අනිවා reply කරන්න

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඒ බංz ..මිනිස්සු බැදලා ලමයි හදලා බොහොම අමාරුවෙන් උගන්නලා උස් මහත් කරනවා...ඉට පස්සෙ ලමයි බදිනවා..ඔය වගේ ලමයි 3ක් විතර හදනවා...ඇයි බං එහෙම කරන්නෙ අපි මහන්සි වෙලා..උදේට වැඩට යනවා හවසට ගෙදර එනව මහන්සිවෙලා ආපහු උදෙ වැඩට යනවා කිසිම නිදහසක් නැ නෙ බං ජිවිතේ...උදාහරනයකට දුපත්ම පවුලක් ගනිං එ ගෙදර ඉන්න පුතා මහන්සි වෙලා කූලි වැඩ කරලා ජීවත් වෙන්නෙ ඌට අවුරුදු 20ක් විතර වෙනකොට බදිනවා...අරු ඉතින් තව මැරි මැරි සල්ලි හොයනවා ඊ ලගට උගෙ ලමයිට...හිතපං ඌ බැන්දෙ නැත්තම් ඌ ට නිදහස වගේම සල්ලිත් ඉතුරුයි නිදහාසෙ ඕන දෙයක් කරන්න පුලුවන් ..තනියම ඉන්න එකෙකුට 25000හෙ පඩියත් ඇති ජිවත් වෙන්න iphone7 එකකුත් අරගෙන....උබල කියන්න එපා දැන් උබලගේ දෙමවුපියොත් ඔහොම හිතුව නම් තෝ කෝ කියලා...ඔව් ඉතින් එහෙම උනා තාමත් මම වගෙ එකෙකුට සල්ලි වියදම් කරන්න දෙයක් නෑ නෙ බං...මොකද හිතෙන්නෙ මට මෙ හිතිච්ච එක ගැන...ගොන් comment දාන උන් පල

    iPhone 7 nam thama release wela ne ban. ekanisa lamayek hadapan...
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    Podi Silva - පොඩි සිල්වා;20341589 said:
    ඔව් වුන් ඕක අල්ලගෙන තමා මොකක් හරි කියන්නේ

    ඔව් බං ..ගොඩක් උන් ප්‍රදාන මාතෘකාවෙන් පිට
     
    ඔව් බං ..ගොඩක් උන් ප්‍රදාන මාතෘකාවෙන් පිට

    මේකට ඕන මැදු වියේ බැදපු සහ නොබැදපු අයගේ අත් දැකීම්

    කෝ ඉතින් උන් දාන්නේ නෑ නේ
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83

    උබ කියන්නේ මචන් සල්ලි නැතුව ළමයි හැදුවම වෙන සෙතේ ගැනයි. සල්ලි නැත්නම් ළමයි නොහද ඉන්න එකමයි හොදයි, පොඩ්ඩක් හරි තියෙනවා නම් එක් කෙනෙක් හැදුවට කමක් නෑ. පට්ට විදියට පෝසත් නම් 10 උනත් හදන්න බැරැයෑ. නමුත් ගෑණියෙක් ගන්නේ ළමයි හදන්නම නෙවෙයි. ගෑණියෙක් ගන්නේ තමන්ගේ ජීවිතයට හයියක් වෙන්නයි, ලෙඩ වෙච්ච වෙලාවකට උදව් ගන්නයි. සෙක්ස් වලට මෝඩ ගෑණියෙක් බැන්දොත් නම් වෙන්නේ අනාත වෙන්න තමයි මොකද උබට වෙන්නේ ඒකිට කන්න අදින්න දෙන්නයි ජීවිත කාලේම, නමුත් හොද උගත්, සල්ලි හොයන, දක්ෂ, බුද්ධිමත් කෙල්ලෙක් බැන්දොත් උබත් ගොඩ බන්. දෙන්නටම එකතු වෙලා පට්ට විදියට එතකොට සල්ලි හොයන්න පුලුවන්. අහලා ඇතිනේ එක ඔළුවකට වඩා ඔළු දෙකක් හොදයි කියලා. ඒක නිසා බදින කොට උගත්, දක්ෂ, බුද්ධිමත් ගෑණියෙක්ව බැදපන්. එතකොට උබට iphone එකක් නෙවෙයි, 10 ක් උනත් ගන්න බැරියෑ.

