අනුන්ගේ ජයග්‍රහනයකින්

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    -----අනුන්ගේ ජයග්‍රහනයකින් වසාගැනීමට හදනා එජාප හෙලුව------

    මෛත්‍රී යනු ශ්‍රි ලන්කා නිදහස් පක්ශයේ හිටපු මහලේකම් ලෙස චන්දයට ඉදිරිපත් වී ජනාධිපති තනතුරට පත් ශ්‍රී ලන්කා නිදහස් පාක්ශිකයෙක්. එජාපට චන්දයට ඉදිරිපත් කිරීමට අපේක්ශකයෙක් හොයාගන්නට වත් නොහැකිව අසරණ වුන අවස්තාවේ සරණක් වුනේ මෛත්‍රී. රනිල් ජනතාව ප්‍රතික්ශේප වුන නායකයෙක්.රනිල් එජාපයෙන් ඉදිරිපත් වුනානම් අදටත් මහින්ද ජනාධ්පති පමණක් නොව ඉතිරි එජාප කබ්බො සියල්ලම මහින්දගේ දෑත ශක්තිමත් කිරීමට මේ වන විටත් පිල් මාරුකර අවසන්. අද මේ පිබිදීම එජාපයට ලගු කරන්න යමෙක් උත්සාහ කරනවනම් එය විහිලුවක්.මෛත්‍රීගේ ජයග්‍රහනය ශ්‍රී ලන්කා නිදහස් පාක්ශිකයන්,හෙල උරුමය ,ටීඑන්ඒ, වතු කම්කරු කොන්ග්‍රසය,මුස්ලිම් කොන්ග්‍රසය, සහ අනෙකුත් පක්ෂ ගනනාවකගේ එකතුවකින් ලබපු ජයග්‍රහනයක්. අප විශ්වාස කරන්නේ එජාප චන්ද පදනම තාමත් 23% මදක් වැඩි බව මිස මහ මැතිවරණයකින් ජය ගැනීමට පැහැදිලිව නොහැකි බවයි. අනුන්ගේ ජයග්‍රහන වෙනුවෙන් විසිල් බල්ටි ගසමින් නටන්නේ 20අවුරුද්දක් චන්ද 30පැරදුන එජාපයයි. රනිල් පව්.

    පුරවැසි යුතුකම ..........!! පසුගිය අවුරුදු නවයක රාජපක්ෂ පාලනයේ සිදුකරන ලද මහාපරිමාණ වංචා දුෂණ වහා විමර්ශනය කරන ලෙසත් එතෙක් ඔවුන්ට රටෙන් පැනයාමට තිබෙන අවස්ථා ආවරණය කරන ලෙසත්ජවිපෙ අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට අදාළ ලිපිගොනු බාර දෙමින් ඉල්ලාසිටින ලදී. මේ රටේ උපන් නුපන් පරම්පරා ගණනාවකට උරුම විය යුතු ධනය,දේපල කුඩා කල්ලියක් පොදිබද ගන්නා අයුරු අවුරුදු නවයක් බලාසිටි මේ රටේ ජනතාව ජනවාරි 8 දින ඊට තාවකාලික අවසානයක් තබන ලදී. අපට පුරවැසියන්ගෙන් ඇසීමට ඇත්තේ මෙයයි ......1948 පසු බලයට පත් සියලුම පාලකයින් මංපහරන්නන්ගේ භූමිකාව රගදක්වත්දී ...ප්‍රේක්ෂකයින් වූ ඔබ එවැනි වර්ගයේ පුද්ගලයින්ට පාලන බලය ලබාදීමේ නොතිත් ආශාව ඉවත් කරගෙන නොමැතිද?යන්නයි

    :yes::yes::yes: onna oka thami athta kurunagalin ehema My3 ta apu vote godak ma awe pawena vote ui UPFA vote ui ekatu wela ape gamema UNP karayo 80% k ma chande damme na aliyai kola pata na kiyala. :D
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,186
    24,835
    113
    tracing Geo-location.. ... ...
    machan thawa karanna wada ambanaka thiyeddi dinuwe kawru nisa da kiyala prashna adunama ekamuthukama nathi wenawa neda? thread eke title eka "siyallangema jayagrahanayakin" "hamogema jayagrahanayakin" kiyala wenas una nam hodai wage..:yes::yes: podu wipakshe okkomala hitiye nathnam mahinda thmai enne.. wadiyen chanda UNP eken awath JVP awath wadak na okkoma chanda nathuwa.. e nisa dinuma katawath aithi na,. kawruhari aithi karaganna hadanawa nam eka modakamak.. mokada eka pakshekata aithi wenna dinumak na..:no::no:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    2010 ත් සරත් ෆොන්සේකාව උස්සල තිබ්බේ ජෙප්පෝ... 2015 my3 ව උස්සලා තිබ්බෙත් ජෙප්පෝ...
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ජෙප්පෝ නැතුව පෝස්ටර්යක් ගහ ගන්න බැරි UNP පබයෝ ටිකක් දැන් ඉන්නේ
    :lol::rofl::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දෙමල සන්දානේ චන්ද ටික ඇරුනම මයිත්‍රී සිංහල චන්ද 48% අරන් තියනවනේ? එතකොට ඔය කියනවිදිහට එජාපෙ 23% අයින් කරාම ඉතුරු 25% ආවේ කොහෙන්ද?:eek: පාවෙන චන්ද කියන්න එපා මොකද පාවෙන චන්ද 25%ක් රටේ නැහැ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    machan thawa karanna wada ambanaka thiyeddi dinuwe kawru nisa da kiyala prashna adunama ekamuthukama nathi wenawa neda? thread eke title eka "siyallangema jayagrahanayakin" "hamogema jayagrahanayakin" kiyala wenas una nam hodai wage..:yes::yes: podu wipakshe okkomala hitiye nathnam mahinda thmai enne.. wadiyen chanda UNP eken awath JVP awath wadak na okkoma chanda nathuwa.. e nisa dinuma katawath aithi na,. kawruhari aithi karaganna hadanawa nam eka modakamak.. mokada eka pakshekata aithi wenna dinumak na..:no::no:

    ඔව් බන් උබ කියල තියෙන්නේ ඇත්ත එත් මේ සමහර UNP කියන කතා දැක්කම දන්නා හිතුනේ ත්‍රෙඩ් එක
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දෙමල සන්දානේ චන්ද ටික ඇරුනම මයිත්‍රී සිංහල චන්ද 48% අරන් තියනවනේ? එතකොට ඔය කියනවිදිහට එජාපෙ 23% අයින් කරාම ඉතුරු 25% ආවේ කොහෙන්ද?:eek: පාවෙන චන්ද කියන්න එපා මොකද පාවෙන චන්ද 25%ක් රටේ නැහැ

    මුස්ලිම් කොන්ගස් චන්ද,හෙළ උරුමේ චන්ද, මදුලුවාවේ සොබිත හිමි විස්වාස කරලා දුන්න චන්ද ,මනෝ ගන්සේන්ගේ චන්ද :baffled:

    අනික කොහොමද කියන්නෙ 48% සිංහල චන්ද කියලා :lol::rofl:

    ඇයි උබට අමතක උනාද දෙමල චන්ද කොලබ,මහනුවර,නුවරඑළියේ,බදුල්ල තියෙනවා කියලා...

    මුස්ලින් චන්ද උනත් උබ සලකලා නැහැ නේද :eek:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මුස්ලිම් කොන්ගස් චන්ද,හෙළ උරුමේ චන්ද, මදුලුවාවේ සොබිත හිමි විස්වාස කරලා දුන්න චන්ද ,මනෝ ගන්සේන්ගේ චන්ද :baffled:

    මනෝ ගනේෂන්?:baffled: මාදුළුවාවේ සෝභිත හිමි?:baffled: උඹල අවන්කවම හිතනවද බං ඔය සෙට් එකට 25% චන්ද තියෙනවා කියල?
     
    48% කිව්වේ අපේ "කොටි" චන්ද අයින් කරලා (මහින්දගේ පොරවල්ගේ තියරිය)........:P

    උඹටත් අමතක වෙලා වගේ කොළඹ නුවරඑළියේ බදුල්ලේ දෙමල මුස්ලිම් චන්ද සාම්ප්‍රදායිකව ගියේ මොන පක්ෂේටද කියල :lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මනෝ ගනේෂන්?:baffled: මාදුළුවාවේ සෝභිත හිමි?:baffled: උඹල අවන්කවම හිතනවද බං ඔය සෙට් එකට 25% චන්ද තියෙනවා කියල?

    ඇයි දෙමල සන්දන චන්ද ඇරුනම

    අමතක උනාද දෙමල චන්ද කොලබ,මහනුවර,නුවරඑළියේ,බදුල්ල තියෙනවා කියලා...ඒවා දෙමල සන්දනේ නෙවි නේද :baffled:

    අනික රටේ 99% මුස්ලිම් අය දුන්නේ my3 :dull:

    එහෙම බැලුවම 48% කතාව බොරු වෙනවා නේද
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    48% කිව්වේ අපේ "කොටි" චන්ද අයින් කරලා (මහින්දගේ පොරවල්ගේ තියරිය)........:P

    උඹටත් අමතක වෙලා වගේ කොළඹ නුවරඑළියේ බදුල්ලේ දෙමල මුස්ලිම් චන්ද සාම්ප්‍රදායිකව ගියේ මොන පක්ෂේටද කියල :lol:

    බබ්බුව තමා,මේ පාර 99% මුස්ලින් චන්ද my3

    දන්න නිසා කියන්නෙ

    පොඩ්ඩක් හිතලා බලපන් ඇයි town පැරදුනේ කියලා අනිත් හැම චන්ද කොට්ටසම දිනද්දී දිස්තිර්කයේ :)

    අනික ගිය පාර නිකුත් කල population වාර්තාව බොරු....කබ්රාල් හොරා වෙනස් කරලා දුන්නේ :growl:

    කොලබ විතරක් මේ වනවිට 40% මුස්ලිම් ජනගහනයක් ඇත :dull:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි දෙමල සන්දන චන්ද ඇරුනම

    අමතක උනාද දෙමල චන්ද කොලබ,මහනුවර,නුවරඑළියේ,බදුල්ල තියෙනවා කියලා...ඒවා දෙමල සන්දනේ නෙවි නේද :baffled:

    අනික රටේ 99% මුස්ලිම් අය දුන්නේ my3 :dull:

    එහෙම බැලුවම 48% කතාව බොරු වෙනවා නේද

    රට මැද දෙමල මුස්ලිම් චන්ද දෙමල සන්දානෙට අයිති නැහැ :no: ඉස්සර ඉදන්ම ඕව ගොඩක් වැටුනේ UNP එකට.........අනික් මුස්ලිම් චන්ද මු.කො

    48% කතාව ගැන වැඩිය හිතන්න ඕනේ නැහැ දල වශයෙන් උතුරු නැගෙනහිර චන්ද සහ දෙමල සන්දානය පැත්තකින් තියන්න එහෙම කිව්වේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බබ්බුව තමා,මේ පාර 99% මුස්ලින් චන්ද my3

    දන්න නිසා කියන්නෙ

    පොඩ්ඩක් හිතලා බලපන් ඇයි town පැරදුනේ කියලා අනිත් හැම චන්ද කොට්ටසම දිනද්දී දිස්තිර්කයේ :)

    අනික ගිය පාර නිකුත් කල population වාර්තාව බොරු....කබ්රාල් හොරා වෙනස් කරලා දුන්නේ :growl:

    මයිත්‍රීට තමයි මනුස්සයෝ කව්ද නෑ කිව්වේ :growl:

    මම කිව්වේ ඒ චන්ද සාම්ප්‍රදායික UNP චන්ද කියල :frown:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    රට මැද දෙමල මුස්ලිම් චන්ද දෙමල සන්දානෙට අයිති නැහැ :no: ඉස්සර ඉදන්ම ඕව ගොඩක් වැටුනේ UNP එකට.........අනික් මුස්ලිම් චන්ද මු.කො

