පිට ගෑනුන්ට ගහන්න කලින් තම්න්ගෙ මිනිහටනේ ගහන්න ඕනේ.. අනිත් එක මේ ගෑණිට කිසිම අයිතියක් නෑ ඔහොම ගහන්න... අර වේසකමේ ගිය ම්ඉනිහටයි ඉස්සෙල්ල අල්ලන් කෙලින්න ඕනේ..
හැම ගෑණියෙක්ගෙම මිනිහෙකුගෙම මොකක්ම හරි වීක් පොයින්ට් එකක් තියෙනවා. ඒක අල්ලගත්තු කෙනාට ඒ ගෑණිගේ හරි මිනිහගේ හරි ජීවිතේට ඇතුල් වෙන එක ගේමක් නැති ශෝ එකක්. කිසිම කෙනෙක් සර්ව සම්පුර්ණ නෑ. හැමෝගෙම මොනාම හරි වැරැද්දක් තියෙනවා.


