අනියම්_ඇසුරක් නිසා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අනියම්_ඇසුරක් නිසා

    ඔන්න පේනවනේ ගෑණුන්ගේ හැටි..උබලත් බින්නෙ කසාදයක් එහෙම කරගන්න හදනවනම් දෙපාරක් හිතපල්ලා.තමන්ගේ කියලා ගෙයක් වත් නැත්නම් නොබැද හිටපල්ලා ගෑණුන්ගෙන් නිකන් කිච වෙන්නේ නැතුව...

    2KhLiFy.jpg

    udugampola-1.jpg

    gossip lanka via රිවිර news paper
     
    • Like
    Reactions: Heshan Daminda

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    minissu 3k marapu minihata kohoma boru kiyanna barida :)
    Salli hoarakan karanna marala boruwata kathawak hadannat puluwan ganita...
    Anika hadissiye maru nam gedarata yanna bayay nam kohoomada gold tika ussanne?
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඔන්න පේනවනේ ගෑණුන්ගේ හැටි..උබලත් බින්නෙ කසාදයක් එහෙම කරගන්න හදනවනම් දෙපාරක් හිතපල්ලා.තමන්ගේ කියලා ගෙයක් වත් නැත්නම් නොබැද හිටපල්ලා ගෑණුන්ගෙන් නිකන් කිච වෙන්නේ නැතුව...

    :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මට නම් පෙන්නේ පොලිසියෙන් අරූට නෙලලා වගේ නේද හොදට? ඇවිදගන්න බැරි සයිස් එකටම නෙලලා.:dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    minissu 3k marapu minihata kohoma boru kiyanna barida :)
    Salli hoarakan karanna marala boruwata kathawak hadannat puluwan ganita...
    Anika hadissiye maru nam gedarata yanna bayay nam kohoomada gold tika ussanne?

    දාගෙන හිටපුව බන්..ඌ මිනී දෙක ඔතද්දී මාලයයි, බ්‍රේස්ලට් එක ගලවගන්න ඇති...කියල තියෙන්නෙත් ඒ දෙක ගැන විතරනේ...:dull:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    minissu 3k marapu minihata kohoma boru kiyanna barida :)
    Salli hoarakan karanna marala boruwata kathawak hadannat puluwan ganita...
    Anika hadissiye maru nam gedarata yanna bayay nam kohoomada gold tika ussanne?

    ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැනේ බන්.අනික ඔහොම ගෑණු නැහැ කියලද උබ හිතන්නේ.ඕනෑතරම් ඉන්නවා බන්.:growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගෑනිත් එක්ක සම්බන්දයක් තිබ්බ කියන එක බොරුවක් වෙන්නත් පුලුවන්...
    පොලිසිය නම් ඌට අම්බානක නෙලලා වගේ...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    Ow ne bn awidinna baruwa yanne

    ඔව් බන්....දීපු එක දෙන්න ඇති ආයේ බීපු රන් කිරි මතක් වෙන්න..ඌ යන විදිහ බලපන්කො...හෙන බයානකයි නේ...මදැයි කොහෙවත් ඉදපු එකෙක්ට වෙච්ච දෙයක් ගෑනියෙක් නිසා...:dull::dull:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    Ow ban washiyo hama thanama.dan kale lamayi inna ganunta thama mol amaruwa.minihage sapa madi unahama sura sapa hoyanna yanawa.dan oya keeweni ekada oya wage una.paw ara minihai lamayayi..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    minissu 3k marapu minihata kohoma boru kiyanna barida :)
    Salli hoarakan karanna marala boruwata kathawak hadannat puluwan ganita...
    Anika hadissiye maru nam gedarata yanna bayay nam kohoomada gold tika ussanne?

    Aruuta nelala thiyena hati dakkane.e wage nelana welawata boru gotha gotha kiya kiya inna hitheyida.:rofl: