අනිවා reply කරන්න

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa

උබ කියන්නේ මචන් සල්ලි නැතුව ළමයි හැදුවම වෙන සෙතේ ගැනයි. සල්ලි නැත්නම් ළමයි නොහද ඉන්න එකමයි හොදයි, පොඩ්ඩක් හරි තියෙනවා නම් එක් කෙනෙක් හැදුවට කමක් නෑ. පට්ට විදියට පෝසත් නම් 10 උනත් හදන්න බැරැයෑ. නමුත් ගෑණියෙක් ගන්නේ ළමයි හදන්නම නෙවෙයි. ගෑණියෙක් ගන්නේ තමන්ගේ ජීවිතයට හයියක් වෙන්නයි, ලෙඩ වෙච්ච වෙලාවකට උදව් ගන්නයි. සෙක්ස් වලට මෝඩ ගෑණියෙක් බැන්දොත් නම් වෙන්නේ අනාත වෙන්න තමයි මොකද උබට වෙන්නේ ඒකිට කන්න අදින්න දෙන්නයි ජීවිත කාලේම, නමුත් හොද උගත්, සල්ලි හොයන, දක්ෂ, බුද්ධිමත් කෙල්ලෙක් බැන්දොත් උබත් ගොඩ බන්. දෙන්නටම එකතු වෙලා පට්ට විදියට එතකොට සල්ලි හොයන්න පුලුවන්. අහලා ඇතිනේ එක ඔළුවකට වඩා ඔළු දෙකක් හොදයි කියලා. ඒක නිසා බදින කොට උගත්, දක්ෂ, බුද්ධිමත් ගෑණියෙක්ව බැදපන්. එතකොට උබට iphone එකක් නෙවෙයි, 10 ක් උනත් ගන්න බැරියෑ.
 
elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මරුසිරා;20337775 said:

    එකියන්නේ උබේ සල්ලි වලින් ගානියෙක්ටයි පස්සේ ළමයින්ටයි වියදම් කරලා කන්න බොන්න අදින්න දෙන එක තේරුමක් නෑ කියලා නේ කියන්නේ ?:baffled:
    එහමනම් හොදම වැඩේ තනියම ඉන්න එක තමා .
    ඔය වගේ මතයක ඉදන් කවදාහරි පවුලක් වෙන්නත් එපා .ගෑනියි පස්සේ ළමයිනුයි පව් .
    :sorry:

    ජීවිතේ කියන්නේ සල්ලිම නෙමේ පුටේ..
    උබත් කවද හරි වයසට යනවා .ලෙඩ වෙනවා .අසරණ වෙනවා .ශරීරයෙන් නොවුනත් මානසිකව හෝ අසරණ වෙන වෙලාවල් තියෙනවා .එවෙලාවක දුක කියන්න නැත්නම් වතුර වීදුරුවක් දෙන්න කෙනෙක් නොහිටියොත් ?

    දැන් උබ වීරයා වගේ කතාකරන්නේ තාම උබේ පිටිපස්සේ උබ්ගේ අම්ම තාත්ත ඉන්න නිසා .ඒවග උබට පෙන්නේ නැහැ .

    තනිව ඉන්නව එක වැරද්දක් නෙමේ .එත් ඔය කියන තරන් සුන්දර නැහැ .

    අන මන්දා බං මට වටේ පෙන දේවල් අනුව මට හිතිච්ච එක තමයි කිවුවේ.....මම ගමක ඉන්නෙ මිනිස්සු ජිවත් වෙන්න ගොඩක් මහන්සි වෙනවා...බං ලමයි එක්ක ..අනිත් එක බුදුදහමට අනුව බැදිම් කියන්නෙ දුක නෙ බං...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හැමෝම ඔහොම හිතන්නෙ නැ බං..මම වගේ හිතන උන් මට හමු වෙලාම නෑ ඔක්කොම කෙල්ලොංගෙ පස්සෙන් යනවා..එලකිරියෙ නම් ඉන්නවා වගෙ

    එහෙම කරන්නත් බැ බන්
    මනුස්සයෝ මාර්ගපල ලාබින් හෝ අරහත් බවය නොලැබුවොත්,

    මිනිස්සු හන්ගීම් වලට වහල් වෙනවා,
    අනිවා එක හින්ද ඔය දේනම් වෙන්නේ නැ,
    zombie වගේ මගුලක් පෘතුවියට වුනේ නැත්තන්,

    ඔය සිතුවිලි තියෙන්නේ ටික කාලයයි බන්,
    මටත් ඔහොම තිබ්බා කාලයක් තිබ්බා,

    ඒවා ඔක්කොම් අමාතක කරලා ඔය ගැන හිතුවොත් ඔකේ වැරද්දක් නැ බන් උඹේ පැත්තෙන් බැලුවොත් වගේම අපි පිටින් ඉදන් උබ දිහා බැලුවත්.

