ඒ රාජ බෝල ගැන උබ කියන්නේපොල්ල දෙපැත්තේ ද..?
මගේත් තියෙනවා.
අනුර ඉපදිච්ච හරිම වෙලාව කවුරුවත් දන්නේ නෑ.. මගේ ගණනය කිරීම්වලින් හරි අමාරුවෙන් වෙලාව හොයා ගත්තා දේහලක්ෂණත් බලලා.. එකේ හැටියට අනුර තමයි ජනපති...අනුරට ද්විත්ව රාජ යෝග තියෙනවලු @Lovtus
ඔව් ගෙට ගිනි තිබ්බ වෙලාවෙ හදහන ගිනි අරන් කියනව..ඉස්පිරිතාලෙන් ඉපදිච්ච වෙලාව දිනේ අරන් හැදුව් කියල කෙනෙක් කියල තිබ්බඅනුර ඉපදිච්ච හරිම වෙලාව කවුරුවත් දන්නේ නෑ.. මගේ ගණනය කිරීම්වලින් හරි අමාරුවෙන් වෙලාව හොයා ගත්තා දේහලක්ෂණත් බලලා.. එකේ හැටියට අනුර තමයි ජනපති...![]()
![]()
![]()
අනුර ඉපදිච්ච හරිම වෙලාව කවුරුවත් දන්නේ නෑ
අනුරට ද්විත්ව රාජ යෝග තියෙනව

යෝග ගැන කතා කරන්නේ දල කේන්දර ක්රමය... අනුරගේ දල කේන්දරය ගොඩක් අය දන්නවා.. මම හොයාගත්තේ ඉන්දියානු කේන්දරය.. මම කේන්දර බලන විදිහ වෙනස්... මම බලන විදිහට ඉපදිච්ච විනාඩිය පවා දයිවයට ලොකු බලපෑමක් කරනවා..

මේවා ගැන තර්ක කරන්න මම දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ තරු පස්සේ යන්න එපා කියල. ඉතින් තව මොනවද.යෝග ගැන කතා කරන්නේ දල කේන්දර ක්රමය... අනුරගේ දල කේන්දරය ගොඩක් අය දන්නවා.. මම හොයාගත්තේ ඉන්දියානු කේන්දරය.. මම කේන්දර බලන විදිහ වෙනස්... මම බලන විදිහට ඉපදිච්ච විනාඩිය පවා දයිවයට ලොකු බලපෑමක් කරනවා..![]()
බුදු බණ විකෘති කරන්න එපා.. බුදුහාමුදුරුවෝ කිව්වේ සසර කෙලවර කරන්න හදන කෙනා ඉර හඳ තාරකා විතරක් නෙමේ medicine ( ඒකාලේ ආයුර්වේදය ) පස්සේවත් යන්න එපා කියලායි .. පෘතක්ජනයන්ට ඉර හඳ තාරකා වැදගත්..මේවා ගැන තර්ක කරන්න මම දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ තරු පස්සේ යන්න එපා කියල. ඉතින් තව මොනවද.
උඹනේ බුදුබණ විකෘති කරන්නේ, මොට්ටපාල දන්නේ නැත්නම් ගාථාවේ තේරුම ගූගල් කරලා හරි බලාපිය. ඔය උපදේශනය ජීවිතේ ඕනෙම දෙයකට වැදගත්. වැදගත් දෙයක් කරන්න ඉන්නවා නම් ඒ වෙලාව තමා හොඳම වෙලාව එහෙම නැතිව තරු බලමින් නැකත් බලමින් කල්දැමියයුතු නොවන්නේය. ඔන්න සරළ තේරුම.බුදු බණ විකෘති කරන්න එපා.. බුදුහාමුදුරුවෝ කිව්වේ සසර කෙලවර කරන්න හදන කෙනා ඉර හඳ තාරකා විතරක් නෙමේ medicine ( ඒකාලේ ආයුර්වේදය ) පස්සේවත් යන්න එපා කියලායි .. පෘතක්ජනයන්ට ඉර හඳ තාරකා වැදගත්..
ඔව් ..ඒ නිවන් මාර්ගයේ යන්න ඕන අයට. ගිහියන් ගැන තියන ජාතක කතා වල හැටියට ගිහියෝ නැකැත් බලන්න ඔනේ..උඹනේ බුදුබණ විකෘති කරන්නේ, මොට්ටපාල දන්නේ නැත්නම් ගාථාවේ තේරුම ගූගල් කරලා හරි බලාපිය. ඔය උපදේශනය ජීවිතේ ඕනෙම දෙයකට වැදගත්. වැදගත් දෙයක් කරන්න ඉන්නවා නම් ඒ වෙලාව තමා හොඳම වෙලාව එහෙම නැතිව තරු බලමින් නැකත් බලමින් කල්දැමියයුතු නොවන්නේය. ඔන්න සරළ තේරුම.
එහෙම කතාවක් පෙන්වල දෙන්න.ඔව් ..ඒ නිවන් මාර්ගයේ යන්න ඕන අයට. ගිහියන් ගැන තියන ජාතක කතා වල හැටියට ගිහියෝ නැකැත් බලන්න ඔනේ..