අනියම් සීන් තියනවද උබටත්?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මීට අවුරුදු ගානකට කලින් මගේ යාලුවෙක්ට ප්‍රේමසම්බන්දයක් තිබ්බ කසාද බැදපු ගැහැනියක් එක්ක..

    සම්බන්දෙ අවුරුදු දෙකක් වගේ ගෙවුනා..

    මාසෙකට වතාවක් දෙවතාවක් දෙන්න කොහේ හරි ගියා..

    පස්සෙ ඌ කොලබට ගියාට පස්සෙ ඒ ලව් එක නතර උනා..

    ඒ ඌට එහෙන් කෙල්ලෙක් සෙට් උන නිසා..

    අවුරුදු 5,6කට පස්සෙ දවසක් ඌයි මායි නුවර යද්දි පාරෙ ට්‍රැෆික් එකක් තිබුන..

    අපි ලග පෙට්ටි කඩයක් ලග නතර කරල කඩේ මනුස්සයගෙන් ඇහුව ඇයි ට්‍රැෆික් කියල...

    "පිස්සු මිනිහෙක් හැප්පිල "

    අපි බයික් එක අස්සෙන් දාල ඉස්සරහට එද්දි දැක්ක ඒ මිනිහව...

    ඊට පස්සෙ යාලුව කතා කලේ නෑ මාත් එක්ක ගමන ඉවර වෙනකල්ම..

    ඇක්සිඩන්ට් එක දැකල අප්සට් වෙන්න ඇති කියල හිතුන...
    ඒත් පස්සෙ මට ඌ කිව්ව ඒ අර ඌ යාලුවෙල හිටිය ගෑනිගෙ මනුස්සය කියල...

    අපට ඇතිඋන කුතුහලය නිසාම අපි ඒ ගැන, ඒ ගෑනි ගැන හොයල බැලුව..

    අපට දැනගන්න ලැබුන ඒ ගැනි යාලුවා කොලබ ගිය දවස්වලම එල්ලිල මැරුන කියල...

    හේතුව ඒ සම්බන්දෙ එයාගෙ මනුස්සයට දැනගන්න ලැබිල ..
    ගෑනි එල්ලිල මැරුනට පස්සෙ මනුස්සයට පිස්සු හැදිල...

    දරුවො දෙන්න අන්තාසරන වෙලා නැන්ද කෙනෙක් ගෙ උදව්වෙන් ජීවත් වෙනව...

    මේක වෙලා දැන් අවුරුදු 11ක්....

    අදටත් මගේ යාලුවා කසාද බැදල නෑ..

    බදින එකකුත් නැ.

    මිනිහ අර දරුවන්ට ඉගෙනගන්න මාසෙකට ගානක් යවනව....
    හැබැයි ඒ විනාශ උන පවුල ආයෙ හදන්න බෑ කියල ඌ දන්නව...
    __________________________________________
    සමහර අනියම් සම්බන්ද වලට ගොදුරු වෙන ගෑනු මිනිස්සු දන් නෑ උන්ගේ නොහික්මුනු හැගීම් වලින් කාගේ හරි දරුවොන්ට අම්ම තාත්තා නැතිවෙන බව...

    උපුටා ගැනීමකි..
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ලංකාවේ ලස්සන කෙල්ලොන්ගේ ඉන්ස්ට ටික අමුණමු මෙතන

    ඔයාලගේ ඒවත් එවන්න
    😌

    View attachment 227144

    මේ අක්කාගේ යෝගා ටික ට්‍රයි කරලා බලන්න හැමදාම ඔයා යෝගා කරයි

    මොඩලින් කරන උන්ට හොඳටම ගහන්න සෙට් වෙන්නේ මොකුන්ටද බන්
    😹

    බිස්නස් කරන top ඉන්න උන් අග්‍රිමන්ට් එකක් එහෙම ගහලා වැඩේ කරනවා කියන්නෙ ඇත්තද,

    මේවා ඉතින් තොරතුරු දැනගැනීමේ පනතින් වත් දැනගන්න බැරි දේවල්නෙහ්
    😹
    😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,993
    113
    මීට අවුරුදු ගානකට කලින් මගේ යාලුවෙක්ට ප්‍රේමසම්බන්දයක් තිබ්බ කසාද බැදපු ගැහැනියක් එක්ක..

    සම්බන්දෙ අවුරුදු දෙකක් වගේ ගෙවුනා..

    මාසෙකට වතාවක් දෙවතාවක් දෙන්න කොහේ හරි ගියා..

    පස්සෙ ඌ කොලබට ගියාට පස්සෙ ඒ ලව් එක නතර උනා..

    ඒ ඌට එහෙන් කෙල්ලෙක් සෙට් උන නිසා..

    අවුරුදු 5,6කට පස්සෙ දවසක් ඌයි මායි නුවර යද්දි පාරෙ ට්‍රැෆික් එකක් තිබුන..

    අපි ලග පෙට්ටි කඩයක් ලග නතර කරල කඩේ මනුස්සයගෙන් ඇහුව ඇයි ට්‍රැෆික් කියල...

    "පිස්සු මිනිහෙක් හැප්පිල "

    අපි බයික් එක අස්සෙන් දාල ඉස්සරහට එද්දි දැක්ක ඒ මිනිහව...

    ඊට පස්සෙ යාලුව කතා කලේ නෑ මාත් එක්ක ගමන ඉවර වෙනකල්ම..

    ඇක්සිඩන්ට් එක දැකල අප්සට් වෙන්න ඇති කියල හිතුන...
    ඒත් පස්සෙ මට ඌ කිව්ව ඒ අර ඌ යාලුවෙල හිටිය ගෑනිගෙ මනුස්සය කියල...

    අපට ඇතිඋන කුතුහලය නිසාම අපි ඒ ගැන, ඒ ගෑනි ගැන හොයල බැලුව..

    අපට දැනගන්න ලැබුන ඒ ගැනි යාලුවා කොලබ ගිය දවස්වලම එල්ලිල මැරුන කියල...

    හේතුව ඒ සම්බන්දෙ එයාගෙ මනුස්සයට දැනගන්න ලැබිල ..
    ගෑනි එල්ලිල මැරුනට පස්සෙ මනුස්සයට පිස්සු හැදිල...

    දරුවො දෙන්න අන්තාසරන වෙලා නැන්ද කෙනෙක් ගෙ උදව්වෙන් ජීවත් වෙනව...

    මේක වෙලා දැන් අවුරුදු 11ක්....

    අදටත් මගේ යාලුවා කසාද බැදල නෑ..

    බදින එකකුත් නැ.

    මිනිහ අර දරුවන්ට ඉගෙනගන්න මාසෙකට ගානක් යවනව....
    හැබැයි ඒ විනාශ උන පවුල ආයෙ හදන්න බෑ කියල ඌ දන්නව...
    __________________________________________
    සමහර අනියම් සම්බන්ද වලට ගොදුරු වෙන ගෑනු මිනිස්සු දන් නෑ උන්ගේ නොහික්මුනු හැගීම් වලින් කාගේ හරි දරුවොන්ට අම්ම තාත්තා නැතිවෙන බව...

    උපුටා ගැනීමකි..

