අනුන්ගේ ජයග්‍රහනයකින්

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    බබ්බුව තමා,මේ පාර 99% මුස්ලින් චන්ද my3

    දන්න නිසා කියන්නෙ

    පොඩ්ඩක් හිතලා බලපන් ඇයි town පැරදුනේ කියලා අනිත් හැම චන්ද කොට්ටසම දිනද්දී දිස්තිර්කයේ :)

    අනික ගිය පාර නිකුත් කල population වාර්තාව බොරු....කබ්රාල් හොරා වෙනස් කරලා දුන්නේ :growl:

    කොලබ විතරක් මේ වනවිට 40% මුස්ලිම් ජනගහනයක් ඇත :dull:

    තම්බියා කපටියා බං :frown::frown:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මනො ගනේසන් මහමැතිවරණෙට ඉල්ලන්නෙ යුඇන්පි ලිස්ට් එකෙන්
    මුස්ලිම් කොන්ග්‍රස් එක ගන්නෙ නැහැ,නැත්නම් උනුත් ඉල්ලනව ලිස්ට් එකට එන්න.
    හෙල උරුමෙ ජෙවිපි චන්ද වල බලපැම නැතිව දිනන්න බැහැ ඒක කියන්න තරන් කුහකවෙන්නෙ නැහැ.
    කිසිම පක්ශයක් විනාශවෙලා යනව බලලන්න්න තරන් ගුනමකුත් නැහැ.මොකද දේශපාලනය ගැන 6ක්4ක් හරි දන්න එකෙක් දන්නව පක්ශවල අගය.
    වැඩෙ තියෙන්නෙ මේ ත්‍රේඩ් එකෙම එලියට ආව මහින්දට චන්දෙ දුන්නු ජෙවීපි කාරයො.
    ඔහොම කුහක ගමනක් ගියාට කමක් නැහැ.හැබැයි බොරු කියන්න එපා.
    ආයි මේ ත්‍රේඩ් ඒට කොමෙන්ට්ස් දාන්නෙ නැහැ.සතා කවුද කියල අදුරගත්ත.

    මචන් මම චන්දෙ දුන්නේ මහින්දට JVP එකට නම් කවදාවත් දීලා නැහැ. නමුත් විප්ලවයෙන් පස්සේ ඔව්න් සැහෙන දුරක් දැන් ඇවිත් තියෙනවා. ලංකිය දේශපාලනය තුල ඔව්න්ට දැනට සිටින බුමිකාවට වැඩ යමක් ලැබුනොත් හොදයි කියල හිතෙනවා.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ai ban JHU eka wage JVP unta anduwata ekathu wenna bari?
    yako president diwurum deddith unwa mathak karala thank karane,MR padekatawath ganan gaththe nthi eke yako :angry:

    yahapath akalpekin danwath anduwa dinawanna udaw kara nam ekata ekathu wela unwa moniter karagena minissunta danenna wadak korapiyaw,hamadama anunge kunu hoyana redi nandala wenne nathuwa ratata wadak karapiyaw :angry:

    yako Rohana Wijewira kiyana manussaya hadapu pakse neda me? :frown:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නිකම් සල්ලිකි වගේ කුණු කියාගන්න දෙයක් නැහැ මේකට . එත් සමහර unp කාරයෝ දිනුම තමාගේ කියනවා.ඒ දෙන ටෝක්ස් දැකලා තායි ත්‍රෙඩ් එක දැම්මේ එහෙම නොකියන UNP කාරයෝනට මේක අදාල නැහැ. .

    වැඩිපුර හම්බුනේ unp චන්ද බව ඇත්ත, unp එක වැඩි බරක් ඇද්ද එකත් ඇත්ත. එත් හෙළ උරුමය ජේ වී පි එක මු.කො, tna එක සැහෙන වැඩක් කළා. ඒ පක්ෂ දෙක මින්දට සහය දුන්නානම් unp එකට් දිනනන් බැරිවෙන්නේ නැද්ද?? ඔන්න ඕකයි කියල තියෙන්නේ

    නැතුව ජ්ව්ප් එකේ විතරක් ජයග්‍රහණයක් කියලා කියනවා නෙමයි. ඇයි unp කාරයන්ට කුහක නොවී හැමෝගෙම ජයග්‍රහණයක් කියන්න බැරි. හැමම එකතු උනේ නත්තම් පරාදයි.

    එත් unp ටෝක්ස් කොහොමද ?? තමන් තනියෙන් දින්නවගේ කතාව. ඔන්න් ඕකයි මම කියලා තියෙන්නේ.

    කොහොමත් තාම දින සියේ චාද පිළිවෙල එවර නැහැ. එකට ජවිපෙ අනිවා සහය දෙනවා. මයිතිට ආණ්ඩුව පවත්වාගෙන යන්නත්. සියලුම ප්‍රතිසන්ස් කරන වලටත්.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,956
    1
    9,755
    113
    Gampaha

    වැඩිපුර හම්බුනේ unp චන්ද බව ඇත්ත, unp එක වැඩි බරක් ඇද්ද එකත් ඇත්ත. එත් හෙළ උරුමය ජේ වී පි එක සැහෙන වැඩක් කළා. ඒ පක්ෂ දෙක මින්දට සහය දුන්නානම් unp එකට් දිනනන් බැරිවෙන්නේ නැද්ද?? ඔන්න ඕකයි කියල තියෙන්නේ
    වැඩිපුර හම්බුනේ සිංහල චන්ද බව ඇත්ත, සිංහලය වැඩි බරක් ඇද්ද එකත් ඇත්ත. එත් මු.කො, tna එක සැහෙන වැඩක් කළා. ඒ පක්ෂ දෙක මින්දට සහය දුන්නානම් මෛත්‍රීට දිනනන් බැරිවෙන්නේ නැද්ද?? ඔන්න ඕකයි කියල තියෙන්නේ

    වචන පරිස්සමින්. :dull::growl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ai ban JHU eka wage JVP unta anduwata ekathu wenna bari?
    yako president diwurum deddith unwa mathak karala thank karane,MR padekatawath ganan gaththe nthi eke yako :angry:

    yahapath akalpekin danwath anduwa dinawanna udaw kara nam ekata ekathu wela unwa moniter karagena minissunta danenna wadak korapiyaw,hamadama anunge kunu hoyana redi nandala wenne nathuwa ratata wadak karapiyaw :angry:

    yako Rohana Wijewira kiyana manussaya hadapu pakse neda me? :frown:

    රෙදි නැන්දලා කියන්නේ බං අනුන්ගේ කුණු රෙදි හෝදන එවුන්ට මිසක් කුණු වැරදි පෙන්නලා දෙන එවුන්ට නෙවෙයි......ඒ තත්වෙට පත් නොවී ජවිපෙ මේ වෙලාවේ එළියෙන් ඉන්න එක හොඳයි
     
    :)
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    oya nama gana kiwwothnam jvp ekata aluthin ekathu una minissu okkoma kadenawa:dull:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    නිකම් සල්ලිකි වගේ කුණු කියාගන්න දෙයක් නැහැ මේකට . එත් සමහර unp කාරයෝ දිනුම තමාගේ කියනවා.ඒ දෙන ටෝක්ස් දැකලා තායි ත්‍රෙඩ් එක දැම්මේ එහෙම නොකියන UNP කාරයෝනට මේක අදාල නැහැ. .

    වැඩිපුර හම්බුනේ unp චන්ද බව ඇත්ත, unp එක වැඩි බරක් ඇද්ද එකත් ඇත්ත. එත් හෙළ උරුමය ජේ වී පි එක මු.කො, tna එක සැහෙන වැඩක් කළා. ඒ පක්ෂ දෙක මින්දට සහය දුන්නානම් unp එකට් දිනනන් බැරිවෙන්නේ නැද්ද?? ඔන්න ඕකයි කියල තියෙන්නේ

    නැතුව ජ්ව්ප් එකේ විතරක් ජයග්‍රහණයක් කියලා කියනවා නෙමයි. ඇයි unp කාරයන්ට කුහක නොවී හැමෝගෙම ජයග්‍රහණයක් කියන්න බැරි. හැමම එකතු උනේ නත්තම් පරාදයි.

    එත් unp ටෝක්ස් කොහොමද ?? තමන් තනියෙන් දින්නවගේ කතාව. ඔන්න් ඕකයි මම කියලා තියෙන්නේ.

    කොහොමත් තාම දින සියේ චාද පිළිවෙල එවර නැහැ. එකට ජවිපෙ අනිවා සහය දෙනවා. මයිතිට ආණ්ඩුව පවත්වාගෙන යන්නත්. සියලුම ප්‍රතිසන්ස් කරන වලටත්.

    ඔන්න ඔය වැඩේම තමා මහින්ද කරෙත් ඒක දේශපාලනේ හැටි වෙන්න ඇති
    1. ජනාධිපති නිදහස් පාක්ෂිකයෙක් (තවම හිතේ ඒ ප්‍රතිපති වලින් ටිකක් හරි ඇතිනේ)

    2. දවස් 100කින් මහමැතිවරණයක් එනවා ඊට කලින් කරන්න වැඩ කොටසක් තියෙනවා වැඩ කොටස ජනතාවාදීයි එක නිසා හැම පක්ෂයකටම මේකට සහයෝගය දෙන්න වෙනවා එහෙම නැති උනොත් නොකරපු හෝ උදව් නොකරපු එවුන් චාටර් වෙනවා. පක්ෂ ඔක්කොම මේක නිසා හිර වෙලා ඉන්නේ එතැනදී පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව ජනතාවට උපරිම වාසියි. මේ ගැන පැහැදිලි කරපු නුලක් මන් දැම්මා එක වැඩිය කව්රුත් ගණන් ගත්තේ නැහැ දැන් එක මැරිලා ගිහිල්ලද කොහෙද. අර ප්‍රභා කිව්වා වගේ සිංහල මිනිසුන්ට ඉක්මනින් අමතක වෙනවා.
    (රාජිත කියලා තිබ්බා වැඩිය ආවොත් විසුරනවා කියලා මේකට ඉඩ දෙන්න එපා එහෙම කරොත් අයෙත් මිනිස්සු පරාදයි)
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අයි අවුල්ද යාළුවා?
    මහින්ද මාතියට නම් හොරෙක් මැරයෙක් කුඩ්ඩෙක් එතනෝල් කාරයෙක් ස්ත්‍රී දූශකයෙක් ළමා අපචාරකයෙක් වගේ අයව පාර්ලිමේන්තුවට අරන් ඇමතිකම් දෙන එකනම් ඉතාම ප්‍රායෝගික වැඩක්.

    itin eka nisane ban mahindayawa elawala MY3 path kale:rolleyes::rolleyes::rolleyes:

    චන්දෙට කලින් අගමැතිකම ගැන කතා කරපුව උඹලට මතකද? එකෙක් කිවුවා මාස 6 න් දෙනවා කියලා . තව කෙනෙක් විධායක අගමැති කමක් ගැන කිවුවා.

    ඔතනදී තිස්ස අත්තනායක පැය 24 න් අගමැතිකම රනිල් වික්‍රමසිංහට දෙන්න ඕන කිවුවා ( ඕක කියද්දී මිනිහා ඒ පැත්තේ )

    අන්තිමට පැය විසිහතර නෙවෙයි ජනපති දිවුරුම් දීලා තප්පර 24 න් රනිල් අගමැති. දේශපාලනේ නම් මාරයි බං. මෛත්‍රී චන්ද්‍රිකා අත ලකුණින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් මහ මැතිවරණයට යන්න ගොඩක් ඉඩ තියෙනවා කිවුවේ ඒකයි. රනිල් අලියා ලකුණින් එයි. වැඩියෙන් අරන් දෙවැනියා වෙන පක්ෂෙට අගමැතිකම යන කතාවක්නේ දැන් තියෙන්නේ

    :yes::yes::yes::yes::yes:

    e moko ban,mama me lagadi porage kata wagayk hoyan baluwa,patta,prathipaththiyata wada karana manussayek :cool:
    :dull::dull::dull:
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    -----අනුන්ගේ ජයග්‍රහනයකින් වසාගැනීමට හදනා එජාප හෙලුව------

    මෛත්‍රී යනු ශ්‍රි ලන්කා නිදහස් පක්ශයේ හිටපු මහලේකම් ලෙස චන්දයට ඉදිරිපත් වී ජනාධිපති තනතුරට පත් ශ්‍රී ලන්කා නිදහස් පාක්ශිකයෙක්. එජාපට චන්දයට ඉදිරිපත් කිරීමට අපේක්ශකයෙක් හොයාගන්නට වත් නොහැකිව අසරණ වුන අවස්තාවේ සරණක් වුනේ මෛත්‍රී. රනිල් ජනතාව ප්‍රතික්ශේප වුන නායකයෙක්.රනිල් එජාපයෙන් ඉදිරිපත් වුනානම් අදටත් මහින්ද ජනාධ්පති පමණක් නොව ඉතිරි එජාප කබ්බො සියල්ලම මහින්දගේ දෑත ශක්තිමත් කිරීමට මේ වන විටත් පිල් මාරුකර අවසන්. අද මේ පිබිදීම එජාපයට ලගු කරන්න යමෙක් උත්සාහ කරනවනම් එය විහිලුවක්.මෛත්‍රීගේ ජයග්‍රහනය ශ්‍රී ලන්කා නිදහස් පාක්ශිකයන්,හෙල උරුමය ,ටීඑන්ඒ, වතු කම්කරු කොන්ග්‍රසය,මුස්ලිම් කොන්ග්‍රසය, සහ අනෙකුත් පක්ෂ ගනනාවකගේ එකතුවකින් ලබපු ජයග්‍රහනයක්. අප විශ්වාස කරන්නේ එජාප චන්ද පදනම තාමත් 23% මදක් වැඩි බව මිස මහ මැතිවරණයකින් ජය ගැනීමට පැහැදිලිව නොහැකි බවයි. අනුන්ගේ ජයග්‍රහන වෙනුවෙන් විසිල් බල්ටි ගසමින් නටන්නේ 20අවුරුද්දක් චන්ද 30පැරදුන එජාපයයි. රනිල් පව්.

    පුරවැසි යුතුකම ..........!! පසුගිය අවුරුදු නවයක රාජපක්ෂ පාලනයේ සිදුකරන ලද මහාපරිමාණ වංචා දුෂණ වහා විමර්ශනය කරන ලෙසත් එතෙක් ඔවුන්ට රටෙන් පැනයාමට තිබෙන අවස්ථා ආවරණය කරන ලෙසත්ජවිපෙ අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට අදාළ ලිපිගොනු බාර දෙමින් ඉල්ලාසිටින ලදී. මේ රටේ උපන් නුපන් පරම්පරා ගණනාවකට උරුම විය යුතු ධනය,දේපල කුඩා කල්ලියක් පොදිබද ගන්නා අයුරු අවුරුදු නවයක් බලාසිටි මේ රටේ ජනතාව ජනවාරි 8 දින ඊට තාවකාලික අවසානයක් තබන ලදී. අපට පුරවැසියන්ගෙන් ඇසීමට ඇත්තේ මෙයයි ......1948 පසු බලයට පත් සියලුම පාලකයින් මංපහරන්නන්ගේ භූමිකාව රගදක්වත්දී ...ප්‍රේක්ෂකයින් වූ ඔබ එවැනි වර්ගයේ පුද්ගලයින්ට පාලන බලය ලබාදීමේ නොතිත් ආශාව ඉවත් කරගෙන නොමැතිද?යන්නයි

    එජාප චන්ද පදනම තාමත් 23% එතකොට ඉතුරු 77%ශ්‍රී ලන්කා නිදහස් පාක්ශිකයන්,හෙල උරුමය ,ටීඑන්ඒ, වතු කම්කරු කොන්ග්‍රසය,මුස්ලිම් කොන්ග්‍රසය,මෙ ගණන් පිළිගන්න බැ