අනිද්දා මම බදිනවා...

legib2264

Well-known member
  • Jun 7, 2021
    1,044
    1,406
    113
    අතට සහනයක් .
    මල්ලිට රස්සාවක්....!


    සුබ මංගලම් කොල්ලෝ.
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මල්ලි කරන මගුලක් ණය නොවී කරපන්
    තමුන්ගෙ තියෙන සල්ලි ටික නැති කරගන්න එක මේ කාලේ හැටියට හොද දෙයක් නෙමෙයි
    අනේ එක පාරනෙ මනමාලියක් වෙන්නෙ පොටෝ නොගහ කොහොමද පොටෝ එක ගහන්න ලස්සනට අඳින්න ඕනිනෙ අනේ අපේ නෑයොන්ට කෑම ටිකක් දෙන්නෙ නැද්ද ඕවා තමයි මගුල ගන්න මාස දෙක තුනකට කලින් කියන කතන්දර

    හැබැයි පුතා බැන්දට පස්සෙ ඔය කන්ඩ දුන්න පකයල එකෙක් නෑ. උඹල දෙන්න ඕනෙ ජීවිතේ ගැටගහගන්න. වෙඩින් පොටෝ එකට වැටෙන ලයික් වලට කඩෙන් බඩු එහෙම දෙන්නෙ නෑ. අනික මේ කාලේ ගහන පොටෝ වලට හැටියට කේ නම්බර් වලින් ලයික් වැටෙන්නෙත් නෑ. නිකන් බොරුවට අමාරුවෙ වැටෙන්න එපා
     
    • Like
    Reactions: siri_ayya

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    මොකෝ තත්වේ

    හිත අවුල් කරගන්න එපා. එහෙම හැමෝගෙන්ම බලාපොරොත්තු වෙන්න බැහැනේ

    සුබ මංගලම් කොල්ලෝ !
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මොකද උනේ බන්..
    අත්දැකීම් බෙදාගනින්කෝ අපිටත් ඉස්සරහට වැදගත් වෙයි :D
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මොකද උනේ බන්..
    අත්දැකීම් බෙදාගනින්කෝ අපිටත් ඉස්සරහට වැදගත් වෙයි :D
    ඔයා දැන් නාකිනේ!තව අත්දැකිම් තවමනැද්ද?:frown: