මයිත්‍රීගෙ එක කරේ ඉන්දියන් එකක්
ගෝටගෙ එක දිලිත්ගෙ කොම්පැනිය .
මේක කරේ කවුද දන්නෙ නෑ . මොනා උනත් පට්ට ක්‍රියේටිවු
ගෝටගෙ එක දිලිත්ගෙ කොම්පැනිය .
මේක කරේ කවුද දන්නෙ නෑ . මොනා උනත් පට්ට ක්‍රියේටිවු
අවුරුදු 2ක් තිස්සෙ කැම්පේන් දුවන්න සල්ලි කොහෙන්ද? ඕවා කලේ කවුද කියල තව ටික කාලයක් ගිහින් එලියට එයිමයිත්රීගෙ එක කරේ ඉන්දියන් එකක්
ගෝටගෙ එක දිලිත්ගෙ කොම්පැනිය .
මේක කරේ කවුද දන්නෙ නෑ . මොනා උනත් පට්ට ක්‍රියේටිවු
හිතන්න අමාරුයිකම්පැනි නෑ බ්‍රෝ.. පක්ශෙන්ම තමයි කරේ..
ඇඩ් ටික කරෙත් පක්ශෙ එක්ක ඉන්න කලාකරුවෝ ටික.. අර ඇස් අන්ධ වෙච්ච එක ගැන කරපු ඇඩ් එක නං මං දැක්ක නාමල් ජයසිංහ කරල තිබ්බෙ
for sureWhoever did it will be in great demand after the elections by private companies for their marketing / branding.
Just phenomenal. Out of this world!
පොඩ්ඩක් මොලෙත් තියෙන ඕනcampaign eka nam hodai thamai
habai tv ad tika nam ultra cringe
emotionally target karanawa kiyanne 2019 gotage ad ehema
NPP ad kisima realistic gathiyak naha
ඕන පක්ෂෙකට සල්ලි එන්නෙ පාක්ෂිකයන්ගෙන් තමයි. උඹ හිතුවෙ අනිත් උන්ට කොහෙන් සල්ලි එනව කියලද?අවුරුදු 2ක් තිස්සෙ කැම්පේන් දුවන්න සල්ලි කොහෙන්ද? ඕවා කලේ කවුද කියල තව ටික කාලයක් ගිහින් එලියට එයි![]()
![]()
Free daකම්පැනි නෑ බ්‍රෝ.. පක්ශෙන්ම තමයි කරේ..
ඇඩ් ටික කරෙත් පක්ශෙ එක්ක ඉන්න කලාකරුවෝ ටික.. අර ඇස් අන්ධ වෙච්ච එක ගැන කරපු ඇඩ් එක නං මං දැක්ක නාමල් ජයසිංහ කරල තිබ්බෙ
ක්‍රියේටිව් සයිඩ් එක නං ෆ්‍රී තමයි.. ශ්‍රමය, ඔර්ගනයිසින් පාර්ට් එක නං මං හිතන්නෙ ජවිපෙ බේස් එක.. ඔය ලයිට් , ඩිජිටල් ස්ක්‍රීන්, ආම්පන්න , වෙන වෙන බුකින්ග් වගේ ඒව නන් අවුට්සෝස් කරාද දන්නෙ නෑ.. හැම දේම ෆ්‍රී කරන්න ඇතියී කියල නං මං හිතන්නෙ නෑ.. හැබැයි ගොඩක් උන් වෙන පක්ශ වලට සල්ලි අරං කරල දෙන දේවල් ස්වේඡ්චාවෙන් මේ කැම්පේන් එකට කරා කියල නං දන්නවFree da