අනුරගේ රෙද්ද හදුන් අතින් ගැලවෙයි.. [Video]

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ශ්‍රී ලංකාවට විදේශ විනිමය එවන්න නොඑවන ලෙස තම පක්ෂයේ කිසිවකු නො කියූ බවත් එසේ කීවේ නම් ඒ කවුද ඔප්පුකරන ලෙසත් ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.​

    තමන්ගේ මෙම ප්‍රකාශය හැන්සාඩ් ගත කරන ලෙසද කියා සිටි ඔහු කලක් තිස්සේ මේ ආකාරයේ ප්‍රබන්ධයන් ඉතාම ජනප්‍රිය ලෙස ගොතන ලද්දක් යයිද පැවසීය.​

    ඒ මහතා පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ විදේශ රැකියා අතින් මනූෂ නානායක්කාර මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.​

    කෙසේ වෙතත් ඔහුගේ එම ප්‍රකාශය අභියෝගයට ලක් කරමින් සමාජ ජාලවල වීඩියෝවක් හුවමාරු වෙයි. එහි දැක්වෙන්නේ විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් කරන ප්‍රකාශයකි.​

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ජෙප්පොගේ රෙද්ද හොයන්න යන ටිකට රජජපක්ෂ ල , ජොනී ල , සනත් නිශාන්තල ඔගොල්ලොන්ගේ රෙද්ද ගලවලා ඇට දෙකත් උගස් කරලා ඉවරයි.
     
    • Haha
    Reactions: jhnnwp

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318
    113
    ජෙප්පොන්ගේ රෙදි ගැන හොය හොය හිටපං 2048 වෙනකන්..මෝඩ බයි වහල්ලු😅
    ජෙප්පොගේ රෙද්ද හොයන්න යන ටිකට රජජපක්ෂ ල , ජොනී ල , සනත් නිශාන්තල ඔගොල්ලොන්ගේ රෙද්ද ගලවලා ඇට දෙකත් උගස් කරලා ඉවරයි.
    Politiciansla ekekwath ipaduna dawase indan horakan kaley ne, mulinma boru kiyala tama patan gaththe. Dan balapan Lapayath e phase ekata awilla newida inne?
    Ponnayata u kiyapu ekakawath reponsiblity ekak ganna be. Mu oka parliament ekey kiwwe. Video ehema athi salli ewanna epa kiwwa kiyana eka deny karapu. :lol: :lol: :lol:

    Jeppo hamadama talks dunne "Api wenas" kiyala. Eth unuth echarama tama. Eth mewa kiwwata passe ponzla tika redi ussagena ei :ROFLMAO::ROFLMAO:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130

    ඔව් ජෙප්පො හොඳ excuse ඵකක් උඹලගෙ වැඩ බැරි අපතයොන්ට..2048 රට දියුණු කරන්න බැරි වුනත් කියයි ජෙප්පො නිසා කියලා..:lol:
     
    • Like
    Reactions: Black_Adam

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318
    113
    ඔව් ජෙප්පො හොඳ excuse ඵකක් උඹලගෙ වැඩ බැරි අපතයොන්ට..2048 රට දියුණු කරන්න බැරි වුනත් කියයි ජෙප්පො නිසා කියලා..:lol:
    Mokektawath mey rata goda ganna be. ekata jeppoda, gotada, mahindada, ranilda, sajiyada, pathumda kiyana eka adaala ne.

    Eth gamey badu tika "api virginla anith un badu" wage theory daagena awidina jeppo nam patta cringe oi.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    ශ්‍රී ලංකාවට විදේශ විනිමය එවන්න නොඑවන ලෙස තම පක්ෂයේ කිසිවකු නො කියූ බවත් එසේ කීවේ නම් ඒ කවුද ඔප්පුකරන ලෙසත් ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.​

    තමන්ගේ මෙම ප්‍රකාශය හැන්සාඩ් ගත කරන ලෙසද කියා සිටි ඔහු කලක් තිස්සේ මේ ආකාරයේ ප්‍රබන්ධයන් ඉතාම ජනප්‍රිය ලෙස ගොතන ලද්දක් යයිද පැවසීය.​

    ඒ මහතා පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ විදේශ රැකියා අතින් මනූෂ නානායක්කාර මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.​

    කෙසේ වෙතත් ඔහුගේ එම ප්‍රකාශය අභියෝගයට ලක් කරමින් සමාජ ජාලවල වීඩියෝවක් හුවමාරු වෙයි. එහි දැක්වෙන්නේ විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් කරන ප්‍රකාශයකි.​

    රෙද්ද අස්සෙ හිටපු නයාව දැක්කෙ නැද්ද @hirashgeff
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    hari hari dan jeppo thamai rate sanchitha rikata kelala thiyenne...........
    lol
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ජන්දයක් නැති හින්ද @hirashgeff මේ දවස් වල වැඩිය active නැ වගේ , මොනාද බන් ඔයිට වඩා නැගල යන ඒවා ටිකක් දාපන්කෝ
     
    Sen-lu

    Well-known member
  • ජන්දයක් නැති හින්ද @hirashgeff මේ දවස් වල වැඩිය active නැ වගේ , මොනාද බන් ඔයිට වඩා නැගල යන ඒවා ටිකක් දාපන්කෝ
    මූ contract basis ද කොහෙද. Assignment එක දීපුවාම තමා වැඩ කරන්නෙ.
     
    • Haha
    Reactions: vibhashana

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    Politiciansla ekekwath ipaduna dawase indan horakan kaley ne, mulinma boru kiyala tama patan gaththe. Dan balapan Lapayath e phase ekata awilla newida inne?
    Ponnayata u kiyapu ekakawath reponsiblity ekak ganna be. Mu oka parliament ekey kiwwe. Video ehema athi salli ewanna epa kiwwa kiyana eka deny karapu. :lol: :lol: :lol:

    Jeppo hamadama talks dunne "Api wenas" kiyala. Eth unuth echarama tama. Eth mewa kiwwata passe ponzla tika redi ussagena ei :ROFLMAO::ROFLMAO:
    හරි හරි ටාරක එෆ් , ඔයා රනිල් ස ට කඩේ යන්නකෝ