අනියම් පෙම බයානකයි.! පරිස්සමෙන් !

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ❌කහතුඩුවේ ඝාතකයා රටින් පනින්න යද්දී අත්අඩංගුවට.... පතාලේ ධර්මෙගේ සහෝදරයා බවත් හෙලිවෙයි..

    2024.01.09 වන දින කහතුඩුව පොලිස් වසමේ කහතුඩුව අධිවේගී පිටවීම අසල ප්‍රධාන මාර්ගය අසලදී කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවයේ නිකුතු 41 හැවිරිදි දුලාංජලී අනුරුද්ධිකා මාපිටියගේ නැමැති කාන්තාවගේ අනියම් පුරුෂයා වන එල්ලාවල ලියනගේ ඩන්ස්ටන් ප්‍රසාද් පෙරේරා (අවු. 47) නැමැති අය විසින් එම කාන්තාව ඝාතනය කර එදිනම විදේශගතවීමට උත්සාහ කිරීමේදී පැය 2235 ට ගුවන්තොටුපොල පොලිස් ස්ථානය නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
    මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු විදේශගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා නොහොත් ධර්මසිරි යන අයගේ වැඩිමහල් සහෝදරයා වේ.
    වහාම ක්‍රියාත්මක වු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරණු වාර්තා කර සැකකරුට එරෙහිව විදේශ ගමන් තහනමක්ද ගෙන ගුවන්තොටුපොල නිළධාරීන් දැනුවත් කර ඇත

    මරණයෙන් කෙවර වූ අනියම් පෙම

    කහතුඩුව අධවේගී පිවිසුම් දොරටුව ආසන්නයේ දී ඊයේ සිවිල් ගුවන් සේවිකාවක් ගෙල කපා ඝාතනය කර ඇති අතර. ඝාතකයා බම්බලපිටිය ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යනු ලබන අතර ඔහු සහ ඝාතනයට ලක්වූ කාන්තාව කුඩා කල සිට මෙම ප්‍රේමසම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇති අතර ඒ හේතුවෙන් පිහි ඇණුම සිදුකල පුද්ගලයා සිය නීත්‍යානුකූල විවාහයෙන් ඉවත්වී මෙම සුරූපී කාන්තාව සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවත් දෙදෙනා අතර ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට ආරංචිමාර්ග සඳහන් කරයි.
    ඝාතනය සිදුකල පුද්ගලයා අද දින බන්ඩාරනායන ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන ඇති බවට සඳහන්
    ------ Post added on Jan 10, 2024 at 11:48 AM
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,481
    948
    113
    Photo එකක් වත් නැද්ද ලමායි..

    මෙයාද? Fb එක පුරාම නම search කරා. මේ හැබැයි බොඩි බිල්ඩින් කරන ඩොක්ටර් සචින් සමරසිංහ ගෙ වයිෆ්.




    ------ Post added on Jan 10, 2024 at 1:13 PM

    Ain karapan machan me photos, jiwath wela inna mininta paw
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,452
    67,794
    113
    Marry karata passe aran tamange dream eke hitalu girl wage kenek meet unoth marriage eka epa wenne nedda ban.samahara genu innawa dekka gaman spark ekak enawa lifetime ekata hitiya wage.ehema ekak pare dekoth depression enne nedda
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,646
    28,653
    113
    Hora miniha marala thiyenne

    Brother of overseas drug trafficker arrested at BIA over murder of woman near Southern Expressway​


    image_801667297e.jpg


    Colombo, Jan 10 (Daily Mirror) - The elder brother of Ellawala Liyanage Dharmasiri Perera alias 'Dharmasiri', a major drug trafficker operating abroad, was arrested at the Bandaranaike International Airport (BIA) over the alleged murder of a woman near the Kahathuduwa interchange of the Southern Expressway.

    The 47-year-old Ellawala Liyanage Dunston Prasad Perera, the paramour of the victim, was arrested at the BIA as he attempted to flee the country last night.

    The victim, a 41-year-old employee of the Civil Aviation Authority, was brutally attacked and killed near the Kahathuduwa interchange yesterday evening.

    The victim, a resident of Madapatha in Piliyandala, was attacked while returning home from work, and police suspect the motive behind the murder is related to an illicit affair.

    The police who acted immediately reported the incident to court and issued a travel ban against the suspect and informed the airport officials.

    - https://www.dailymirror.lk/breaking...-of-woman-near-Southern-Expressway/108-274783
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Photo එකක් වත් නැද්ද ලමායි..

    මෙයාද? Fb එක පුරාම නම search කරා. මේ හැබැයි බොඩි බිල්ඩින් කරන ඩොක්ටර් සචින් සමරසිංහ ගෙ වයිෆ්.
    ------ Post added on Jan 10, 2024 at 1:13 PM
    මෙයා තමයි බං.
    පව්.
    ඊයේ රෑ මම හදිස්සි වැඩකට යද්දි කළුබෝවිල රෝහලේ මෝචරිය ළඟ හිටියා.
    රෑම බොඩි එක දෙනවා කියලා වෙන්න ඇති ගොඩක් මිනිස්සු හිටියා රෑ 12 ටත් එතන.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    4iQetpe.png

    ඇත්තටම මොකද්ද මේකෙ තියන අනියම් සීන් එක...?
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    4iQetpe.png

    ඇත්තටම මොකද්ද මේකෙ තියන අනියම් සීන් එක...?
    මේ කාන්තාව විවාහකයි විවාහ වෙලා ඉන්නෙ කවුරුත් දන්න ඩොක්ටර් සචින් සමරසිංහ එක්ක. ලමයෙකුත් ඉන්නවා. ඒ අතරේ ඩුබායි ඉන්න රත්මලාන පාතාලයේ කුඩු අංජුගෙ දකුණු අත වගේ ඉන්න ධර්මසිරි පෙරේරා එහෙම නැත්නම් ඇල්ටො ධර්මෙ ( ධනංජය ද සිල්වා ගෙ තාත්තත් මැරැවෙ මේ ධර්මෙගෙ උවමනාවට ) ගෙ සහෝදරයා වන ඩන්ස්ටන් ප්රසාද් පෙරේරා සමගත් අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිහින් තියෙනවා. ඔහු දික්කසාද පවා වෙලා. ඔහු තමයි සැකකරු. අන්න රට පනින්න යනකොට අල්ලලා කටුනායක දී.
     

    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    ඩිවෝස් වෙච්ච එකෙක් කොහොමද බන් බ්‍රෑන්ඩ් නිව් පුසී බඳින්නේ. උටත් වෙන්නේ ඩිවෝස් වෙච්ච එකියක් බඳින්න තමා..
    පිස්සුද බන් ඔය ඕනෙ තරම් බදින්නෙ. පෙනුම තියනවනම් සල්ලි තියනවනම් මම දන්න එකෙක් බැන්ද ඌට 42 ඩිවෝස්. අලුත බදපු එකට 25.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,877
    3,379
    113
    oka prove karala lassanata divorce wenna puluwan chance eka tiyeddi dan hira gedara inna wenne
    Doca neweyi neda ban murder eka karala tiyenne? Mama news eka dekka widiyata genige hora miniha tamai genit ekka tibba case ekata geniwa marala tiyenne.

    Samaharawita minihata geniwa divorce karanna onakamak tiyenna netuwa eti ban. Samahara un ehema innawa. Mama danna uncle kenekut hitiya. Porage lamayintat den 30+. Lamayi iskole yana kaale geni 3,4 times wena minissu ekka giya. Yana yana paara mu lamayi pawu kiyala geniwa genawa(et attatama muta e geniwa amataka karaganna beri nisa ehema kalada danne na). Antima paara muge business wala tibba sallit hora minihata dila penala giye. Salli iwarawela u gahala pennuwama aaye mu gennagatta. Den nam naaki nisa kisi ekek ekka yanne naa. Uncle karaya Tawama geni tiyan innawa. Genita den health problemsnut tiyenawa. Et itin mu geniwat balagena innawa.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,452
    67,794
    113
    මේ කාන්තාව විවාහකයි විවාහ වෙලා ඉන්නෙ කවුරුත් දන්න ඩොක්ටර් සචින් සමරසිංහ එක්ක. ලමයෙකුත් ඉන්නවා. ඒ අතරේ ඩුබායි ඉන්න රත්මලාන පාතාලයේ කුඩු අංජුගෙ දකුණු අත වගේ ඉන්න ධර්මසිරි පෙරේරා එහෙම නැත්නම් ඇල්ටො ධර්මෙ ( ධනංජය ද සිල්වා ගෙ තාත්තත් මැරැවෙ මේ ධර්මෙගෙ උවමනාවට ) ගෙ සහෝදරයා වන ඩන්ස්ටන් ප්රසාද් පෙරේරා සමගත් අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිහින් තියෙනවා. ඔහු දික්කසාද පවා වෙලා. ඔහු තමයි සැකකරු. අන්න රට පනින්න යනකොට අල්ලලා කටුනායක දී.
    Apo mu dan gym yanne kohomada.etchara bodyak tiyagenath wena un genita arala kiyala hina wei
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    මේ කාන්තාව විවාහකයි විවාහ වෙලා ඉන්නෙ කවුරුත් දන්න ඩොක්ටර් සචින් සමරසිංහ එක්ක. ලමයෙකුත් ඉන්නවා. ඒ අතරේ ඩුබායි ඉන්න රත්මලාන පාතාලයේ කුඩු අංජුගෙ දකුණු අත වගේ ඉන්න ධර්මසිරි පෙරේරා එහෙම නැත්නම් ඇල්ටො ධර්මෙ ( ධනංජය ද සිල්වා ගෙ තාත්තත් මැරැවෙ මේ ධර්මෙගෙ උවමනාවට ) ගෙ සහෝදරයා වන ඩන්ස්ටන් ප්රසාද් පෙරේරා සමගත් අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිහින් තියෙනවා. ඔහු දික්කසාද පවා වෙලා. ඔහු තමයි සැකකරු. අන්න රට පනින්න යනකොට අල්ලලා කටුනායක දී.
    අම්මෝ මචං ඇඟ හීතල වුනා... ඒක අහද්දි.. අනියම් නම් ඕනම නෑ
    නියම එක නියම විදියට කොරගෙන හිටියම හොඳටම ඇති.. අනික මොකේ දාලා හෙල්ලුවත් අන්තිමට එකයි නේ මනස තමයි ඔක්කොටම බලපාන්නෙ..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,452
    67,794
    113
    අම්මෝ මචං ඇඟ හීතල වුනා... ඒක අහද්දි.. අනියම් නම් ඕනම නෑ
    නියම එක නියම විදියට කොරගෙන හිටියම හොඳටම ඇති.. අනික මොකේ දාලා හෙල්ලුවත් අන්තිමට එකයි නේ මනස තමයි ඔක්කොටම බලපාන්නෙ..
    Ekak karagena hodata hitiyata geni wate yanawan?
     
    • Sad
    Reactions: Naughtykolla48

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    බොඩි බිල්ඩින් කරන ඩොක්ටර්ගෙ වයිෆ් නේද.. ඩොක්ටර් හරි ඩීසන්ට් පොර. ජීවිතේ ටාගට්ස් එක්ක ඉස්සරහට යන... ඔන්න බලපන් ගෑනු හැමදේම අවුල් කරන හැටි. කාලකන්නි. (මගේ කතාව වගේම උනත් මම වාසනාවන්තයි මීට වඩා)