දැන් මූ clutch එක අල්ලන්නේ නැතිලුද.....![]()
ඕක ඉතින් ගියර් දාන්නයි ක්ලච් එක අල්ලන්නයි නිකන් කතරගම දෙයියන්ගේ වගේ අත් වැඩිපුර තියෙන්න ඕනේ. Rep++


රෙප් +මචන්, වලියකට කියනවා නෙමෙයි. ඉන්දියන් උන්ට ඇති ආලේකට කියනවත් නෙමෙයි. සමහර ඔය මොඩොෆයි ෆන් එකට කරපුවා.. සමහර ඒවනම් ලොල්.. ලන්කාවෙත් ඉන්නවා ඔය වගේ ඇයො.. කොහොම වෙතත් උන්ට පිස්සු කිය කියා ඉන්න ගමන් නිකන් හිතලා බලහන් ලන්කාවේ කීයක් මොටර් බයික් හදනවද කියලා. ඇයි මෙහේ හදන්න බැරි.. ඉන්දියන් උන්ගේ බයික් මෙහේ ගෙනත් පදින ගමන් උන්ට පිස්සුලු..අනේ මන්ද බන් ඉන්දියන් කාරයොන්ට පුකේ ඉදන් පිස්සු.තියන මොලේ අමාරුවෙ හැටියට ක්ලච් එක අනිත් පැත්තට හදන් එති..ඒකයි.මෙහේ වීල් තියන කොල්ලොත් ඔය වගේ සීන් එකක් හදන් හිටිය මම දැකල තියනව.
මචන්, වලියකට කියනවා නෙමෙයි. ඉන්දියන් උන්ට ඇති ආලේකට කියනවත් නෙමෙයි. සමහර ඔය මොඩොෆයි ෆන් එකට කරපුවා.. සමහර ඒවනම් ලොල්.. ලන්කාවෙත් ඉන්නවා ඔය වගේ ඇයො.. කොහොම වෙතත් උන්ට පිස්සු කිය කියා ඉන්න ගමන් නිකන් හිතලා බලහන් ලන්කාවේ කීයක් මොටර් බයික් හදනවද කියලා. ඇයි මෙහේ හදන්න බැරි.. ඉන්දියන් උන්ගේ බයික් මෙහේ ගෙනත් පදින ගමන් උන්ට පිස්සුලු..