    48% කතාව ගැන වැඩිය හිතන්න ඕනේ නැහැ දල වශයෙන් උතුරු නැගෙනහිර චන්ද සහ දෙමල සන්දානය පැත්තකින් තියන්න එහෙම කිව්වේ

    තර්ක කලේ ඔබගේ 48% කතාවට :)

    දැන් තේරෙනවද ඇත්ත ;)
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මනො ගනේසන් මහමැතිවරණෙට ඉල්ලන්නෙ යුඇන්පි ලිස්ට් එකෙන්
    මුස්ලිම් කොන්ග්‍රස් එක ගන්නෙ නැහැ,නැත්නම් උනුත් ඉල්ලනව ලිස්ට් එකට එන්න.
    හෙල උරුමෙ ජෙවිපි චන්ද වල බලපැම නැතිව දිනන්න බැහැ ඒක කියන්න තරන් කුහකවෙන්නෙ නැහැ.
    කිසිම පක්ශයක් විනාශවෙලා යනව බලලන්න්න තරන් ගුනමකුත් නැහැ.මොකද දේශපාලනය ගැන 6ක්4ක් හරි දන්න එකෙක් දන්නව පක්ශවල අගය.
    වැඩෙ තියෙන්නෙ මේ ත්‍රේඩ් එකෙම එලියට ආව මහින්දට චන්දෙ දුන්නු ජෙවීපි කාරයො.
    ඔහොම කුහක ගමනක් ගියාට කමක් නැහැ.හැබැයි බොරු කියන්න එපා.
    ආයි මේ ත්‍රේඩ් ඒට කොමෙන්ට්ස් දාන්නෙ නැහැ.සතා කවුද කියල අදුරගත්ත.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තර්ක කලේ ඔබගේ 48% කතාවට :)

    දැන් තේරෙනවද ඇත්ත ;)

    මොන ඇත්තද?:confused:

    මම කිව්වේ එජාප චන්ද 23% කියන එක බොරුවක් කියලයි
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    :rofl::lol:

    මාස 03කත හරි රනිල් අගමැති උනානේ බන් :rofl:

    චන්දිකා ඊලග අගමැති වෙන්න මේ දවස් වල හේනට දත කනවා :P

    චන්දෙට කලින් අගමැතිකම ගැන කතා කරපුව උඹලට මතකද? එකෙක් කිවුවා මාස 6 න් දෙනවා කියලා . තව කෙනෙක් විධායක අගමැති කමක් ගැන කිවුවා.

    ඔතනදී තිස්ස අත්තනායක පැය 24 න් අගමැතිකම රනිල් වික්‍රමසිංහට දෙන්න ඕන කිවුවා ( ඕක කියද්දී මිනිහා ඒ පැත්තේ )

    අන්තිමට පැය විසිහතර නෙවෙයි ජනපති දිවුරුම් දීලා තප්පර 24 න් රනිල් අගමැති. දේශපාලනේ නම් මාරයි බං. මෛත්‍රී චන්ද්‍රිකා අත ලකුණින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් මහ මැතිවරණයට යන්න ගොඩක් ඉඩ තියෙනවා කිවුවේ ඒකයි. රනිල් අලියා ලකුණින් එයි. වැඩියෙන් අරන් දෙවැනියා වෙන පක්ෂෙට අගමැතිකම යන කතාවක්නේ දැන් තියෙන්නේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජවිපෙ පාර්ලිමේන්තුවේ බලයක් තියෙන්න ඕනේ පක්ෂයක් මයිත්‍රීව දිනවන්න කෙලින්ම නැතත් බොක්කෙන්ම බැහැපු පක්ෂයක ඒකෙ කතා දෙකක් නැහැ.....හැබැයි ජවිපෙ චන්ද පදනම මොකක්ද කියල අපි හැමෝම දන්නවා නිකන් මෙහෙම බොරු ගැටුම් ඇතිකරගැනීමෙන් වෙන්නේ අමාරුවෙන් එලවපු මහින්ද ආය එන එක විතරයි :no: