අනියම් බිරිද

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කෝ බන්? රූම් එකේ ලයිට් ගිහින්. කළු පාට විතරයි පෙන්නේ.

    me wage private dewal share karana eka nam anumata karana ba...

    දැන් හරි බන් ලින්ක් එක හැදුව
    නෑ මචන් ..මේක දැන් නම් private කියල කියන්න බෑ ..ලංකාවේ වටේම ඉන්න එවුන් දැකල ඇති
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,492
    3,493
    113
    සිංහලේ
    Waradawaa hithanna epa
    Mama kellage patta gannawa nemei
    Dan eh pemwathaata gahanne kawda ??
    Policiyen da ??
    Pemwathath gaaniyek innawa nam eh gaami isselama gahanna onee pemwathata ne bng
    Anee manda
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Waradawaa hithanna epa
    Mama kellage patta gannawa nemei
    Dan eh pemwathaata gahanne kawda ??
    Policiyen da ??
    Pemwathath gaaniyek innawa nam eh gaami isselama gahanna onee pemwathata ne bng
    Anee manda

    eka atta machan

    me wage seen wala godak welawata wenne kellawa rawattala kollo room aran yana ekai

    habai dana danama minisunge hora ganu widihata idala kada wada ganna ganut innawa
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Waradawaa hithanna epa
    Mama kellage patta gannawa nemei
    Dan eh pemwathaata gahanne kawda ??
    Policiyen da ??
    Pemwathath gaaniyek innawa nam eh gaami isselama gahanna onee pemwathata ne bng
    Anee manda

    උබේ කතාව හරියට හරි මචන් ..කවුරුත් නොදැක්ක පැත්තක් උබ දැක්කේ
    හැබැයි මෙතන මේ ගනිගේ වැරද්දක් තියනවා කියල හිතන්න පුළුවන් මොකද .. ඔය මිනිහගේ ගෑනි කලින් කියල තියනවා ඔය සම්භාන්දේ නවත්තන්න කියලත් ..ඔකේ එක තැනක එහෙම කියනවා ඇහුන..එහෙම බලද්දී මේ ගනී කපටියි කියල අනුමාන කරන්නත් පුළුවන්
    :yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,866
    6,498
    113
    ගග අද්දර
    දැන් හරි බන් ලින්ක් එක හැදුව
    නෑ මචන් ..මේක දැන් නම් private කියල කියන්න බෑ ..ලංකාවේ වටේම ඉන්න එවුන් දැකල ඇති

    එල වැඩ දැන්. පට්ට *ස ගෑනු බන්. උබ මේක දාපු එක හොදයි. ඔය *සියන්ට මෝල වැඩි උනාම ඔහොම තමා
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ගහන හුත්තිට කියපන් අනුන්ගෙ ගැනුන්ට ගහන්න ඉස්සෙල්ල තමන්ගෙ මිනිහ හදාගනින් කියල :no::no::no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    ගුටි කන ගෑනිගේ පොඩි බඩු ලුක් එකකුත් තියෙනවා. අනේ මන්දා රූපෙන් මින්නිස්සු මනින්නත් හොද නෑ.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ගහන හුත්තිට කියපන් අනුන්ගෙ ගැනුන්ට ගහන්න ඉස්සෙල්ල තමන්ගෙ මිනිහ හදාගනින් කියල :no::no::no:

    ගුටි කන ගෑනිගේ පොඩි බඩු ලුක් එකකුත් තියෙනවා. අනේ මන්දා රූපෙන් මින්නිස්සු මනින්නත් හොද නෑ.

    මිනිස්සු නිසා ගෑනු රැවටෙනවා .ගැනු නිසා මිනිස්සු රැවටෙනවා ..අනේ මන්ද කවුද හරි කවුරු වැරදිද කියල නම් හිතා ගන්න බෑ හරියටම.. එත් මේ ගෑණි නම් එච්චර හොද එකියක් කියල කියන්න අමාරුයි බන් :dull:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මිනිස්සු නිසා ගෑනු රැවටෙනවා .ගැනු නිසා මිනිස්සු රැවටෙනවා ..අනේ මන්ද කවුද හරි කවුරු වැරදිද කියල නම් හිතා ගන්න බෑ හරියටම.. එත් මේ ගෑණි නම් එච්චර හොද එකියක් කියල කියන්න අමාරුයි බන් :dull:

    ganita banina epa doo eki ahinsakai.. :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යකෝ අර ගෑණිට ගහන්න කලියෙන් පොල්ලක් අරගෙන ඒ කිගේ මිනිහට ගහන්න එපාය. මොකෝ අර ගෑණිද ඔක්කොටම පලි? මේක මාර ලෝකයක් බං. අනුන්ගේ දේවල් මේ විදිහට ෆෝරුම් එකක ශෙයාර් වෙන එකට මම නම් පෞද්ගලිකව කැමති නෑ.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ganita banina epa doo eki ahinsakai.. :dull:

    යකෝ අර ගෑණිට ගහන්න කලියෙන් පොල්ලක් අරගෙන ඒ කිගේ මිනිහට ගහන්න එපාය. මොකෝ අර ගෑණිද ඔක්කොටම පලි? මේක මාර ලෝකයක් බං. අනුන්ගේ දේවල් මේ විදිහට ෆෝරුම් එකක ශෙයාර් වෙන එකට මම නම් පෞද්ගලිකව කැමති නෑ.

    :dull::dull::dull::dull:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    තේරුනේ නැහැ බන් සීන් එක. :confused:
    කව්ද කාටද ගහන්නේ. ඇයි ගහන්නේ. කව්ද වීඩියෝ කරන ඩයල් එක. කෝ පෙම්වතා.
    උට ගහන්නේ නැද්ද. උද වීඩියෝ කරන්නේ.

    ගහන්නේ හොර ගැනිට මිනිහගේ ගැනී බන්
    මිනිහා ගැන සදහනක් නෑ :no:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,866
    6,498
    113
    ගග අද්දර
    යකෝ අර ගෑණිට ගහන්න කලියෙන් පොල්ලක් අරගෙන ඒ කිගේ මිනිහට ගහන්න එපාය. මොකෝ අර ගෑණිද ඔක්කොටම පලි? මේක මාර ලෝකයක් බං. අනුන්ගේ දේවල් මේ විදිහට ෆෝරුම් එකක ශෙයාර් වෙන එකට මම නම් පෞද්ගලිකව කැමති නෑ.

    ඔය ගෑනු තමයි පොලබවන්නේ. ළමයෙක් ඉන්නවා නම් මොකටද අරුත් එක්ක රූම් අස්සේ රිංගුවේ. දෙන්නම වැරදියි. දෙන්නටම ගහන්න ඕනි.
    මාත් දාන්න උන්නේ එකක්. දාන් නැහැ එහෙනම් මන්.
    :frown::frown:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගහන්නේ හොර ගැනිට මිනිහගේ ගැනී බන්
    මිනිහා ගැන සදහනක් නෑ :no:

    මිනිහත් එතන ඉන්නවා. අර ගෑණ් ත්‍රීවීල් එකට නැග්ගම "පොලීසියට එනවා" කියලා කියන්නේ මිනිහට මට හිතුනු විදිහට.