අනුරගේ රෙද්ද හදුන් අතින් ගැලවෙයි.. [Video]

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113

    ශ්‍රී ලංකාවට විදේශ විනිමය එවන්න නොඑවන ලෙස තම පක්ෂයේ කිසිවකු නො කියූ බවත් එසේ කීවේ නම් ඒ කවුද ඔප්පුකරන ලෙසත් ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.​

    තමන්ගේ මෙම ප්‍රකාශය හැන්සාඩ් ගත කරන ලෙසද කියා සිටි ඔහු කලක් තිස්සේ මේ ආකාරයේ ප්‍රබන්ධයන් ඉතාම ජනප්‍රිය ලෙස ගොතන ලද්දක් යයිද පැවසීය.​

    ඒ මහතා පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ විදේශ රැකියා අතින් මනූෂ නානායක්කාර මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.​

    කෙසේ වෙතත් ඔහුගේ එම ප්‍රකාශය අභියෝගයට ලක් කරමින් සමාජ ජාලවල වීඩියෝවක් හුවමාරු වෙයි. එහි දැක්වෙන්නේ විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් කරන ප්‍රකාශයකි.​

    2048 wenakal ayema gon choon ekak ganan yanne... nodakin. ratata kela une ethakota anura kiyapu nisa. mun ekka ratak hadanan be
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    " මහබැන්කුව කඩපු එකා මහබැන්කුවට බෝම්බ තිබ්බ එකව නිදහස් කරාවගේ... "
    බැන්කු වලට කෙලින එවුන් ඔක්කොම යාලුවො මල්ලි
    😂