අනිද්දා මම බදිනවා...

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    heer GIF
     
    • Like
    Reactions: NRTG

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    happy wedded life


    එයා නර්ස්
    එයාලා operation වලට එහෙම tools පාවිච්චි කරනකොට
    උණු වතුරෙන් තම්බලා ලු ගන්නේ
    බැදපු අය කියමු බලන්න
    එක එක්කනාගේ paper එක වෙනස් බන්
    අනුන්ගෙන් කොපි කලොත් ජිවිත exam එක
    fail
     
    • Like
    Reactions: siri_ayya and NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මරු කාලේ බදින්නේ, කොහේ ඇවිදින්නද තෙල් නැතුව
    නැත්නම් ඉතින් කවද බඳින්නද 😆මේවා settle වෙනකන් හිටියොත් කුරුන්ගොයිය වේලිලා ගිහින් තියෙයි.. 🥲
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,906
    54,465
    113
    Colombo
    අපිට හොරෙන් ජා ඇල වෙඩිං ගන්නෙ කව්ද මහත්තයො ramrich එකේද තියෙන්නෙ 😜
    හිරේ විලංගුවේ වැටීම වෙනුවෙන් අපේ සුබ පැතුම් 🥴

    අනිද්ද ගිහින් මූ මගෙ හොඳ යාලුවෙක් කියල හොඳට කාල බීල ඔතාගෙන වරෙන්.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,970
    12,314
    113
    Behind u :p
    Wedima dawasata umba wada Mukuth karanna tiya ganna epa, gedara wagakimak ganna puluwan ayata bedala diyan,

    Bandata passe kapa kirim karanna lasti weyan. 😁