    උබ ගන්න තීරණ effect වෙන්නේ ගොඩක්ම උඹට,
    කාටවත් කරදරයක් නැත්නම් මන් එකේ වැරද්දක් දකින්නෙත් නැ.
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon

    උබ කියන්නේ මචන් සල්ලි නැතුව ළමයි හැදුවම වෙන සෙතේ ගැනයි. සල්ලි නැත්නම් ළමයි නොහද ඉන්න එකමයි හොදයි, පොඩ්ඩක් හරි තියෙනවා නම් එක් කෙනෙක් හැදුවට කමක් නෑ. පට්ට විදියට පෝසත් නම් 10 උනත් හදන්න බැරැයෑ. නමුත් ගෑණියෙක් ගන්නේ ළමයි හදන්නම නෙවෙයි. ගෑණියෙක් ගන්නේ තමන්ගේ ජීවිතයට හයියක් වෙන්නයි, ලෙඩ වෙච්ච වෙලාවකට උදව් ගන්නයි. සෙක්ස් වලට මෝඩ ගෑණියෙක් බැන්දොත් නම් වෙන්නේ අනාත වෙන්න තමයි මොකද උබට වෙන්නේ ඒකිට කන්න අදින්න දෙන්නයි ජීවිත කාලේම, නමුත් හොද උගත්, සල්ලි හොයන, දක්ෂ, බුද්ධිමත් කෙල්ලෙක් බැන්දොත් උබත් ගොඩ බන්. දෙන්නටම එකතු වෙලා පට්ට විදියට එතකොට සල්ලි හොයන්න පුලුවන්. අහලා ඇතිනේ එක ඔළුවකට වඩා ඔළු දෙකක් හොදයි කියලා. ඒක නිසා බදින කොට උගත්, දක්ෂ, බුද්ධිමත් ගෑණියෙක්ව බැදපන්. එතකොට උබට iphone එකක් නෙවෙයි, 10 ක් උනත් ගන්න බැරියෑ.

    අනිවා ඒක ඇත්ත ඉතින් iphone කතාව පොඩි අදහසක් ගන්න කියපු එකක් බං
     
    green-007

    Member
    May 2, 2016
    58
    18
    0
    මරුසිරා;20337775 said:

    එකියන්නේ උබේ සල්ලි වලින් ගානියෙක්ටයි පස්සේ ළමයින්ටයි වියදම් කරලා කන්න බොන්න අදින්න දෙන එක තේරුමක් නෑ කියලා නේ කියන්නේ ?:baffled:
    එහමනම් හොදම වැඩේ තනියම ඉන්න එක තමා .
    ඔය වගේ මතයක ඉදන් කවදාහරි පවුලක් වෙන්නත් එපා .ගෑනියි පස්සේ ළමයිනුයි පව් .
    :sorry:

    ජීවිතේ කියන්නේ සල්ලිම නෙමේ පුටේ..
    උබත් කවද හරි වයසට යනවා .ලෙඩ වෙනවා .අසරණ වෙනවා .ශරීරයෙන් නොවුනත් මානසිකව හෝ අසරණ වෙන වෙලාවල් තියෙනවා .එවෙලාවක දුක කියන්න නැත්නම් වතුර වීදුරුවක් දෙන්න කෙනෙක් නොහිටියොත් ?

    දැන් උබ වීරයා වගේ කතාකරන්නේ තාම උබේ පිටිපස්සේ උබ්ගේ අම්ම තාත්ත ඉන්න නිසා .ඒවග උබට පෙන්නේ නැහැ .

    තනිව ඉන්නව එක වැරද්දක් නෙමේ .එත් ඔය කියන තරන් සුන්දර නැහැ .

    මමත් බැන්දේ නැ මගේ වයස 40 දැන් , ඔය උබ කියන හැම දෙයක්ම තීරණය කරන්නේ තමන්ට තියන මුදල් ප්‍රමාණය මත සල්ලි තියනවනම් ඔය කියන ප්‍රශ්න කිසිම එකක් නැ , 60 දී මොකකක් වෙයිද කියලා මම දන්නේ නැ , මෙහෙම හිටපන්කෝ බැන්ද 55 දී විතර ගැනී මලා , වතුර වීදුරුවක් දෙන්න ඉන්නේ කවුද බන් එතකොට , ඒවා බොරු හේතු ,, හැබැයි සල්ලි නැත්නම් තනියෙන් ජීවත් වෙන එක ගැන දෙපාරක් හිතපන් , එතකොට අසරණ වුනු වෙලාවට මොකෙක්වත් එන්නේ නැ ,
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113

    Exactly,. Salli Tiyenawan Badinna one na, Salli naththan aniwa Badinna onemai. :yes:
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මමත් බැන්දේ නැ මගේ වයස 40 දැන් , ඔය උබ කියන හැම දෙයක්ම තීරණය කරන්නේ තමන්ට තියන මුදල් ප්‍රමාණය මත සල්ලි තියනවනම් ඔය කියන ප්‍රශ්න කිසිම එකක් නැ , 60 දී මොකකක් වෙයිද කියලා මම දන්නේ නැ , මෙහෙම හිටපන්කෝ බැන්ද 55 දී විතර ගැනී මලා , වතුර වීදුරුවක් දෙන්න ඉන්නේ කවුද බන් එතකොට , ඒවා බොරු හේතු ,, හැබැයි සල්ලි නැත්නම් තනියෙන් ජීවත් වෙන එක ගැන දෙපාරක් හිතපන් , එතකොට අසරණ වුනු වෙලාවට මොකෙක්වත් එන්නේ නැ ,

    ජීවිත රක්ශනයක් දැම්මනම් හරි නෙ
     
    Last edited:

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    .ඈත් එජකුලටෙ වුනාම බොය්ට ප්‍රස්නයක්ද
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මමත් බැන්දේ නැ මගේ වයස 40 දැන් , ඔය උබ කියන හැම දෙයක්ම තීරණය කරන්නේ තමන්ට තියන මුදල් ප්‍රමාණය මත සල්ලි තියනවනම් ඔය කියන ප්‍රශ්න කිසිම එකක් නැ , 60 දී මොකකක් වෙයිද කියලා මම දන්නේ නැ , මෙහෙම හිටපන්කෝ බැන්ද 55 දී විතර ගැනී මලා , වතුර වීදුරුවක් දෙන්න ඉන්නේ කවුද බන් එතකොට , ඒවා බොරු හේතු ,, හැබැයි සල්ලි නැත්නම් තනියෙන් ජීවත් වෙන එක ගැන දෙපාරක් හිතපන් , එතකොට අසරණ වුනු වෙලාවට මොකෙක්වත් එන්නේ නැ ,

    ඔයාගෙ ජිවිතේ ගැන බැන්දෙ නෑ කියලා පසු තැවෙනවද
     
    ඒ බංz ..මිනිස්සු බැදලා ලමයි හදලා බොහොම අමාරුවෙන් උගන්නලා උස් මහත් කරනවා...ඉට පස්සෙ ලමයි බදිනවා..ඔය වගේ ලමයි 3ක් විතර හදනවා...ඇයි බං එහෙම කරන්නෙ අපි මහන්සි වෙලා..උදේට වැඩට යනවා හවසට ගෙදර එනව මහන්සිවෙලා ආපහු උදෙ වැඩට යනවා කිසිම නිදහසක් නැ නෙ බං ජිවිතේ...උදාහරනයකට දුපත්ම පවුලක් ගනිං එ ගෙදර ඉන්න පුතා මහන්සි වෙලා කූලි වැඩ කරලා ජීවත් වෙන්නෙ ඌට අවුරුදු 20ක් විතර වෙනකොට බදිනවා...අරු ඉතින් තව මැරි මැරි සල්ලි හොයනවා ඊ ලගට උගෙ ලමයිට...හිතපං ඌ බැන්දෙ නැත්තම් ඌ ට නිදහස වගේම සල්ලිත් ඉතුරුයි නිදහාසෙ ඕන දෙයක් කරන්න පුලුවන් ..තනියම ඉන්න එකෙකුට 25000හෙ පඩියත් ඇති ජිවත් වෙන්න iphone7 එකකුත් අරගෙන....උබල කියන්න එපා දැන් උබලගේ දෙමවුපියොත් ඔහොම හිතුව නම් තෝ කෝ කියලා...ඔව් ඉතින් එහෙම උනා තාමත් මම වගෙ එකෙකුට සල්ලි වියදම් කරන්න දෙයක් නෑ නෙ බං...මොකද හිතෙන්නෙ මට මෙ හිතිච්ච එක ගැන...ගොන් comment දාන උන් පල

    දැන් උබට බදින්න ඕන ජොබ් කරන්න ඕන කියලා උබටම හිතුනද
    නෑ නේ
    සමාජෙන් උබට පටවපු දේවල් උබට

    දැන් බලපන් පොඩි කාලෙ උබ ඉස්කෝලෙ යන්න ඕන කියලා උබම ගියා ද
    නෑ නේ ගෙදර වුන්ට ඕන නිසා ගියේ
    ගියේ නැති වුනොත් හැම හුට්ටම අහනවා අද ඉස්කෝලෙ ගියෙ නැද්ද කියලා

    ඒ වගේ තමා ඕකත් බදින කාලෙ ආවම හැම හුට්ටම අහනව බදින්නේ නැද්ද කියලා

    ඒ පාර වුන්ට ඕනවට උබ බදිනවා

    ඊට පස්සේ අහනවා බච්චෝ නැද්ද කියලා

    ඒ පාර උබ වුන්ට ඕනවට බච්චෙක් හදනවා

    උබ ජොබ් එකකට යන්නේ නැත්තම්
    වුන් අහනවා ජොබ් එකකට යන්නේ නැද්ද කියලා

    ඒ පාර උබ ජොබ් එකකට යනවා

    දැන් බලපන් උබේ වුවමනාට නෙවේ නේ කරේ
    අනුන්ගේ වුවමනාවට

    අර කියලා තිවුනා වගේ
    ගොන්නු රැල යන්නේ එකම පැත්තට

    උබ ඉතින් පොඩි කාලේ ජොබ් එකක් ගන්න ඉගෙන ගන්න මැරෙනවා

    ඊට පස්සේ ජොබ් එකක් අරගෙන මැරෙනවා

    ඕව අනන්තවත් හිතෙනවා බන්

    උබ උබ වෙයන් අනුන්ට ඕන ඒව නෙවේ උබට ඕන දේ කරපන්

    උබට හිතෙයි පස්සේ කාලෙක සලකන්න කෙනෙක් නෑ කියලා
    ඒත් උබ පස්සේ කාලෙක සලකන්න කියලා හදාගන්න වුන්ට වියදම් කරන සල්ලි ටික බැලුවනම් උබට මවුන්ට් එලිසබත් එකෙන් බෙහෙත් ගන්න පුලුවන්
     
    • Like
    Reactions: DangerMan119

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    Podi Silva - පොඩි සිල්වා;20337975 said:

    සිරාම කතාව
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අන මන්දා බං මට වටේ පෙන දේවල් අනුව මට හිතිච්ච එක තමයි කිවුවේ.....මම ගමක ඉන්නෙ මිනිස්සු ජිවත් වෙන්න ගොඩක් මහන්සි වෙනවා...බං ලමයි එක්ක ..අනිත් එක බුදුදහමට අනුව බැදිම් කියන්නෙ දුක නෙ බං...

    ඔව් පවුල් වෙලා ළමයි හදන් මිනිස්සු සෑහෙන්න කට්ටක් කනවා .එක තමා ඇත්ත .බැදීම වැඩි වෙනකොට දුක වැඩියි .බුදුහාමුදුරුවෝ කිව්වෙත් එකයි .එත් තනියම උන්න කියල බැදීම් නත්වෙන්නේ නැහැ .එහනම් ඔක්කොඅම අතරල සසරින් මිදෙන්න උත්සහ කරන්න ඕන .හැමෝටම එක කරන්න බැහැ .එත් පවුල්වෙලා ළමයි හදන් යහපත් ක්‍රියාවෙන් ඉන්නවනම් එකත් එක්තරා පිනක් කියලයි මන් හිතන්නේ .
    අපි කට්ට කාල අපේ ළමයි සමාජයට හොද පුරවැසියෝ කරලා දෙන එකම පිනක් මචන් .අපේ ළමයි හොරු තක්කඩි මන්කොලකාරයෝ දේශපාලුවෝ වුනොත් එක සමාජෙට ලොකු විනාසයක් .එකේ පව දෙමව්පියන්ටත් විදින්න වෙනවා .:baffled:
    තමන්ගේ ගෑනිටයි දරුවන්ටයි විතරක් නෙමේ දෙමව්පියන් ඇතුළු සැමට හැකි ලෙස උදව් කරමින් ඔවුන්ට කරදරයක් නැතිව ජීවත් වෙන එකටත් එක පාරමිතාවක් .

    තනිව ජීවත් වෙන කොට මේවා මගහැරෙනවා .
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මරුසිරා;20338011 said:

    ඔව් ඒත් ඒ අතරෙ ගොඩක් ප්‍රශ්න එනවා ....එහෙම් ප්‍රශ්න් ආපු අයට උදවු කරන එකත් ඒ වගෙම පිනක් නෙ
     
    • Like
    Reactions: DangerMan119

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ළමයි නම් හදන්නේ තමුන් නැති බැරි කලෙක බලාගන්න කියල ඕකයි ගොඩක් වෙලාවට ලංකාවේ අම්මල හිතන්නේ