    balu thadiya exposed :baffled:



    මේ මම නෙවෙ බන් , වෙන එකෙක් 😁

    @Solo Rider කුක්කෝ.... ශ්‍රී පාදේ යන්න අදහසක් නැද්ද මේ දවස්වල. අපිනම් යන්න ඉන්නේ :love2:

    ආයෙ නන් යන්නෙ නෑ හෆොයි, 4 පාරක් ගිහින් තියනව. 3ක් හැටන්. එක පාරක් කුරුවිට පාරෙන්.

    මට පාරට වඩා අමාරුයි , එන අඩු කුලෙ පර හැත්තයි, දෙපැත්තෙ තියන කුනු කදුයි දකින කොට. 🤣
    ------ Post added on Dec 19, 2022 at 9:50 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,592
    199,731
    113
    Colombo, Sri Lanka
    ආයෙ නන් යන්නෙ නෑ හෆොයි, 4 පාරක් ගිහින් තියනව. 3ක් හැටන්. එක පාරක් කුරුවිට පාරෙන්.

    මට පාරට වඩා අමාරුයි , එන අඩු කුලෙ පර හැත්තයි, දෙපැත්තෙ තියන කුනු කදුයි දකින කොට. 🤣
    ------ Post added on Dec 19, 2022 at 9:50 PM
    කතාව ඇත්ත. දෙසැම්බර් පෝයට පස්සේ මුල් සති දෙක ඇතුලේ ගියාම ඔය ප්‍රශ්න මුකුත් නැහැ. මේ පාර පොඩ්ඩක් යන්න පමා උනේ යන්න ඉන්න යාලුවෙකුට අසනීප නිසා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,209
    102,047
    113
    ඇත්තද බං ඔය සමහරු විශ්වාස කරනවා කියන්නේ සෙම්බුවත්තේ නබිනායකතුමා නෑවයි කියල.

    :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    බැලින්නම් උනුත් අපි වගේම මොළේ අමාරුකාරයෝ තමයි!
    මම නන් අහල තියෙන්නෙ ස්වර්ගෙට යනගමන් චූ කරන්න නැවතුනා කියල
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,122
    2
    116,403
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Merry Christmas GIF by Gone to the Snow Dogs
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,377
    1
    158,691
    113
    98
    කෑගල්ල
    එතකොට හදිසියකට ටොයිලට්?
    ලැට් එකක් තිබුන
    අන්තිම පාර නන් ඒක ගලොල වගෙ දැක්කෙ

    රෙන්න පුලුවන් අස්සක් හොයාගෙන, හෝදගන්න වතුර පාරකින් තමයි
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    ලැට් එකක් තිබුන
    අන්තිම පාර නන් ඒක ගලොල වගෙ දැක්කෙ

    රෙන්න පුලුවන් අස්සක් හොයාගෙන, හෝදගන්න වතුර පාරකින් තමයි
    කෑම්පින් යන එකත් ලේසි නෑ :oo: