කවදාවත් තහනම් ගහේ ගෙඩි කන්න හුරු උන එවුන්ව කට වචනෙන් හදන්න බැහැ. කොච්චර කිව්වත්, කොච්චර දේවල් දැක්කත් උන් හැදෙන් නැහැ කෙල වෙනකන්.
සිරා බන් ..ඕකුන්ට තමා ඔය රිදිලා තියෙන්නේ

කවදාවත් තහනම් ගහේ ගෙඩි කන්න හුරු උන එවුන්ව කට වචනෙන් හදන්න බැහැ. කොච්චර කිව්වත්, කොච්චර දේවල් දැක්කත් උන් හැදෙන් නැහැ කෙල වෙනකන්.

අඩෝ ගැනිට විතරක් ගහන එක වැරදිනේ බං?
ගැනියි මිනිහයි දෙන්නම අර ගේට්ටු කණු දෙකේ බැඳලා කසේකින් තලන්න තිබ්බේ!
ඔව්..බන් .. එත් මතුපිටින් බලනවට වඩා දෙයක් තියෙන්නත් පුළුවන් මේක ඇතුලේ


ඒක හරි. කතාවේ කොටසයි නේ ඔතන.
කතාව මොකක් වුනත් මිනිහා ට හොරෙන් ඇවිත් වෙන එකෙක් එක්ක බුදියන එකක් නං වෙලා තියෙන්නේ ඒක කිසි වෙලාවක අනුමත කරන්න බැ.![]()
ඒක හරි. කතාවේ කොටසයි නේ ඔතන.
කතාව මොකක් වුනත් මිනිහා ට හොරෙන් ඇවිත් වෙන එකෙක් එක්ක බුදියන එකක් නං වෙලා තියෙන්නේ ඒක කිසි වෙලාවක අනුමත කරන්න බැ.![]()


etakota miniha ganita horen awit hora gani ekka budiyana eka
awulak na neda![]()



ලොල් ඔව්. දැන් පුදුම සයිකෝ ඩයල් ඉන්නේ. මම දැක්කා FB එකේ ශෙයාර් වෙනවා ගෑණු දෙන්නෙක් බීලා වෙරි වෙලා කෑ ගහන වීඩියෝ එකක් උන් එක්කම බීපු තව ගෑණියෙක් වීඩියෝ කරලා අප් කරලා, තව අර ඕශනී සංදීපද මොකක්ද හුයන්නක් මේ දවස් වල වසංගතයක් වගේ යන්න අරගෙන කොල්ලයි බල්ලයි හැම එකාම සිංදු කිය කියා අප් කරනවා. ඕශනී සංදීපා ගැන හොයද්දි දැක්කේ ඒකි 2011 ලිට්ල් ස්ටාර් වලට ගිය නංගියෙක්. හැබැයි අපේ ඉන්න ගොන් පො#සියෝ ෆෝම් කරලා කරලා දැන් මම හිතන්නේ උඩින් යන්න අරගෙන.![]()
ට්‍රිපක් ගියත් සෙල්ෆි, වෙඩින් එකකට ගියත් කපල් එක එක්ක මූණ ඔබාගෙන සෙල්ෆි, දඩ කොළයක් ගැහුවත් සෙල්ෆි, බොක දාන්න ගියත් සෙල්ෆි, අපේ එකෙක් බැඳලා හනීමූන් ගිහින් උදේ කන එකයි, දවල්ට පූල් එකේ නාන එකයි ඔක්කොම සෙල්ෆි ගහලා දාලා තිබ්බා ඒකිගේ මිනිහා එක්ක. ඉස්සරහට අහවල් වැඩේ කරන ගමනුත් සෙල්ෆි ගහල දාවි. දැන් නම් පුදුම මානසික රෝග තියෙන උන් සහ එව්වා බලලා වසංගතයක් වගේ එව්වා අනුකරණය කරන පිස්සෝ ටිකක් ඉන්නේ.
Waradawaa hithanna epa
Mama kellage patta gannawa nemei
Dan eh pemwathaata gahanne kawda ??
Policiyen da ??
Pemwathath gaaniyek innawa nam eh gaami isselama gahanna onee pemwathata ne bng
Anee manda
ubama kiyala ubama hadanawa hahahahගුටි කන ගෑනිගේ පොඩි බඩු ලුක් එකකුත් තියෙනවා. අනේ මන්දා රූපෙන් මින්නිස්සු මනින්නත් හොද නෑ.
පිට ගෑනුන්ට ගහන්න කලින් තම්න්ගෙ මිනිහටනේ ගහන්න ඕනේ.. අනිත් එක මේ ගෑණිට කිසිම අයිතියක් නෑ ඔහොම ගහන්න... අර වේසකමේ ගිය ම්ඉනිහටයි ඉස්සෙල්ල අල්ලන් කෙලින්න ඕනේ..

අනේ මන්දා බන් .මේ ඔක්කෝම උනේ 2011 අග භාගේදි ෆේස්බුක් එකේ ෆීචර්ස් දියුණු වෙන්න ගත්තායින් පස්සේ .ඉස්සර ෆේස්බුක් දැම්මාට මෙව්වා වැඩිය හිට් වෙන්නේ නැහැ නේ .මොකද ෆොටෝ එකක් උනත් වෝල් එකේ වැටෙන්නේ චූටියට .ටයිම් ලයින් එක හඳුන්වා දුන්නායි පස්සේ තමා මේ සේරම බොග සීන් එන්න ගත්තේ .ඩී එස් එල් ආර් ෆොටෝග්‍රැෆි සංස්කෘතිය ,හොලි පාර්ටි ,සෙල්ෆි කල්චර් එක .මේ සේරම ඔය කාලෙන් තමා .දැන් නියම ෆන් එකක් ගන්න කියලා එකෙක් හොයන්න අමාරුයි බන් .ඔක්කෝම ඔන්ලයින් පොන්සියෝ වෙලා .
අහවල් එක කරද්දිත් සෙල්ෆි වැටෙයි ඉස්සරහට .දැන් බලපන් වෙඩිං උනත් .තනිකරම පිස්සුවක් නේ බන් .අනේ මන්දා බන් .සමහරක් විට මෙව්වා කතාකරන්න ගිහින් අපි වැරදි මිනිස්සු වෙයිද දන්නෙත් නැහැ බන් .
මෙහෙම දෙයක් තියෙනවා බාහිර ලෝකෙට පේන්න හෙන පොරවල් කියලා ඉන්න අය, බාහිර ලෝකෙට පේන්න සතුටින් ඉන්නවා කිය කියා හැම දේම ෆොටෝ ගගහා තමුන්ගේ පෞද්ගලික ජීවිතේ ඕනෑවට වඩා පිටතට දෙන බහුතරය ඇතුලෙන් ගෙවන්නේ පට්ට කුජීත චාටර් ලයිෆ් එකක්.

