අනුන්ගෙ ඩිසයින් කොපි කර පොපිට් හොයමු 🕺

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,803
    113
    Oka itin hama ekama karanawane ban

    මටත් උනා බං. බුටික් දාපු ඩිසයින් එකක් අමු අමුවේ කොපි ගහලා ඉන්ස්ටා දාලා තිබුණා. AOD #ත්ති නෑමයි කිව්වා.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මේකෙ බන් ඉතින් ඒ gradient එක අරූගෙ සොයාගැනීමක් නෙමෙයි.එක පාට tshirs වෙන වෙන කම්පැනිවලින් ඕනෙතරම් ගහන්නෙ.. මහලොකු ඩිසයින් කොපියක් නෑ මෙතන..මේකෙන් තමයි මොඅරටුවේ එකා කොපි කරල තියෙන්නෙ එහෙම බැලුවොත් ලොල්. තමනුත් කරේ කොපියක්නම් පාඩුවෙ කට පුක වහන් ඉන්න ඕනෙ හෑලි ලියන් නැතුව..

    Screenshot 2025-10-18 at 09.51.16.png
     
    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,911
    2
    15,651
    113

    සිරි ලංකාව කියන්නෙ කොපිම තමයි බං. පේන් නැද්ද මුළු YouTube එකම දැනුම දෙනවා කියාගෙන විශ්ම ලෝකය thumbnail design එකේ ඉඳන් කොපි කරන්නෙ. OnaHuptak එකේ features ටික github එකේ, app වල දදා යන්නෙ. මුළු stripchat එකේම උන් ටික ගල් අ‍ැම්ඩා එකේ කෙල්ලො live කරන විදිහ ගෙඩි පිටින් කොපි කරන්නෙ. හැම එකාම කටින් bull කෙනෙක් වෙලා පයිය දදා යන්නෙ. හැම එකාම bank details දාගෙන telegram එකේ original දෙයක් වෙනුවට ලීක් වැල් විකුණන්නෙ. ඔය මම පටන් අරන් තැනකට ගෙනාපු දේවල් ටික ගොබ්බ විදිහට කොපි කරන තැන් ටික විතරයි උදාහරණ වශයෙන්.

    හැබැයි ඉතින් කොච්චර දැඟලුවත් original concept එකේ තියෙන කොලිටිය නම් ගන්න බෑ. මම නම් කියන්නෙ ඕවට දුක් වෙලා වැඩක් නෑ, හැප්පිලා වැඩකුත් නෑ. Original එක තමන් කියල assert කරලා, කොපි කරන හැම එකාම කොපියක් කියල කාටත් තේරෙන්න සැලැස්සුවාට පස්සෙ කිසිම ගාණක් නෑ. මොකද උන් දන්නෙ කොපි කරන්න විතරනෙ. Original concept එකක් නැතිව කවදාවත් අනාගතයේදී වෙන වෙනස්කම්වලට adapt වෙන්න උන්ට බෑ. ඉතින් පැවැත්මකුත් නෑ. Original එකට තියෙන, තිබුණ තැන ජීවිතේට ගන්නත් බෑ.

    මම කියපු ටිකම එකෙන් එක බලාගෙන යමන්කො. YouTube එකේ ඔය කොපි චැනල් එකක හරි හමන් කොලිටියක් තියෙනවද? කොච්චර කොපි ගැහුවත් කාටත් තාම මතක OnaHuptak එක නේද? කොච්චර වෙන උන් දැඟලුවත් උන්ට හරි දිගු කාලීන token income එකක් තියෙනවද? කටින් bull ලා එකෙක්ට හරි හමන් quality කපල් සෙට් වෙනවද? VIP හූIP එකෙක්ට consistent විදිහට වැඩේ කරන්න පුළුවන්ද? ඕකෙ අවුල තියෙන්නෙ self control නැති ප්‍රශ්නෙ තමයි. ලැබෙන දේවල් අඩු වැඩි වෙච්ච ගමන් කොපි කාරයො consistency එක අනා ගන්නවා. ඉතින් වැඩිම ඉල්ලුම තියෙන දේම දාල fatigue කරල චොර වෙලා ඉල්ලුම විනාස කරගෙන, standard බස්සන death spiral එක පටන් ගන්නවා. ටික කාලයක් යද්දි හොයන්නවත් නෑ. 😂

    Self control එකයි, consistency එකයි තියෙන එකා සෝඩා බෝතල්, හතු ඩයල් සීයක් අ‍ැවිත් කැපිලා යද්දිත් ලස්සනට වැඩේ කරගෙන යනවා. මොකද උ‍ෟ දන්නවනෙ original concept එක වැඩ කරන්න තිබ්බ underlying හේතුව ගැන. එ‍්ක දන්න එකා basis එකට කෙළවගන් නෑ. කොපි කාරයොන්ට පේන්නෙ output එක විතරයි. Foundation නොදා ගේ විතරක් හැදුවා වගේ තමයි ඉතින්. Original එකට වඩා ලොකුවට පේන්න, තොරොම්බල් ගොඩක් දාල ගේ ගහනවා. මාස කීපයෙන් කඩන් වැටෙනවා. 😂
     
