අනුරට ජන්දේ දෙන්නේ ඇයී ?

අනුරට ජන්දේ දෙන්න ආසන්නතම හේතුව

  • 1. අනුර කියන දේ කරයී කියලා විශ්වාසයක් තියෙනවා අනීක් උන්ට වඩා.

    Votes: 64 58.7%
  • 2. අනුර ලවා හොරු අල්ලගන්න ඔනී නිසා. සජියා , රනිලා හොරු අල්ලන්නේ නෑ

    Votes: 27 24.8%
  • 3. අනුර ට හොද team එකක් ඉන්නවා

    Votes: 19 17.4%
  • 4. සජියායී රනිලායී පිස්සු කෙලින නිසා

    Votes: 12 11.0%
  • 5. රැල්ල අනුරට නිසා. මන් ආස මම ජන්දේ දෙන කෙනා දිනනවාට. එනිසා රැල්ලට දෙනවා

    Votes: 3 2.8%
  • 6. වටේ ඉන්න උන් අනුරට දෙන නිසා.

    Votes: 1 0.9%
  • 7. අනුරට චාන්ස් එකක් දෙන්න ඔනී නිසා. අනික් උන් කරාට මූට කරන්න චාන්ස් එකක් ඔනී නිසා.

    Votes: 19 17.4%
  • 8. අනුර ගොවිගම නිසා.

    Votes: 10 9.2%
  • 9. 76 අවුරුද්දක් තිස්සේ කරපු උන් රට බින්දුවටම වට්ටපු නිසා මුන්ට දීලා ත වැටුනත් කමක් නැතීනිසා.

    Votes: 31 28.4%
  • 10. ඉහත සියල්ලම.

    Votes: 15 13.8%

  • Total voters
    109
  • This poll will close: .

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අනේ බන් . . අර පාස්කු බොම්බේ ගහපු නානා තමයි ඉස්සර මුන්ට වියදම් කරේ .
    ඌ ව මුන් ජාතික ලැයිස්තුව ටත් දාල තිබ්බේ .

    උබල තාම හිතන්නේ මුන් වෙන ලෝකෙකින් කෝටි ගානක් වියදම් කරල් ලංකාව බේරගන්න ආපු දේව දුතයෝ සෙට් එකක් වගේ දෙයක් .
    මරු හැබැයි . චන්දෙ කාලේ ලංකාවේ උන්ගේ හැසිරීම බලාගෙන ඉන්න එකත ආතල් .
    පාස්කු බෝම්බ නාන මුංට ඡන්දෙට වියදම් කරා. ඉතිං ඌව ජාතික ලැයිස්තු දාලා තිබ්බ කියලා අපි හිතමු. ඉතිං ඔය පැරදී පැරදී ඉන්න ජවිපෙට සල්ලි දාලා එකෙන් පාර්ලිමේන්තු එනවට වඩා දහස් ගුණයක් ලෙසි නැද්ද පොහොට්ටුවෙන් හෝ යූඑන්පී එකෙන් පාර්ලිමේන්තු එන එක. අන්තිමට ඌට සල්ලිත් නෑ පාර්ලිමේන්තුත් නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    පාස්කු බෝම්බ නාන මුංට ඡන්දෙට වියදම් කරා. ඉතිං ඌව ජාතික ලැයිස්තු දාලා තිබ්බ කියලා අපි හිතමු. ඉතිං ඔය පැරදී පැරදී ඉන්න ජවිපෙට සල්ලි දාලා එකෙන් පාර්ලිමේන්තු එනවට වඩා දහස් ගුණයක් ලෙසි නැද්ද පොහොට්ටුවෙන් හෝ යූඑන්පී එකෙන් පාර්ලිමේන්තු එන එක. අන්තිමට ඌට සල්ලිත් නෑ පාර්ලිමේන්තුත් නෑ
    එකින්ම හිතා ගනින් උන්ට සල්ලි වල අහේනියක් නෑ කියලා .
    අනික උබ හිතන්නේ හැම එකාම කෝටි කීයකින් හරි තෘප්තිමත් වෙයි වගේ දෙයක් . . බලය ගන්නවා කියන්නේ ඊට වඩා දෙයක් උන්ට ..
    ඒකයි කෝටි ගානක් උනත් බලය වෙනුවෙන් ලන්සු තියන්නේ .

    කවුද කියන්නේ බන් උන්ට සල්ලි නෑ කියලා ? ඕකුන්ට තමයි හොදම පක්ෂ කාර්යාල බිල්ඩින් එක තියෙන්නෙත් .
    උබ ඇත්තටම හිතන්නේ උන් ටික මේ එක එකාගෙන ඉල්ලගෙන කොටුවේ විකුණන ෂර්ට් ඇදන් හරිම අමාරුවෙන් ජිවත් වෙන සෙට් එකක් කියලා ද ? :lol:
     
    • Like
    Reactions: CohenLenstra

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එකින්ම හිතා ගනින් උන්ට සල්ලි වල අහේනියක් නෑ කියලා .
    අනික උබ හිතන්නේ හැම එකාම කෝටි කීයකින් හරි තෘප්තිමත් වෙයි වගේ දෙයක් . . බලය ගන්නවා කියන්නේ ඊට වඩා දෙයක් උන්ට ..
    ඒකයි කෝටි ගානක් උනත් බලය වෙනුවෙන් ලන්සු තියන්නේ .

    කවුද කියන්නේ බන් උන්ට සල්ලි නෑ කියලා ? ඕකුන්ට තමයි හොදම පක්ෂ කාර්යාල බිල්ඩින් එක තියෙන්නෙත් .
    උබ ඇත්තටම හිතන්නේ උන් ටික මේ එක එකාගෙන ඉල්ලගෙන කොටුවේ විකුණන ෂර්ට් ඇදන් හරිම අමාරුවෙන් ජිවත් වෙන සෙට් එකක් කියලා ද ? :lol:

    නෑ උන් සැපත ජීවත් වෙනවා ඇති. උන්ගේ පක්ෂ අරමුදලේ තමා වැඩිම සල්ලි තිබ්බෙ. මේ පාර ඊටත් වඩා සල්ලි එනවා ඇති.
    කොටුවේ කට හොල්ලනවා වගේ වැඩක් තමා ලෝකේ වටේ මිටින් තියා තියා ගියේ. මොකෝ ඔය පිට රට ඉන්න උන් ඔක්කොම ඡන්දෙ දෙන්න එනවද. නෑ උන් සල්ලි දෙන්නේ.

    බෝම්බ නාන ට බලය ඕනි නම් ඌ බලය තියන තැනට සල්ලි දන්න ඕන.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,845
    923
    113

    76 අවුරුද්දක් තිස්සේ කරපු උන් රට බින්දුවටම වට්ටපු නිසා මුන්ට දීලා ත වැටුනත් කමක් නැතීනිසා.​

    කන්න නැතත් ඉන්න හිටින රටක්
    v2
     
    • Like
    Reactions: CohenLenstra

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    ගොන් නේ
    හේතු සෙට් එකම ගොන්
    ඔය එකක්වත් නෙමේ බන්
    අනුරට දෙන වහල්ලු කලින් ගෝඨාට දීල රෙවාගෙන ඉන්න එවුන්
    නියඟලා අලයක් කන්න අසා හිතිලා
     
    • Like
    Reactions: CohenLenstra

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    Nalika Witharak Neve Kiyana Kenath / Profile Ekath Wadagath...
    455105328-1234526384369975-7965713589748249575-n.jpg
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    තබුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය නිසා 🤣
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    // අනුර ගොවිගම නිසා.//

    අනුර කරන්නෙත් අනිත් මහා පක්ෂදෙකේ උන් කරනවා වගේ ආගම ,කුලය මාරු කරන එක

    අනුර ගොවිගම නෙමයි
    තබුත්තේගම ඉන්නේ මොන කට්ටියද කියලා පරණ මිනිස්සු දන්නවා
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    • 5. රැල්ල අනුරට නිසා. මන් ආස මම ජන්දේ දෙන කෙනා දිනනවාට. එනිසා රැල්ලට දෙනවා
     
    • Love
    Reactions: paddypower