අනුරට බහුතරය අහිමි වේයි ද?

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    අමාත්‍යාංශ වල වාහන ගාල් කරපු සීන් එකෙන් පොඩ්ඩක් වැඩි උනා ඡන්ද පදනම ඒ නිසා 115ක් 120ක් ගනියි. හොරෙක් දෙන්නෙක් ඇල්ලුවොත් නම් තව වැඩි කරගන්න පුළුවන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    අමාත්‍යාංශ වල වාහන ගාල් කරපු සීන් එකෙන් පොඩ්ඩක් වැඩි උනා ඡන්ද පදනම ඒ නිසා 115ක් 120ක් ගනියි. හොරෙක් දෙන්නෙක් ඇල්ලුවොත් නම් තව වැඩි කරගන්න පුළුවන්.
    රටවටේ තියන ජනාදිපති මන්දිර ටික සංචාරක නිකේතන කරල දාන්නත් ඕන. කොළඹ එක විතරක් තියාගෙන මොකද රටක්නෙ represent කරන්නෙ එතකොට එතන ඕන diplomatic service එකට
     
    • Like
    Reactions: Mayaratne