-අනිවා බලන්න- මේ දේවල් ඔබ දැනුවත් ද?

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය කතාව නම් සම්පුර්ණ ඇත්ත. අපිට තියෙන්නෙ මොන මොන ලෙඩද කියල අපිවත් හරියට දන්නෙ නැහැ. ඕව හොයන්න දැන් ඉන්න කට්ටියට වෙලාවකුත් නැහැ. මොකද කොයි වෙලාවේ බැලුවත් සල්ලි පස්සෙ දුවනව මිසක් වෙන දෙයක් ගැන හිතන්නෙ නැහැ. හිතේ තියන දේවල් කියා ගන්න බැරුව කල්පනා කරල කරල අන්තිමට ලෙඩෙක් වෙනව. මේ ලෙඩ හදාගන්නෙ තමන්මයි වෙන කවුරුවත් ගෙනල්ල දාන ලෙඩ නෙමෙයි.කොහොමටත් දැන් ඉන්න අයගෙන් 80% ක් විතර කොහොමත් ලෙඩ්ඩු. මේ තියන දේශගුණයත් එක්කයි නගර වල තියන විෂ දුම නිසයි කොහොමත් ලෙඩ්ඩුත් එක්ක තමයි ජීවත් වෙන්නෙ. ප්‍රශ්නේ අපි එක දන්නෙ නැති එක.

    ඔව් ඒකම තමයි කේස් එක..ඔය දුවන එක මැරෙනකල් නවතින්නේ නැහැ,සමහරු මැරිලත් නවත්තන්නේ නැහැ ලු...ඒක නිසා අඩුම ගානේ මාසෙකට එක දවසක් වත් අපි වෙනුවෙන් පොඩ්ඩක් අපි ගැන හිතල බලන එක හොඳයි..ඇත්තටම දැන් හැදෙන සමහර ලෙඩ වලට බෙහෙත් දොස්තරලවත් දන්නේ නෑ..ලු..කන මල ජාරාවල් වල හැටියට හැදෙන ඒවා කොහෙ හොයන්නද...
     

    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    Bump මමත් මේ‍ක දාන්න හිටපු නුලක් මට වැඩ හොදට උබ දාල තියනව එඅල මචෝ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    niyamai machan



    good post bro 10+++


    supiri onna rep dunna macho


    RePost බුවා;13407662 said:
    ela machan... rep denna watinawaa.... eth iwarailu.....


    කියවලා
    බම්ප් එකක් දාලා,
    රෙප් දීලා,
    කමෙන්ට් එකක් දාලා
    ගියපු හැම දෙනාටම ගොඩක් ස්තූතියි....
    පුලුවන් හැමෝටම රෙප් 2+ ගානේ දුන්නා ඔන්න..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Bump මමත් මේ‍ක දාන්න හිටපු නුලක් මට වැඩ හොදට උබ දාල තියනව එල මචෝ

    ස්තූතියි මචෝ...
    මීට වඩා දෙයක් දන්නවා නම් ඒ ගැනත් විස්තර කැමති නම් මෙතනටම පොස්ට් කරන්න..
    ස්තූතියි...
    :yes::yes::yes:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    හොඳ thread එකක් මචන්. ගොඩක් වටිනවා. අදට rep ඉවරයි. sorry .

    හිමෝෂීලියාව එහෙම නැත්තම් නීරක්තිය,රක්තහීනතාවය කියලත් කියනවා

    එත් පොඩි නිවැරදි කිරීමක් තියෙනවා.
    Haemophilia and රක්තහීනතාවය (anaemia) කියන්නේ දෙකක් මචන්.
    Haemophilia දී වෙන්නේ සාමාන්‍ය ලේ කැටි ගැසීම පරක්කු වෙන එක. එනිසා මේ අයගේ තුවාලයක් එහෙම උනොත් ලේ යනවා වැඩියි.
    එත් රක්තහීනතාවය කියන්නේ ලේ වල හිමොග්ලොබින් අඩුකම.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හොඳ thread එකක් මචන්. ගොඩක් වටිනවා. අදට rep ඉවරයි. sorry .



    එත් පොඩි නිවැරදි කිරීමක් තියෙනවා.
    Haemophilia and රක්තහීනතාවය (anaemia) කියන්නේ දෙකක් මචන්.
    Haemophilia දී වෙන්නේ සාමාන්‍ය ලේ කැටි ගැසීම පරක්කු වෙන එක. එනිසා මේ අයගේ තුවාලයක් එහෙම උනොත් ලේ යනවා වැඩියි.
    එත් රක්තහීනතාවය කියන්නේ ලේ වල හිමොග්ලොබින් අඩුකම.


    බොහොම ස්තූතියි යාලුවේ..මම වැ‍රැද්ද දකිනකොට හදන්න පුලුවන් කාල වේලාව පැනලා..ඔව්..
    එතන සෑහෙන්න ලොකු වැරදීමක් වෙලා තියෙනවා,ලෙඩ සෙට් එකක්ම දාන්න ගිහින් කරගත්ත සීන් එකක්...

    රෙප් නැති උනත් ඒ කමෙන්ට් එක වටිනවා බොහොම ස්තූතියි..
    :yes::yes::yes::yes: