අනුරට ජන්දේ දෙන්නේ ඇයී ?

අනුරට ජන්දේ දෙන්න ආසන්නතම හේතුව

  • 1. අනුර කියන දේ කරයී කියලා විශ්වාසයක් තියෙනවා අනීක් උන්ට වඩා.

    Votes: 64 58.7%
  • 2. අනුර ලවා හොරු අල්ලගන්න ඔනී නිසා. සජියා , රනිලා හොරු අල්ලන්නේ නෑ

    Votes: 27 24.8%
  • 3. අනුර ට හොද team එකක් ඉන්නවා

    Votes: 19 17.4%
  • 4. සජියායී රනිලායී පිස්සු කෙලින නිසා

    Votes: 12 11.0%
  • 5. රැල්ල අනුරට නිසා. මන් ආස මම ජන්දේ දෙන කෙනා දිනනවාට. එනිසා රැල්ලට දෙනවා

    Votes: 3 2.8%
  • 6. වටේ ඉන්න උන් අනුරට දෙන නිසා.

    Votes: 1 0.9%
  • 7. අනුරට චාන්ස් එකක් දෙන්න ඔනී නිසා. අනික් උන් කරාට මූට කරන්න චාන්ස් එකක් ඔනී නිසා.

    Votes: 19 17.4%
  • 8. අනුර ගොවිගම නිසා.

    Votes: 10 9.2%
  • 9. 76 අවුරුද්දක් තිස්සේ කරපු උන් රට බින්දුවටම වට්ටපු නිසා මුන්ට දීලා ත වැටුනත් කමක් නැතීනිසා.

    Votes: 31 28.4%
  • 10. ඉහත සියල්ලම.

    Votes: 15 13.8%

  • Total voters
    109
  • This poll will close: .

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    456098174-3782607205343498-5660387162840011736-n.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    4uLJ95a.png

    මොනවා නොකරත් හොරා කන්නෙ නැතුව හිටියොත්...
    ඒකෙන්ම අයි එම් එෆ් වාරිකේ ගෙවන්න පුළුවන්..
    රට වැටිලා වැටිලා කියලා ගහන ගැහිලි කොහොමද..?