    Last edited:
    • Like
    Reactions: lilman

    Praveen1989

    Well-known member
  • Sep 29, 2025
    446
    347
    63
    සිරි ලංකාව කියන්නෙ කොපිම තමයි බං. පේන් නැද්ද මුළු YouTube එකම දැනුම දෙනවා කියාගෙන විශ්ම ලෝකය thumbnail design එකේ ඉඳන් කොපි කරන්නෙ. OnaHuptak එකේ features ටික github එකේ, app වල දදා යන්නෙ. මුළු stripchat එකේම උන් ටික ගල් අ‍ැම්ඩා එකේ කෙල්ලො live කරන විදිහ ගෙඩි පිටින් කොපි කරන්නෙ. හැම එකාම කටින් bull කෙනෙක් වෙලා පයිය දදා යන්නෙ. හැම එකාම bank details දාගෙන telegram එකේ වැල විකුණන්නෙ. ඔය මම පටන් අරන් තැනකට ගෙනාපු දේවල් ටික විතරයි උදාහරණ වශයෙන්.

    හැබැයි ඉතින් කොච්චර දැඟලුවත් original concept එකේ තියෙන කොලිටිය නම් ගන්න බෑ. මම නම් කියන්නෙ ඕවට දුක් වෙලා වැඩක් නෑ, හැප්පිලා වැඩකුත් නෑ. Original එක තමන් කියල assert කරලා, කොපි කරන හැම එකාම කොපියක් කියල කාටත් තේරෙන්න සැලැස්සුවාට පස්සෙ කිසිම ගාණක් නෑ. මොකද උන් දන්නෙ කොපි කරන්න විතරනෙ. Original concept එකක් නැතිව කවදාවත් අනාගතයේදී වෙන වෙනස්කම්වලට adapt වෙන්න උන්ට බෑ. ඉතින් පැවැත්මකුත් නෑ. Original එකට තියෙන, තිබුණ තැන ජීවිතේට ගන්නත් බෑ.
    Ube amma balloth ekka hukapu eka. Dan western countries wala kello animal porn sites wala inne ube amma hinda
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,803
    113
    සිරි ලංකාව කියන්නෙ කොපිම තමයි බං. පේන් නැද්ද මුළු YouTube එකම දැනුම දෙනවා කියාගෙන විශ්ම ලෝකය thumbnail design එකේ ඉඳන් කොපි කරන්නෙ. OnaHuptak එකේ features ටික github එකේ, app වල දදා යන්නෙ. මුළු stripchat එකේම උන් ටික ගල් අ‍ැම්ඩා එකේ කෙල්ලො live කරන විදිහ ගෙඩි පිටින් කොපි කරන්නෙ. හැම එකාම කටින් bull කෙනෙක් වෙලා පයිය දදා යන්නෙ. හැම එකාම bank details දාගෙන telegram එකේ වැල විකුණන්නෙ. ඔය මම පටන් අරන් තැනකට ගෙනාපු දේවල් ටික විතරයි උදාහරණ වශයෙන්.

    හැබැයි ඉතින් කොච්චර දැඟලුවත් original concept එකේ තියෙන කොලිටිය නම් ගන්න බෑ. මම නම් කියන්නෙ ඕවට දුක් වෙලා වැඩක් නෑ, හැප්පිලා වැඩකුත් නෑ. Original එක තමන් කියල assert කරලා, කොපි කරන හැම එකාම කොපියක් කියල කාටත් තේරෙන්න සැලැස්සුවාට පස්සෙ කිසිම ගාණක් නෑ. මොකද උන් දන්නෙ කොපි කරන්න විතරනෙ. Original concept එකක් නැතිව කවදාවත් අනාගතයේදී වෙන වෙනස්කම්වලට adapt වෙන්න උන්ට බෑ. ඉතින් පැවැත්මකුත් නෑ. Original එකට තියෙන, තිබුණ තැන ජීවිතේට ගන්නත් බෑ.

    එහෙනම් ඔය චීනය ගේමක් ගහන්නේ 😄

    මුල් ටික ඇත්ත 👍
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,911
    2
    15,651
    113
    එහෙනම් ඔය චීනය ගේමක් ගහන්නේ 😄

    මුල් ටික ඇත්ත 👍
    ගහනවද, ගහනවා වගේ පේනවද කියල බලහන්. තව ටිකක් expand කරල edit කරා. 🤌🤌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    මේ ඉන්නේ SOSfactory කියලා සුපිරියට $1000න වගේ උඩ character / Brand logo design කරන පොරක් ගෙන් උගේ image හොරකම් කරගෙන ඒක කිව්වම ඌ ටත් ටෝක් දීපු ලංකාවේ එකෙක් !! 😂
    හොරකම් කරා මදිවට කැරියා පුලුවන් දෙයක් කරපං වගේ ටෝකුත් දෙනවා .