අනියම් පෙම බයානකයි.! පරිස්සමෙන් !

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මෙතනත් මේ මරපු එකත් එක්ක මේ ගෑණි පොඩි කාලේ ඉදන්ම affair එකක් තිබිල කියලා මම නිවුස් වල දැක්ක. ඒ තියෙද්දී ඩොකාව බැඳල වගේ. බැන්දටත් පස්සේ affair එක තියාගෙන ගිහින්. අරෑ බැඳපු ගෑනිවත් ඩිවෝස් කලා කියන්නේ උගේ පවුල් ජීවිතෙත් අසාර්ථකයි. ඔහොම සීන් තියෙනවා. උබලත් පොඩ්ඩක් හොයල බලපල්ලා උඹලගෙ වයිෆ්ලගෙ පරන ex ල ත් එක්ක පොඩි පොඩි දේවල් හරි තියෙනවා ද කියලා.
    මේක හරි.
    අත ඇරගන්න බැරි දේවල් තියෙනවා නන් තව කෙනෙක් ගේ ලයිෆ් එක අමාරුවේ දාන්න එපා..🙏
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ලන්කාවේ මජ්ජවේදියේ දාන නිව්ස් එච්චර ගනන් ගන්න එපා. තව ටිකක් කල් යනකම් ඉදලා බලමු ඈත්ත මොකක්ද කියලා. මිනිමරුවා කියන්න ඈති ගෑණි එක්ක සම්බන්දයක් තිබ්බා කියලා. ඒ වුනාට මෙච්චර ඉක්මනට මාධ්‍ය කොහොමද ඒක කන්ෆර්ම් කර ගත්තේ?
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    බොඩි බිල්ඩින් කරන ඩොක්ටර්ගෙ වයිෆ් නේද.. ඩොක්ටර් හරි ඩීසන්ට් පොර. ජීවිතේ ටාගට්ස් එක්ක ඉස්සරහට යන... ඔන්න බලපන් ගෑනු හැමදේම අවුල් කරන හැටි. කාලකන්නි. (මගේ කතාව වගේම උනත් මම වාසනාවන්තයි මීට වඩා)
    sirawata, dr sachin hoda manussaya . ape gym ekata enwa pora. patta hoda manussayek. genu nisa minissunta wena dewal :no:
     
    • Like
    Reactions: craabeysinghe

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    බොඩි බිල්ඩින් කරන ඩොක්ටර්ගෙ වයිෆ් නේද.. ඩොක්ටර් හරි ඩීසන්ට් පොර. ජීවිතේ ටාගට්ස් එක්ක ඉස්සරහට යන... ඔන්න බලපන් ගෑනු හැමදේම අවුල් කරන හැටි. කාලකන්නි. (මගේ කතාව වගේම උනත් මම වාසනාවන්තයි මීට වඩා)
    හෝර්මෝන් ගහලා ඌට නගින්නේ නැතිව ඇති. ඇතුලත්මුදලිටත් නගින්නේ නැතිව ගිහින් (parliament JVP බෝම්බෙට අහුවෙලා) නෝනට වෙන එකෙක් සෙට් වෙලා හිටියේ ගෑණි මැරෙනකම්ම.

    sirawata, dr sachin hoda manussaya . ape gym ekata enwa pora. patta hoda manussayek. genu nisa minissunta wena dewal :no:
    ඌට ඕක මොනිටර් කරගන්න තරම් මොළයක් නැත්නම් කොහෙද බන් හොඳ වෙන්නේ.

    එක්කෝ ඌ වටේ කෙළිනවා

    නැත්නම් බ්‍රොයිලර් ෆැමිලි එකක එකෙක්

    තගෙක් වෙන්න බැහැ බන් හැමෝටම, භය ඇතුල් කරන හැටි දැනගන්න ඕනේ.
    ------ Post added on Jan 11, 2024 at 8:42 AM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    හෝර්මෝන් ගහලා ඌට නගින්නේ නැතිව ඇති. ඇතුලත්මුදලිටත් නගින්නේ නැතිව ගිහින් (parliament JVP බෝම්බෙට අහුවෙලා) නෝනට වෙන එකෙක් සෙට් වෙලා හිටියේ ගෑණි මැරෙනකම්ම.

    ඌට ඕක මොනිටර් කරගන්න තරම් මොළයක් නැත්නම් කොහෙද බන් හොඳ වෙන්නේ.

    එක්කෝ ඌ වටේ කෙළිනවා

    නැත්නම් බ්‍රොයිලර් ෆැමිලි එකක එකෙක්

    තගෙක් වෙන්න බැහැ බන් හැමෝටම, භය ඇතුල් කරන හැටි දැනගන්න ඕනේ.
    ------ Post added on Jan 11, 2024 at 8:42 AM
    කොහොමද බය ඇති කරන්නෙ ? Jerk කෙනෙක් වෙන්නෙ නැතිව
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    මෙතනත් මේ මරපු එකත් එක්ක මේ ගෑණි පොඩි කාලේ ඉදන්ම affair එකක් තිබිල කියලා මම නිවුස් වල දැක්ක. ඒ තියෙද්දී ඩොකාව බැඳල වගේ. බැන්දටත් පස්සේ affair එක තියාගෙන ගිහින්. අරෑ බැඳපු ගෑනිවත් ඩිවෝස් කලා කියන්නේ උගේ පවුල් ජීවිතෙත් අසාර්ථකයි. ඔහොම සීන් තියෙනවා. උබලත් පොඩ්ඩක් හොයල බලපල්ලා උඹලගෙ වයිෆ්ලගෙ පරන ex ල ත් එක්ක පොඩි පොඩි දේවල් හරි තියෙනවා ද කියලා.
    මුට සල්ලි තියෙන නිසා ගෑණිට වියදම් කරන්න ඇති. Affiar එකක් තිබිලා breakup උනානම් දෙන්නම හොදට කතාබහ කරලා වැඩේ ඉවර කරන එක තමයි හොද. අනාගතයට ඒ දේවල් බාධාවක් කරගන්නේ නැතුව
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    මෙතනත් මේ මරපු එකත් එක්ක මේ ගෑණි පොඩි කාලේ ඉදන්ම affair එකක් තිබිල කියලා මම නිවුස් වල දැක්ක. ඒ තියෙද්දී ඩොකාව බැඳල වගේ. බැන්දටත් පස්සේ affair එක තියාගෙන ගිහින්. අරෑ බැඳපු ගෑනිවත් ඩිවෝස් කලා කියන්නේ උගේ පවුල් ජීවිතෙත් අසාර්ථකයි. ඔහොම සීන් තියෙනවා. උබලත් පොඩ්ඩක් හොයල බලපල්ලා උඹලගෙ වයිෆ්ලගෙ පරන ex ල ත් එක්ක පොඩි පොඩි දේවල් හරි තියෙනවා ද කියලා.
    ඊයෙ රෑ නිව්ස් වලටත් කිව්වෙ හේතුව තාමත් හොයාගෙන නෑ කියලා. උබ කොහොමද දන්නෙ

    මේ කාන්තාව විවාහකයි විවාහ වෙලා ඉන්නෙ කවුරුත් දන්න ඩොක්ටර් සචින් සමරසිංහ එක්ක. ලමයෙකුත් ඉන්නවා. ඒ අතරේ ඩුබායි ඉන්න රත්මලාන පාතාලයේ කුඩු අංජුගෙ දකුණු අත වගේ ඉන්න ධර්මසිරි පෙරේරා එහෙම නැත්නම් ඇල්ටො ධර්මෙ ( ධනංජය ද සිල්වා ගෙ තාත්තත් මැරැවෙ මේ ධර්මෙගෙ උවමනාවට ) ගෙ සහෝදරයා වන ඩන්ස්ටන් ප්රසාද් පෙරේරා සමගත් අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිහින් තියෙනවා. ඔහු දික්කසාද පවා වෙලා. ඔහු තමයි සැකකරු. අන්න රට පනින්න යනකොට අල්ලලා කටුනායක දී.
    අඩෝ මේ අර ඩොකාගෙ ගෑනි ද?
    පව් වැඩෙ.
    ------ Post added on Jan 11, 2024 at 10:36 AM