    Ado meka aai paarak welada ban 🥴 🥴 ?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,465
    113
    New Zealand
    මේක පරණ ඇත්ත සීන් එකක්. හෑල්ලක් නෙමෙයි. මේකෙ ක්‍රෙඩිට් එක යන්න ඕනි ඇත්තටම ලියපු එකාට. හැම එකාම උපුට ගැනීමයි කියලා හතර අතේ කොපි පේස්ට් කරනවා.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    පවුල් ප්‍රශ්න. ගහල අතාරින්න ඕන ඒව කරේ දගත්තම තමයි ළමයිත් අනාත වෙන්නෙ. :no:
    මොකටද අර ගෑනි එල්ලිල මැරිල තියෙන්නෙ. ඔය කොල්ලගෙම සීන් එකටද නැත්තං වෙන සීන් එක්කටද දන්නෙ නෑ නේද. කොලඹ ගියා කියල එල්ලිල මැරෙන්න දෙයක් තියෙනවද. අපරාදේ ඌ උගේ වරද කියල හිතන් වැලපෙනව ඇති සමහරවිට වෙන සීන් එකකින් මැරුන ගෑනියක් නිසා.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,797
    11,165
    113
    ඔය ලබ්බවල් වැඩක් නැහැ. මට ඕවා කියවද්දී මගේ 1ස්ට් එක මතක් වෙනවා. 1000% මගේ වැරැද්ද නිසා මන්මයි අයින් උනේ. එයා තරම් මාව තෙරුන් ගත්ත, මන් කියන දේ අහපු කෙනෙක් හිටියෙම නැහැ. තාමත් එයාලගේ ගෙවල් ගාවින් යද්දී මන් ඒ පැත්ත බලනවා එයාව පෙනෙයිද කියලා. එත් අවුරුද්දකට සැරයක් වත් එයාව හම්බෙන්නේ නැහැ. නිකන් ඉන්න වෙලේට, බස් එකේ යද්දී, කොහෙහරි යද්දී , මට හැම වෙලේම එයාව මතක් වෙනවා. ඒ අතීතේ මතක් වෙනවා. අනිවා මට එයාව හම්බුනොත් නම් සිරාවටම ආපහු අතාරින්නෙ නැහැ. හැබැයි ඒ කලින් හිටිය එක්කෙනාම තාම ඉන්නවද කියන එකනම් ප්‍රශ්නයක්. මට තාම ආසයි අපි දෙන්නා වෙන උන් දෙන්නෙක් ගේ වුනත් කවදාහරි හොරෙන් හරි මරෙනකන්ම එයා එක්ක හොරෙන් හරි සරින් සැරේ හම්බෙලා හරි එකට ඉන්න. (එකට ඉන්න කිවේ හමිනෙන්න නෙමේ, කොහෙහරි ගිහින් මොනාහරි ගිලින ගමන් කතා කරන්න, බීච් ගිහින් මුහුද බලන් කතා කර කර ඉන්න, මන් කරපු වරදට සමාව ගන්න, සමාව නැතත් එයාගෙන් බැනුම් අහන්න )

    අවන්කවම මන් පසුතැවෙනවා මන් ඒ කරපු දේට. මට එක තෙරුන් ගියාට පස්සේ මැරෙනකන් විතරක් ජීවත් වෙලා ඉන්නවා කියන ෆීලින් එක ඇවිල්ලා තියෙන්නේ. මට දැන් අරමුණකට තියෙන්නේ මොකෙක්ටවත් අතනොපා මරෙනකන් ජීවත් වෙන එක විතරයි. වෙන කිසිම ආසාවක් නැහැ. තව එයා සතුටෙන් ඉන්නවනම් ඒ ඇති, අවුරුද්දකට සැරයක් වත් එයාව දකින්න හම්බෙනවන්ම් , අඩුම අහම්බෙන් හරි හම්බෙනවානම් මන් හරි අසයි

    ඔකේ දුක ලේෆ්ට් මන් යනවා කන්න
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,527
    113
    Colombo
    මෙන්න ගාමිනීල සෙට් එකක්.කමෙන්ට් බලන්න..

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,331
    16,029
    113
    Colombo
    ගොඩක් වෙන්නෙ බන්

    අපි පිරිමි බලන්නෙ ඇන්නා පැන්නා
    අනින්න උවමනාවට ලව් එක ඉස්සරහට දාල කොහොම හරි අනිනවා
    බහුතරයක් ගෑනු රැවටෙනවා
    ඊට පස්සෙ ඉතින් ඇන්න පිරිමියා මග ඇරියත් අර ගෑනි පස්සෙන් එනවා

    තහනම් ගහේ ගෙඩි කන එක වෙනම ආතල් එකක් බන්
    කනකොට බයක් තේරෙන් නෑ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,996
    13,897
    113
    126
    Hogwarts
    ඔය ලබ්බවල් වැඩක් නැහැ. මට ඕවා කියවද්දී මගේ 1ස්ට් එක මතක් වෙනවා. 1000% මගේ වැරැද්ද නිසා මන්මයි අයින් උනේ. එයා තරම් මාව තෙරුන් ගත්ත, මන් කියන දේ අහපු කෙනෙක් හිටියෙම නැහැ. තාමත් එයාලගේ ගෙවල් ගාවින් යද්දී මන් ඒ පැත්ත බලනවා එයාව පෙනෙයිද කියලා. එත් අවුරුද්දකට සැරයක් වත් එයාව හම්බෙන්නේ නැහැ. නිකන් ඉන්න වෙලේට, බස් එකේ යද්දී, කොහෙහරි යද්දී , මට හැම වෙලේම එයාව මතක් වෙනවා. ඒ අතීතේ මතක් වෙනවා. අනිවා මට එයාව හම්බුනොත් නම් සිරාවටම ආපහු අතාරින්නෙ නැහැ. හැබැයි ඒ කලින් හිටිය එක්කෙනාම තාම ඉන්නවද කියන එකනම් ප්‍රශ්නයක්. මට තාම ආසයි අපි දෙන්නා වෙන උන් දෙන්නෙක් ගේ වුනත් කවදාහරි හොරෙන් හරි මරෙනකන්ම එයා එක්ක හොරෙන් හරි සරින් සැරේ හම්බෙලා හරි එකට ඉන්න. (එකට ඉන්න කිවේ හමිනෙන්න නෙමේ, කොහෙහරි ගිහින් මොනාහරි ගිලින ගමන් කතා කරන්න, බීච් ගිහින් මුහුද බලන් කතා කර කර ඉන්න, මන් කරපු වරදට සමාව ගන්න, සමාව නැතත් එයාගෙන් බැනුම් අහන්න )

    අවන්කවම මන් පසුතැවෙනවා මන් ඒ කරපු දේට. මට එක තෙරුන් ගියාට පස්සේ මැරෙනකන් විතරක් ජීවත් වෙලා ඉන්නවා කියන ෆීලින් එක ඇවිල්ලා තියෙන්නේ. මට දැන් අරමුණකට තියෙන්නේ මොකෙක්ටවත් අතනොපා මරෙනකන් ජීවත් වෙන එක විතරයි. වෙන කිසිම ආසාවක් නැහැ. තව එයා සතුටෙන් ඉන්නවනම් ඒ ඇති, අවුරුද්දකට සැරයක් වත් එයාව දකින්න හම්බෙනවන්ම් , අඩුම අහම්බෙන් හරි හම්බෙනවානම් මන් හරි අසයි

    ඔකේ දුක ලේෆ්ට් මන් යනවා කන්න
    Kellekwa set karaganna beri kalu keta ponnaya gya ewa gana hita hita athe gagaha idapan
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    මාත් හිතාගෙන හිටියේ කොටු පනින එක හොද නෑ කියලා තමා. පස්සේ experience එකෙන් තේරුම් ගත්තේ තම තමාගේ වගකීම faithfull partner කෙනෙක් හොයාගන්න එක කියලා. ඔය බදින ගොඩක් උන් ඇත්තට ලව් කරලා නෙවෙයි නේ බදින්නේ. හැබැයි බං නම් උන්ට ලව් කරන්න යන්නේ නෑ...