අනිව ඉන්දියාවෙ...

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අනිව ඉන්දියාවෙ...

    aufmuo.jpg

    ගත්තෙ බුකියෙන්.
     
    • Like
    Reactions: kajja and Roamstar

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඕක ඉතින් ගියර් දාන්නයි ක්ලච් එක අල්ලන්නයි නිකන් කතරගම දෙයියන්ගේ වගේ අත් වැඩිපුර තියෙන්න ඕනේ. Rep++
     
    • Like
    Reactions: hita makuna

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    දැන් මූ clutch එක අල්ලන්නේ නැතිලුද.....:P:P

    අනේ මන්ද බන් ඉන්දියන් කාරයොන්ට පුකේ ඉදන් පිස්සු.තියන මොලේ අමාරුවෙ හැටියට ක්ලච් එක අනිත් පැත්තට හදන් එති..ඒකයි.මෙහේ වීල් තියන කොල්ලොත් ඔය වගේ සීන් එකක් හදන් හිටිය මම දැකල තියනව.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඕක ඉතින් ගියර් දාන්නයි ක්ලච් එක අල්ලන්නයි නිකන් කතරගම දෙයියන්ගේ වගේ අත් වැඩිපුර තියෙන්න ඕනේ. Rep++

    :lol::lol::lol: රෙප් +
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ මන්ද බන් ඉන්දියන් කාරයොන්ට පුකේ ඉදන් පිස්සු.තියන මොලේ අමාරුවෙ හැටියට ක්ලච් එක අනිත් පැත්තට හදන් එති..ඒකයි.මෙහේ වීල් තියන කොල්ලොත් ඔය වගේ සීන් එකක් හදන් හිටිය මම දැකල තියනව.
    මචන්, වලියකට කියනවා නෙමෙයි. ඉන්දියන් උන්ට ඇති ආලේකට කියනවත් නෙමෙයි. සමහර ඔය මොඩොෆයි ෆන් එකට කරපුවා.. සමහර ඒවනම් ලොල්.. ලන්කාවෙත් ඉන්නවා ඔය වගේ ඇයො.. කොහොම වෙතත් උන්ට පිස්සු කිය කියා ඉන්න ගමන් නිකන් හිතලා බලහන් ලන්කාවේ කීයක් මොටර් බයික් හදනවද කියලා. ඇයි මෙහේ හදන්න බැරි.. ඉන්දියන් උන්ගේ බයික් මෙහේ ගෙනත් පදින ගමන් උන්ට පිස්සුලු..
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මචන්, වලියකට කියනවා නෙමෙයි. ඉන්දියන් උන්ට ඇති ආලේකට කියනවත් නෙමෙයි. සමහර ඔය මොඩොෆයි ෆන් එකට කරපුවා.. සමහර ඒවනම් ලොල්.. ලන්කාවෙත් ඉන්නවා ඔය වගේ ඇයො.. කොහොම වෙතත් උන්ට පිස්සු කිය කියා ඉන්න ගමන් නිකන් හිතලා බලහන් ලන්කාවේ කීයක් මොටර් බයික් හදනවද කියලා. ඇයි මෙහේ හදන්න බැරි.. ඉන්දියන් උන්ගේ බයික් මෙහේ ගෙනත් පදින ගමන් උන්ට පිස්සුලු..

    මම අපේ ගමෙත් දැකල තියනව බන් ත්‍රී වීල් එකට වම් පැත්තෙ සීට් එක ලගට ගියර් ලිවර් එකක් හයි කරගන්නව.ක්ලච් එකට බටන් එකක් තියෙන්නෙ.පොටෝ එකක් නෑ දාන්න.

    ඔව් උබ හරි.මේහේ වැඩිහරියක් තියෙන්නෙ ඉන්දියන් වාහන තමයි.අපේ අවාසනාව අනාත ජපනෙක් හරි ඇවිත් පැක්ටරියක් වත් පටන්ගන්නෙ නැති එක.මම පිස්සු කිවුවෙ උන් කරන තකතීරු වැඩ වලට.ලොවෙත් ප්‍රැක්ටිකල් නැති වැඩ කරන්නෙ.හොයල බැලුවොත් ඕක ජෝක් එකට කරපු එකක් නෙවි වෙන්නත් පුලුවන්.උන් ඒ තරම් මෝඩයි.

    බල්ලො මිනිස්සුන්ට බන්දන රටේ මේව ජෝක් ද බන්.මේ ජෝක් නෙවෙයි.සයිකො.

    2hi7e54.jpg

    j77twx.jpg