ඔය කතාව නම් සම්පුර්ණ ඇත්ත. අපිට තියෙන්නෙ මොන මොන ලෙඩද කියල අපිවත් හරියට දන්නෙ නැහැ. ඕව හොයන්න දැන් ඉන්න කට්ටියට වෙලාවකුත් නැහැ. මොකද කොයි වෙලාවේ බැලුවත් සල්ලි පස්සෙ දුවනව මිසක් වෙන දෙයක් ගැන හිතන්නෙ නැහැ. හිතේ තියන දේවල් කියා ගන්න බැරුව කල්පනා කරල කරල අන්තිමට ලෙඩෙක් වෙනව. මේ ලෙඩ හදාගන්නෙ තමන්මයි වෙන කවුරුවත් ගෙනල්ල දාන ලෙඩ නෙමෙයි.කොහොමටත් දැන් ඉන්න අයගෙන් 80% ක් විතර කොහොමත් ලෙඩ්ඩු. මේ තියන දේශගුණයත් එක්කයි නගර වල තියන විෂ දුම නිසයි කොහොමත් ලෙඩ්ඩුත් එක්ක තමයි ජීවත් වෙන්නෙ. ප්රශ්නේ අපි එක දන්නෙ නැති එක.
ඔව් ඒකම තමයි කේස් එක..ඔය දුවන එක මැරෙනකල් නවතින්නේ නැහැ,සමහරු මැරිලත් නවත්තන්නේ නැහැ ලු...ඒක නිසා අඩුම ගානේ මාසෙකට එක දවසක් වත් අපි වෙනුවෙන් පොඩ්ඩක් අපි ගැන හිතල බලන එක හොඳයි..ඇත්තටම දැන් හැදෙන සමහර ලෙඩ වලට බෙහෙත් දොස්තරලවත් දන්නේ නෑ..ලු..කන මල ජාරාවල් වල හැටියට හැදෙන ඒවා කොහෙ හොයන්නද...
rep ++

?