අනුරගෙ කැම්පේන් එක කරපු කොම්පැනිය මොකක්ද

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    කම්පැනි නෑ බ්‍රෝ.. පක්ශෙන්ම තමයි කරේ..
    ඇඩ් ටික කරෙත් පක්ශෙ එක්ක ඉන්න කලාකරුවෝ ටික.. අර ඇස් අන්ධ වෙච්ච එක ගැන කරපු ඇඩ් එක නං මං දැක්ක නාමල් ජයසිංහ කරල තිබ්බෙ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,720
    75,870
    113
    මයිත්‍රීගෙ එක කරේ ඉන්දියන් එකක්
    ගෝටගෙ එක දිලිත්ගෙ කොම්පැනිය .
    මේක කරේ කවුද දන්නෙ නෑ . මොනා උනත් පට්ට ක්‍රියේටිවු
    අවුරුදු 2ක් තිස්සෙ කැම්පේන් දුවන්න සල්ලි කොහෙන්ද? ඕවා කලේ කවුද කියල තව ටික කාලයක් ගිහින් එලියට එයි 🤭 🤭
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කම්පැනි නෑ බ්‍රෝ.. පක්ශෙන්ම තමයි කරේ..
    ඇඩ් ටික කරෙත් පක්ශෙ එක්ක ඉන්න කලාකරුවෝ ටික.. අර ඇස් අන්ධ වෙච්ච එක ගැන කරපු ඇඩ් එක නං මං දැක්ක නාමල් ජයසිංහ කරල තිබ්බෙ
    හිතන්න අමාරුයි
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ගාල කඩාගත්තු අශ්වයො රංචුවක් එකට එකතු වෙලා එකම පාරක යනවා. (හරි පාරක හෝ වැරදි පාරක) කොම්පැනි කාරයො කරන්නෙ ඒ රන්චුවෙ එකෙක්ගෙ කරේ නගින එක. බලපෑමක් නැ කියන්නෙ නෑ. ලොකු බලපෑමක් නෑ කියන එකයි කිව්වෙ. රංචුවෙන් පිට පනින උන්ව ලයින් එකේ තියාගන්න උදව්වක් වෙනවා. කොම්පැනි කාරයො හිටියත් නැතත් බහුතර අස්සයො ප්‍රමාණයක් තමන්ගෙ ගමන යනවා. ඇත්තම කතාව කොම්පැනි කාරයො අශ්වයො නිසා ගොඩ යනවා. ඊලඟ චන්දෙදි උන්ට ලොකු වටිනාකමක් ලැබෙනවා.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,415
    6,559
    113
    පුක තමා

    ආගම දහම විශ්වාස නොකරන ජෙප්පෝ නැකත් බලන ඒක විහිළුවක්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    අවුරුදු 2ක් තිස්සෙ කැම්පේන් දුවන්න සල්ලි කොහෙන්ද? ඕවා කලේ කවුද කියල තව ටික කාලයක් ගිහින් එලියට එයි 🤭 🤭
    ඕන පක්ෂෙකට සල්ලි එන්නෙ පාක්ෂිකයන්ගෙන් තමයි. උඹ හිතුවෙ අනිත් උන්ට කොහෙන් සල්ලි එනව කියලද?
     
    • Like
    Reactions: haunte

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    පක්ෂෙන් කරලා තියෙන්නේ. රට අනුරට සින්දුව නම් කැටෙපේආරච්චි ලියල තියෙන්නේ.
     

    gayanDZ

    Junior member
  • Oct 19, 2020
    97
    53
    18
    කම්පැනි නෑ බ්‍රෝ.. පක්ශෙන්ම තමයි කරේ..
    ඇඩ් ටික කරෙත් පක්ශෙ එක්ක ඉන්න කලාකරුවෝ ටික.. අර ඇස් අන්ධ වෙච්ච එක ගැන කරපු ඇඩ් එක නං මං දැක්ක නාමල් ජයසිංහ කරල තිබ්බෙ
    Free da
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ක්‍රියේටිව් සයිඩ් එක නං ෆ්‍රී තමයි.. ශ්‍රමය, ඔර්ගනයිසින් පාර්ට් එක නං මං හිතන්නෙ ජවිපෙ බේස් එක.. ඔය ලයිට් , ඩිජිටල් ස්ක්‍රීන්, ආම්පන්න , වෙන වෙන බුකින්ග් වගේ ඒව නන් අවුට්සෝස් කරාද දන්නෙ නෑ.. හැම දේම ෆ්‍රී කරන්න ඇතියී කියල නං මං හිතන්නෙ නෑ.. හැබැයි ගොඩක් උන් වෙන පක්ශ වලට සල්ලි අරං කරල දෙන දේවල් ස්වේඡ්චාවෙන් මේ කැම්පේන් එකට කරා කියල නං දන්නව