    :yes::yes::yes::yes:
     

    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    ඒක ඒක කාලෙට ජිවිතේ සතුට කියලා හිතෙන දේ වෙනස් වෙනවා අපි ඒක පස්සේ දුවනවා මැරෙනකම් කොල්ලෝ...
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Podi Silva - පොඩි සිල්වා;20337975 said:
    දැන් උබට බදින්න ඕන ජොබ් කරන්න ඕන කියලා උබටම හිතුනද
    නෑ නේ
    සමාජෙන් උබට පටවපු දේවල් උබට

    දැන් බලපන් පොඩි කාලෙ උබ ඉස්කෝලෙ යන්න ඕන කියලා උබම ගියා ද
    නෑ නේ ගෙදර වුන්ට ඕන නිසා ගියේ
    ගියේ නැති වුනොත් හැම හුට්ටම අහනවා අද ඉස්කෝලෙ ගියෙ නැද්ද කියලා

    ඒ වගේ තමා ඕකත් බදින කාලෙ ආවම හැම හුට්ටම අහනව බදින්නේ නැද්ද කියලා

    ඒ පාර වුන්ට ඕනවට උබ බදිනවා

    ඊට පස්සේ අහනවා බච්චෝ නැද්ද කියලා

    ඒ පාර උබ වුන්ට ඕනවට බච්චෙක් හදනවා

    උබ ජොබ් එකකට යන්නේ නැත්තම්
    වුන් අහනවා ජොබ් එකකට යන්නේ නැද්ද කියලා

    ඒ පාර උබ ජොබ් එකකට යනවා

    දැන් බලපන් උබේ වුවමනාට නෙවේ නේ කරේ
    අනුන්ගේ වුවමනාවට

    අර කියලා තිවුනා වගේ
    ගොන්නු රැල යන්නේ එකම පැත්තට

    උබ ඉතින් පොඩි කාලේ ජොබ් එකක් ගන්න ඉගෙන ගන්න මැරෙනවා

    ඊට පස්සේ ජොබ් එකක් අරගෙන මැරෙනවා

    ඕව අනන්තවත් හිතෙනවා බන්

    උබ උබ වෙයන් අනුන්ට ඕන ඒව නෙවේ උබට ඕන දේ කරපන්

    උබට හිතෙයි පස්සේ කාලෙක සලකන්න කෙනෙක් නෑ කියලා
    ඒත් උබ පස්සේ කාලෙක සලකන්න කියලා හදාගන්න වුන්ට වියදම් කරන සල්ලි ටික බැලුවනම් උබට මවුන්ට් එලිසබත් එකෙන් බෙහෙත් ගන්න පුලුවන්
    :cool::cool::cool:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;20337975 said:
    දැන් උබට බදින්න ඕන ජොබ් කරන්න ඕන කියලා උබටම හිතුනද
    නෑ නේ
    සමාජෙන් උබට පටවපු දේවල් උබට

    දැන් බලපන් පොඩි කාලෙ උබ ඉස්කෝලෙ යන්න ඕන කියලා උබම ගියා ද
    නෑ නේ ගෙදර වුන්ට ඕන නිසා ගියේ
    ගියේ නැති වුනොත් හැම හුට්ටම අහනවා අද ඉස්කෝලෙ ගියෙ නැද්ද කියලා

    ඒ වගේ තමා ඕකත් බදින කාලෙ ආවම හැම හුට්ටම අහනව බදින්නේ නැද්ද කියලා

    ඒ පාර වුන්ට ඕනවට උබ බදිනවා

    ඊට පස්සේ අහනවා බච්චෝ නැද්ද කියලා

    ඒ පාර උබ වුන්ට ඕනවට බච්චෙක් හදනවා

    උබ ජොබ් එකකට යන්නේ නැත්තම්
    වුන් අහනවා ජොබ් එකකට යන්නේ නැද්ද කියලා

    ඒ පාර උබ ජොබ් එකකට යනවා

    දැන් බලපන් උබේ වුවමනාට නෙවේ නේ කරේ
    අනුන්ගේ වුවමනාවට

    අර කියලා තිවුනා වගේ
    ගොන්නු රැල යන්නේ එකම පැත්තට

    උබ ඉතින් පොඩි කාලේ ජොබ් එකක් ගන්න ඉගෙන ගන්න මැරෙනවා

    ඊට පස්සේ ජොබ් එකක් අරගෙන මැරෙනවා

    ඕව අනන්තවත් හිතෙනවා බන්

    උබ උබ වෙයන් අනුන්ට ඕන ඒව නෙවේ උබට ඕන දේ කරපන්

    උබට හිතෙයි පස්සේ කාලෙක සලකන්න කෙනෙක් නෑ කියලා
    ඒත් උබ පස්සේ කාලෙක සලකන්න කියලා හදාගන්න වුන්ට වියදම් කරන සල්ලි ටික බැලුවනම් උබට මවුන්ට් එලිසබත් එකෙන් බෙහෙත් ගන්න පුලුවන්

    :yes: :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;20346366 said:
    මගේ ආදර සිඩ්හලයෝ :love: :love:

    උඹත් තනියෙන් ඉන්න තීරණය කල්ලද තියෙන්නෙ :D :D
    මාත් එහෙමයි :D :D
    අපි දෙන්න බඳිමුද ? :love: :love: