අනුරට රාජ යෝග නෑලූ 🤧🤧

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,306
    113
    අනුරට ධර්ම කර්මාධිපති රාජ යෝගය තියෙනවා කියලා ජෙප්පො ප්‍රමෝට් කරන කේන්දරය බොරු එකක්ලු.

    @Lovtus මොකක්ද අදහස

     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,082
    14,463
    113
    වැලිවේරිය
    71273714_113086716761629_4078899882318888960_n.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,379
    1
    158,701
    113
    98
    කෑගල්ල
    ජෙප්පො ප්‍රමෝට් කරන කේන්දරය

    ??


    හමන්නල ගන්ඩ එපැයි යකො ජෙප්පො කේන්දරෙ ප්‍රමෝට් කරනව කිව්වම

    ඉස්සරහට අනුරය පන්සල් ගානෙත් ඇවිදින්න පටන් ගනියි
    ලමයි වඩා ගනියි
    පපුවට ගහගනියි
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    ජෙප්පො ප්‍රමෝට් කරන කේන්දරය

    ??


    හමන්නල ගන්ඩ එපැයි යකො ජෙප්පො කේන්දරෙ ප්‍රමෝට් කරනව කිව්වම

    ඉස්සරහට අනුරය පන්සල් ගානෙත් ඇවිදින්න පටන් ගනියි
    ලමයි වඩා ගනියි
    පපුවට ගහගනියි
    ඕකුන්ගේ මඩක් බන්
     
    • Wow
    Reactions: sakuntha1996

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,717
    7,789
    113
    ජෙප්පො ප්‍රමෝට් කරන කේන්දරය

    ??


    හමන්නල ගන්ඩ එපැයි යකො ජෙප්පො කේන්දරෙ ප්‍රමෝට් කරනව කිව්වම

    ඉස්සරහට අනුරය පන්සල් ගානෙත් ඇවිදින්න පටන් ගනියි
    ලමයි වඩා ගනියි
    පපුවට ගහගනියි
    ඇයි පොලව ඉබී ගෑස් නිධි තෙල් නිධි හම්බුනා කියල කියයි බෝගස් වල අතු කප්පවයි..
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,918
    15,750
    113
    Ursa Major
    "අනුරට ධර්ම කර්මාධිපති රාජ යෝගය තියෙනවා කියලා ජෙප්පො ප්‍රමෝට් කරන කේන්දරය ..." It's really funny to see how desperate those Jeppos are.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113


    ඇයි පොලව ඉබී ගෑස් නිධි තෙල් නිධි හම්බුනා කියල කියයි බෝගස් වල අතු කප්පවයි..
    ඇයි වසී බෝල මිරිකවයි. ප්‍රයිවෙට් ජෙට් වලින් තිරුපති වඳින්න යයි. අපේ හාන්ජුරුවනේ කියලා පපුවට ගහගනී. වෙනම ගන නිඛායක් හදාගනී...
     
    • Haha
    Reactions: Solo Rider

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ජෙප්පො ප්‍රමෝට් කරන කේන්දරය බොරු එකක්ලු.

    කොහෙන් උස්සන් එන ලබ්බවල්ද මන් දන්නේ නෑ.. මේ ඇවන්ගාඩ් කැම්පේන් සක්කිලිගේ මඩ.

    JVP කව්ද අනුරගේ කේන්දරය ප්‍රමෝට් කරන්නේ ?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,306
    113
    කොහෙන් උස්සන් එන ලබ්බවල්ද මන් දන්නේ නෑ.. මේ ඇවන්ගාඩ් කැම්පේන් සක්කිලිගේ මඩ.

    JVP කව්ද අනුරගේ කේන්දරය ප්‍රමෝට් කරන්නේ ?
    Channel 4 කියන npp support youtube channel එකේ ඉන්දික තොටවත්ත . මේ විඩිඕ එකේ එකා තමයි කියන්නෙ ඒක වැරදී කියලා .
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room


    අනුරගේ කේන්දර කලබල කාලේ ගේ ගිනි තිබ්බ නිසා සේරම නැතිවෙලා ආයේ හදල නෑ. පොට්ටයා කොහොම දන්නවද දන්නේ නෑ. අඩුම පක්ෂේ උන් තියා ගෑනිවත් නොදැන. අනන්තවත් interviews වල ඕක කියල ඇති. JVP එකෙන් මිත්‍යා පස්සේ යන්නේ නෑ .

    නිකන් YT හිඟන්නෝ ප්‍රමෝට් කරන්න එපා. JVP හෝ NPP දෙයක් හොයන්න ඕනේ නං

    මේකේ බලපන්

    👇

    https://www.youtube.com/@JVPMedia
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    Channel 4 කියන npp support youtube channel එකේ ඉන්දික තොටවත්ත . මේ විඩිඕ එකේ එකා තමයි කියන්නෙ ඒක වැරදී කියලා .

    ඉන්දික තොටවත්ත
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
    😂😂😂
     
    • Like
    Reactions: sherek