අනුරට ඇමරිකාවෙන් සුභපැතුම්

Domainnasa

Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කර ගැනීමට දැක්වූ සහයෝගයට අද දින අනුර කුමාර දිසානායක මහතා හමුවූ මෙරට ඇමරිකානු තානාපතිනිය ඇමරිකානු රජයේ ස්තූතිය සහ සුභාශිංසන පිරිනමා ඇත.
     
    SLbuddy

    Active member
  • Jul 4, 2019
    150
    128
    43
    mekan penna ape ratawala niyama agenda eka thiyanna un athe.. meha inne nikan thanathuru witharai.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කර ගැනීමට දැක්වූ සහයෝගයට අද දින අනුර කුමාර දිසානායක මහතා හමුවූ මෙරට ඇමරිකානු තානාපතිනිය ඇමරිකානු රජයේ ස්තූතිය සහ සුභාශිංසන පිරිනමා ඇත.
    Sinhalenda kiyala thiyenne?
     
    • Like
    Reactions: silent one

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කර ගැනීමට දැක්වූ සහයෝගයට අද දින අනුර කුමාර දිසානායක මහතා හමුවූ මෙරට ඇමරිකානු තානාපතිනිය ඇමරිකානු රජයේ ස්තූතිය සහ සුභාශිංසන පිරිනමා ඇත.
    මේ වගේ කමෙන්ට් දාන්න එපා. බයියෝ පව්. උන්ට කමෙන්ට් එකක්වත් දාන්න බැරි වෙනවා
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ලපකොටාට ඉංගිරිසි වචනයක්වත් බැරුව කොහොමද දන්නේ මොනවද කිව්වේ කියලා 😂😂😂😂
     
    • Wow
    Reactions: NRTG

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කර ගැනීමට දැක්වූ සහයෝගයට අද දින අනුර කුමාර දිසානායක මහතා හමුවූ මෙරට ඇමරිකානු තානාපතිනිය ඇමරිකානු රජයේ ස්තූතිය සහ සුභාශිංසන පිරිනමා ඇත.
    Source ? Dn uba kiwwama api piliganna onida :lol: :lol: :lol: Hambuna kiyala dannawa. Katha kale mewai kiyala source eka pennapan. Uba kiyna hama ekama piliganna api baiyo newene
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,157
    198,735
    113
    Colombo, Sri Lanka
    Happy Cracking Up GIF
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කර ගැනීමට දැක්වූ සහයෝගයට අද දින අනුර කුමාර දිසානායක මහතා හමුවූ මෙරට ඇමරිකානු තානාපතිනිය ඇමරිකානු රජයේ ස්තූතිය සහ සුභාශිංසන පිරිනමා ඇත.

    එවිට බොහෝ සේ ආවේගශීලී වූ අනුර කුමාර මහතා "මාසයක්... මාසයක් තිස්සෙ... මාසයක්... මාසයක්" ලෙස දබරැඟිල්ල ඔසවා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇමරිකානු තානාපතිනිය උබල ඔක්කෝම එකයි බං කියා පිටව ගොස් ඇත...