Porage yt videos man balala thiyenawa gym yana unta advice dena videos. Pora katha karana widihennan tikak hoda dial ekak wage.Ain karapan machan me photos, jiwath wela inna mininta paw
avatar eka tibbata avatar eken midila inneAvatar eka dagena kiyana katha @Emios
Midila thiyenne mikiri daavatar eka tibbata avatar eken midila inne
Badu gahala thattayoth ohoma kiyanawa athirupa tibbata rupen midila
Adu kule neh?meki mona kule wenna puluwamda?
මේක හරි.මෙතනත් මේ මරපු එකත් එක්ක මේ ගෑණි පොඩි කාලේ ඉදන්ම affair එකක් තිබිල කියලා මම නිවුස් වල දැක්ක. ඒ තියෙද්දී ඩොකාව බැඳල වගේ. බැන්දටත් පස්සේ affair එක තියාගෙන ගිහින්. අරෑ බැඳපු ගෑනිවත් ඩිවෝස් කලා කියන්නේ උගේ පවුල් ජීවිතෙත් අසාර්ථකයි. ඔහොම සීන් තියෙනවා. උබලත් පොඩ්ඩක් හොයල බලපල්ලා උඹලගෙ වයිෆ්ලගෙ පරන ex ල ත් එක්ක පොඩි පොඩි දේවල් හරි තියෙනවා ද කියලා.
sirawata, dr sachin hoda manussaya . ape gym ekata enwa pora. patta hoda manussayek. genu nisa minissunta wena dewalබොඩි බිල්ඩින් කරන ඩොක්ටර්ගෙ වයිෆ් නේද.. ඩොක්ටර් හරි ඩීසන්ට් පොර. ජීවිතේ ටාගට්ස් එක්ක ඉස්සරහට යන... ඔන්න බලපන් ගෑනු හැමදේම අවුල් කරන හැටි. කාලකන්නි. (මගේ කතාව වගේම උනත් මම වාසනාවන්තයි මීට වඩා)

Ado eketh hati neda. Hita hoda karunawatha un kelinma nikan watenne freindzone ekata.Hoda wedi unama ponnayo wage penne genuta.etakota thugla passe yanawa.jonston etc
හෝර්මෝන් ගහලා ඌට නගින්නේ නැතිව ඇති. ඇතුලත්මුදලිටත් නගින්නේ නැතිව ගිහින් (parliament JVP බෝම්බෙට අහුවෙලා) නෝනට වෙන එකෙක් සෙට් වෙලා හිටියේ ගෑණි මැරෙනකම්ම.බොඩි බිල්ඩින් කරන ඩොක්ටර්ගෙ වයිෆ් නේද.. ඩොක්ටර් හරි ඩීසන්ට් පොර. ජීවිතේ ටාගට්ස් එක්ක ඉස්සරහට යන... ඔන්න බලපන් ගෑනු හැමදේම අවුල් කරන හැටි. කාලකන්නි. (මගේ කතාව වගේම උනත් මම වාසනාවන්තයි මීට වඩා)
ඌට ඕක මොනිටර් කරගන්න තරම් මොළයක් නැත්නම් කොහෙද බන් හොඳ වෙන්නේ.sirawata, dr sachin hoda manussaya . ape gym ekata enwa pora. patta hoda manussayek. genu nisa minissunta wena dewal![]()
කොහොමද බය ඇති කරන්නෙ ? Jerk කෙනෙක් වෙන්නෙ නැතිවහෝර්මෝන් ගහලා ඌට නගින්නේ නැතිව ඇති. ඇතුලත්මුදලිටත් නගින්නේ නැතිව ගිහින් (parliament JVP බෝම්බෙට අහුවෙලා) නෝනට වෙන එකෙක් සෙට් වෙලා හිටියේ ගෑණි මැරෙනකම්ම.
ඌට ඕක මොනිටර් කරගන්න තරම් මොළයක් නැත්නම් කොහෙද බන් හොඳ වෙන්නේ.
එක්කෝ ඌ වටේ කෙළිනවා
නැත්නම් බ්‍රොයිලර් ෆැමිලි එකක එකෙක්
තගෙක් වෙන්න බැහැ බන් හැමෝටම, භය ඇතුල් කරන හැටි දැනගන්න ඕනේ.
------ Post added on Jan 11, 2024 at 8:42 AM
මුට සල්ලි තියෙන නිසා ගෑණිට වියදම් කරන්න ඇති. Affiar එකක් තිබිලා breakup උනානම් දෙන්නම හොදට කතාබහ කරලා වැඩේ ඉවර කරන එක තමයි හොද. අනාගතයට ඒ දේවල් බාධාවක් කරගන්නේ නැතුවමෙතනත් මේ මරපු එකත් එක්ක මේ ගෑණි පොඩි කාලේ ඉදන්ම affair එකක් තිබිල කියලා මම නිවුස් වල දැක්ක. ඒ තියෙද්දී ඩොකාව බැඳල වගේ. බැන්දටත් පස්සේ affair එක තියාගෙන ගිහින්. අරෑ බැඳපු ගෑනිවත් ඩිවෝස් කලා කියන්නේ උගේ පවුල් ජීවිතෙත් අසාර්ථකයි. ඔහොම සීන් තියෙනවා. උබලත් පොඩ්ඩක් හොයල බලපල්ලා උඹලගෙ වයිෆ්ලගෙ පරන ex ල ත් එක්ක පොඩි පොඩි දේවල් හරි තියෙනවා ද කියලා.
become a regular elakiri memberකොහොමද බය ඇති කරන්නෙ ? Jerk කෙනෙක් වෙන්නෙ නැතිව
ඊයෙ රෑ නිව්ස් වලටත් කිව්වෙ හේතුව තාමත් හොයාගෙන නෑ කියලා. උබ කොහොමද දන්නෙමෙතනත් මේ මරපු එකත් එක්ක මේ ගෑණි පොඩි කාලේ ඉදන්ම affair එකක් තිබිල කියලා මම නිවුස් වල දැක්ක. ඒ තියෙද්දී ඩොකාව බැඳල වගේ. බැන්දටත් පස්සේ affair එක තියාගෙන ගිහින්. අරෑ බැඳපු ගෑනිවත් ඩිවෝස් කලා කියන්නේ උගේ පවුල් ජීවිතෙත් අසාර්ථකයි. ඔහොම සීන් තියෙනවා. උබලත් පොඩ්ඩක් හොයල බලපල්ලා උඹලගෙ වයිෆ්ලගෙ පරන ex ල ත් එක්ක පොඩි පොඩි දේවල් හරි තියෙනවා ද කියලා.
අඩෝ මේ අර ඩොකාගෙ ගෑනි ද?මේ කාන්තාව විවාහකයි විවාහ වෙලා ඉන්නෙ කවුරුත් දන්න ඩොක්ටර් සචින් සමරසිංහ එක්ක. ලමයෙකුත් ඉන්නවා. ඒ අතරේ ඩුබායි ඉන්න රත්මලාන පාතාලයේ කුඩු අංජුගෙ දකුණු අත වගේ ඉන්න ධර්මසිරි පෙරේරා එහෙම නැත්නම් ඇල්ටො ධර්මෙ ( ධනංජය ද සිල්වා ගෙ තාත්තත් මැරැවෙ මේ ධර්මෙගෙ උවමනාවට ) ගෙ සහෝදරයා වන ඩන්ස්ටන් ප්‍රසාද් පෙරේරා සමගත් අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිහින් තියෙනවා. ඔහු දික්කසාද පවා වෙලා. ඔහු තමයි සැකකරු. අන්න රට පනින්න යනකොට අල්ලලා කටුනායක දී.